මහා බ්‍රිතාන්‍ය යේ දෙවැනි එළිසැබෙත් රැජින සිහසුනට පත්වී 60 වසරක් ගතවීමේ දියමන්ති ජුබිලියේ බකිංහැම් මාලිගයේ ප්‍රධාන උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා ශිරන්ති රාජපක්ෂ ආර්යාවට ඇරියුම් ලබා සිටිති. ලබන ජුනි 2-5 දක්වා මේ උත්සවය පැවැත්වේ. 1952 පෙබරවාරි හය වැනි දා සිහසුනට පත් රැජිනගේ අභිෂේකය සිදුවූයේ 1953 ජුනි 2 වැනිදාය. ලන්ඩනයේ රැඳී සිටින කාලයේ දී ජනපති බ්‍රිතාන්‍ය රජය සමග ඉහල පෙළේ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිතය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
බකිංහැම් උළෙලට ජනපතිට ඇරියුම්
චන්දන Thursday, 17 May 2012 08:17 PM
නුහුරට හිතන මිනිස්සුන්ට මොළේ විරේකයක් දුන්න නම් හොදයි
අලිබබා Thursday, 17 May 2012 08:50 PM
ජනාධිනතිතුමා බ්‍රිතාන්‍යය රජය සමග ඉහල පෙලේ සාකචිචාවක් පවත්වන්නයි යන්නේ. මේ වෙලාවෙ කටකැඩුණු වචන කියන්න එපා. ආවාට පස්සේ සාකචිචාවේ විස්තර දැනගන්න පුලුවන්.ආපසු එනකොට යුද්ධය දිනුව අවස්ථාවේ පිළිගැනීමක් සිදුවුවා වගේම පොන්සේකා මහතාව නිදහස්කිරීමේ සතුටට පිළිගැනීමකුත් සිදුවේවිනේ.
සමීර Friday, 18 May 2012 04:46 PM
මෙක හරියට වතු සුපිරින්ටන් කංකානම්ලට රැස්වීමට එන්න කිවුවා වගෙයි.
අමර ඉරන්ග Thursday, 17 May 2012 09:59 PM
කෝකටත් අපිට අත හිත දෙන රටක් නේ.................
ෆාහා Thursday, 17 May 2012 10:28 PM
අපේ සල්ලි වලින් රට සවාරි ගිහිල්ලා අපිවම ඇවිල්ලා කයි.පෙට්ට්‍රල් තව ටිකක් වැඩි කරන්න කථා කරං ඉන්නේ අපේ ඉහල පුටු.....අපිව මැරිල යන්නේ නෑනේ.........................
රනිල් Thursday, 17 May 2012 10:29 PM
සුවර් එකටම මෙදා පාරත් ෆොටෝ ෂොප් වැඩක් බලා ගන්න පුලුවන් අපට
ප්‍රසන්ත ධම්මික Thursday, 17 May 2012 10:51 PM
අනේ මේ...........මෙයාලත් ජානීවා වලදි අපට විරුද්ධව ඡන්දෙ දුන්නද?
සිනේශ් Friday, 18 May 2012 12:01 AM
මොකට යනවද?????????????
සෙනේෂ් Friday, 18 May 2012 12:02 AM
මොකට යනවද? අපිට ලැජ්ජා කරන්න තමයි ඔය එන්න කියලා තියෙන්නේ
අනුරාධ Friday, 18 May 2012 12:32 AM
සත්‍ය වශයෙන්ම ඔබතුමා වගේ අභීත නායකයෙකුට ඇරයුම් කිරීමට ලැබීම ඔවුනුත් ලද ජයග්‍රහණයක්
රංගා ශානි. Friday, 18 May 2012 12:35 AM
රටම ආඩම්බර වෙන්න ඕනි....සතුටුයි!
මහින්ද ආර්. කිතුල්ගොඩ Friday, 18 May 2012 01:15 AM
කොන්ද පණ තියෙන නායකයෙක්ට එයාලත් කැමතියි වගේ.........
චමින්ද Friday, 18 May 2012 03:01 AM
ඇමතිලා කීයක් යනවද? අපේ සල්ලි නේද?
ග්‍රේෂන් Thursday, 17 May 2012 05:46 PM
මේ පාර සංචාරයට අපේ සල්ලි කීයක් අරන් යයිද දන්නේ නෑ
පැස්කුවෙල් Thursday, 17 May 2012 05:53 PM
ටිකට් එක රෙඩි කරලයි තිබ්බේ.ආරාධනාව එනකල් තමයි හිටියේ
සමීර Thursday, 17 May 2012 05:54 PM
ලැජ්ජ නැත්නම් යාවී.
ජගත් Thursday, 17 May 2012 06:02 PM
ජබපතිතුමනි, කරුණාකර සරත් ෆොන්සේකා මහතා නිදහස් කර මෙම උත්සවයට පැමිණ ඔබගේ උදාරත්වය පෙන්වන්න.අපි රට වෙනුවෙන් ලන්ඩන් සිට ඔබට සුභ පතමු
අමිල Thursday, 17 May 2012 06:12 PM
චාලිට වගේ හැරීටත් ලංකාවේ විපක්ෂයේ එක් කෙනෙක් බලා ඉන්නවා වගේ
ෂෙරීෆ් Thursday, 17 May 2012 06:25 PM
මේ ආරාධනාව නම් නිධානයක් පහළ වුණා වගේ.ජුනි වෙනකල් ඉන්න ඕනි නෑ.අදම යමු
හිල්මි Thursday, 17 May 2012 06:36 PM
මේකට යනවනම් ගුවන් තොටුපොළේ අනිත් දොරෙන් වහාම පිට වෙන්න බලාගෙන යන්න වෙයි වගේ
ජනක- dubai Friday, 18 May 2012 08:15 AM
තව කට්ටියකට ඊර්ෂ්‍යා හිතෙයි
චන්දවිමල තෙර Thursday, 17 May 2012 07:30 PM
මේ වෙලාව රටවල් වලට වෛර කරන්න වෙලාවක් නෙමෙයි.එම නිසා ජනපතිතුමා මෙයට යා යුතුයි