IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


බොක්සින් තරගය සිසුවියට මරු කැඳවයි

මහනුවර පල්ලේකැලේ පැවැති අන්තර් පාසල් බොක්සින් තරගාවලියේදී ප්‍රතිවාදී ක්‍රීඩිකාවකගේ පහරකට ලක්ව රත්නපුර සීවලී විද්‍යාලයේ සිසුවියක් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

පහරකෑමට ලක්ව දින 11 ක් මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි හර්ෂණී සෙව්වන්දි දෙල්ගහවත්ත (17) සිසුවිය අද මිය ගියාය.



අදහස් (0)

බොක්සින් තරගය සිසුවියට මරු කැඳවයි

කල්ප Saturday, 14 November 2015 04:04 AM

අනේ දෙවියනේ! (නි)

:       0       0

විජයබාහු Wednesday, 11 November 2015 10:26 AM

අයියෝ. කොහොමද මේක වුණේ... ඒ දරුවට නිවන් සුව ලැබේවා.... (ම)

:       0       0

අමාලි Wednesday, 11 November 2015 10:44 AM

නැගෙණිය ඔබට නිවන්සුව. (ර)

:       0       0

දයා Wednesday, 11 November 2015 10:51 AM

මේ ක්‍රීඩාවේ ජනප්‍රිය බව ලෝකයේම අඩු වීගෙන යන්නේ. ලංකාවේ පාසල් වලින් මේ ක්‍රීඩාව තහනම් කළ යුතුයි. (ස)

:       0       0

කේ පෙරේරා Wednesday, 11 November 2015 11:01 AM

අනේ පව්, මේවා ක්‍රීඩා නොවේ. බොක්සින් වගේ ඒවා ක්‍රීඩාවෙන් තුරන් කරන්න ඕනේ. (ර)

:       0       0

දීපාල් Wednesday, 11 November 2015 11:06 AM

දෙමාපියන් සැලකිලිමත් විය යුතුය (බ)

:       0       0

රඛිත ලක්මාල් Wednesday, 11 November 2015 11:17 AM

පාසල් වලට ගහගන්න සෙල්ලම් එපා. සුහදතාවය වර්ධනය කිරීමට මේවා මොකටද? තව කොච්චර හොඳ දේවල් කරන්න පුලුවන්ද? ගහලා යමෙක්ව බිම දාන්න නෙවයි උගත යුත්තේ වැටුණු මිනිහෙක්ව නැගිට්ටවන්නයි. (ර)

:       0       0

නාලක Wednesday, 11 November 2015 11:40 AM

අනිත් කෙනාට ගහන එක ක්‍රීඩාවක් වෙන්නේ කොහොමද? මේක අඩුගානේ පාසල් වලින් වත් තහනම් කරන්න ඕනේ. කරාටේ කුන්ෆු නම් ආත්මාරක්ෂාවට සහ යම් කිසි අධ්‍යාත්මික සංවරයක් සහිතව නිවැරදිව ඉගෙන ගන්න පුළුවන්. මේක නම් ගෝත්‍රික සෙල්ලමක්. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5269 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහනුවරිනුත් දෙවන මනාපයෙන් සජිත් ඉදිරියෙන්
2024 සැප්තැම්බර් මස 22 190 0

මහනුවර දිස්ත්‍රිකයේ දෙවන මනාපයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 1168ක් ඉදිරියෙන් සිටියි.


කුරුණෑගල දෙවන මනාපය මෙන්න
2024 සැප්තැම්බර් මස 22 319 0

කුරුණැගල දිස්ත්‍රික්කයේ දෙවන මනාප ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා දෙවන මානාපය 6408ක් ලබා ගත් අතර සජිත් ප්‍රේමදාස මහතා මනා


බදුල්ලේ දෙවන මනාප ප්‍රතිඵල
2024 සැප්තැම්බර් මස 22 392 0

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා දෙවැනි මනාප ප්‍රතිඵලය අනුව සජිත් ප්‍රේමදාස මහතා වැඩි ඡන්ද 1313කින් ජයගෙන තිබෙනවා


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 3040 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 2936 0

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්



ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16558 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 81 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 261 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 133 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site