IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


බොක්සිං ක‍්‍රීඩක අමිල පාකිස්තානයේදී ලෝකඩ පදක්කමක් දිනයි

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති ‘බෙනාසීර් බූතෝ අනුස්මරණ කුසලාන’ බොක්සිං තරගාවලියේ කිලෝග‍්‍රෑම් 49 ලයිට් ෆ්ලයි බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ඒ. එම්. අමිල නුවන් සමත්විය. තරගාවලියේ ෆ්ලයි බර පංතියේ අවසන් පුර්ව තරගයේදී මොන්ගෝලියානු ක‍්‍රීඩක අරින්වෝල්ඞ් ජන්ස්ලින් හමුවේ අමිල පරාජයට පත්විය. අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන ක‍්‍රීඩකයන් දෙදෙනාට ලෝකඩ පදක්කම පිරිනැමීමේ ක‍්‍රමය යටතේ අමිලට මෙම පදක්කම හිමිවිය. අර්ධ අවසන් පුර්ව වටයේදී පාකිස්තාන් ක‍්‍රීඩක ජෙහාන් සයිබ් ලකුණු 15-8 කින් පරාජය කිරීමට අමිල සමත්විය. 19 හැවිරිදි අමිල, පන්නල ජාතික පාසලේ ආදී ශිෂ්‍යයෙකි. පසුගිය වසරේ ජාතික කනිෂ්ඨ බොක්සිං ශූරයා වු මොහු පන්නල ස්ලිම්ලයින් ක‍්‍රීඩා සමාජය නියෝජනය කරමින් මේ වන විට දස්කම් දක්වයි. බෙනාසීර් බූතෝ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් කී‍්‍රඩකයෝ අට දෙනෙක් සහභාගි වු අතර සෙසු ක‍්‍රීඩකයෝ මුලික වටවලදී සහ අර්ධ අවසන් පුර්ව වටයේදී පරාජයට පත්වුහ. තරගාවලියට රටවල් 23 කින් ක‍්‍රීඩකයෝ සහභාගි වුහ.



අදහස් (0)

බොක්සිං ක‍්‍රීඩක අමිල පාකිස්තානයේදී ලෝකඩ පදක්කමක් දිනයි

කුලාන් රණසිංහ Thursday, 29 December 2011 04:29 PM

නියමයි අමිල. ඔය හැකියාව ඔහොමම තියාගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 72 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 80 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 380 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 58 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 422 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 349 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14545 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 128 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site