IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


බැංකු කැමරාව හිමිනම අල්ලා දෙයි

ගුරුවරයකුගේ  ටෙලර් බැංකු කාඞ්පත සොරකම් කැර  අවස්ථා හතරකදී  රුපියල් අනු දහසක් ගත් බව කියන විජිනත් කුඹුරේ විමල නම් හිමිනමක ලබන  29 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස බළන්ගොඩ මහේස්ත‍්‍රාත් ජී.ඒ.ආර්. ආටිගල මහත්මිය නියෝග කළාය. බැංකුවේ ආරක්‍ෂක කැමරා පද්ධතියේ දත්ත ද සැකකරු අත්අඩංගුවට ගැනීමේදි සැලකිල්ලට ගත් බවද පොලිසිය කීය.



අදහස් (0)

බැංකු කැමරාව හිමිනම අල්ලා දෙයි

රණතුංග Friday, 16 November 2012 09:22 PM

අයියෝ! අපේ සංඝරත්නය? (නි)

:       0       0

භාතිය Sunday, 18 November 2012 03:16 AM

මේ සිදුවීම මුළු සංඝ පරපුරටම නිග්‍රහයක්. (නි)

:       0       0

හෙට්ටිආරච්චි Sunday, 18 November 2012 03:37 AM

මේ සිදුවීම අනුව බුදුන් වහන්සේගේ උතුම් වූ බුද්ධ ශාසනය කෙලෙසන විනාශ කරන සියළුම චීවරධාරීන්ට ධර්මාශෝක රජතුමා දුන් දඩුවම් නියම කළ යුතුයි. ඔවුන්ගේ සිවුරු ගලවා, සුදු වේට්ටියක් අන්දවා, හිස මුඩු ගන්වා, කරන ලද වරද ලියූ බෝඩ් ලෑල්ලක් පිටේ ගසා, ප්‍රධාන නගරයේ ඇවිද්ද විය යුතුයි. එවිට දූෂිත චීවරධාරීන් සිවුරු හැර යාවි. සිල්වත් උතුමන් වහන්සේලා ධර්මය රැක ගනීවි. බුද්ධ ශාසනය තවත් දීර්ඝ කාලයක් පවතීවි. ගිහියන් ධර්මයට ලැදි වේවි. මුළු සංඝ පරපුරටම මොවුන් නිග්‍රහයක්. (නි)

:       0       0

චතූ Friday, 16 November 2012 03:01 PM

අනේ මෙහෙම තන්හාවක් - අනේ මෙහෙම ආශාවක් - මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (ස)

:       0       0

නුවන් Friday, 16 November 2012 03:25 PM

අන්‍යාගමික කුමන්ත්‍රණයක්ය කියලා කියාවි කට්ටිය (ස)

:       0       0

ෂෙරිෆ් Friday, 16 November 2012 10:46 PM

අපේ හාමුදුරුවන්ට මතකද මන්දා මේ බන පදය..? සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානු ශාසනං..!(නු)

:       0       0

සත්සර Wednesday, 19 December 2012 07:52 PM

ඔය හොරකම් කරපු සල්ලි වලින් කරන්න ඇත්තෙත් පළවෙනි සිල් පදේ ඇරෙන්න අනිත් ඔක්කොම සිල් පද කපු එකද දන්නෙ නැහැ? (නි)

:       0       0

රත්න Friday, 16 November 2012 03:27 PM

සාස්තර කාරයෝ, බීමත් රියැදුරෝ, ළමා අපචාරකයෝ, වංචාකාරයෝ, ස්ත්‍රී දූශකයෝ ලෙසින් හන්වඩු ගැහිච්ච සාසනය කෙලසන චීවර ධාරියෝ ගැන අපේ මහනායක තුමන් නිද්‍රා පිලිවෙතක් රැගෙන යන්නේ ඇයි? එතුමන්ලාත් හිතනවාද රටේ නීතිය වගේම සාසණේ සංවරයත් දැන් රැකගත යුත්තේ මහජනතාව විසින් කියලා? අබුද්ධස්ස කාලේ, ලබුත් තිත්තලු. අඳෝමැයි! (ස)

:       0       0

සම්පත් සුරවීර Friday, 16 November 2012 11:07 PM

ශාසනයට නිගා කරන මේ වගේ අයට සොබාදහමෙන්දඩුවම් ලැබෙනකොට දුවලාවත් බේරෙන්න බැරි වෙයි..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Friday, 16 November 2012 03:10 PM

අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාධියාමී (ස)

:       0       0

ෆාරු Friday, 16 November 2012 03:11 PM

අනේ සීයේ අමල්බිසෝ කතන්දරේ කියන්නකෝ (ස)

:       0       0

සදක ශීලාල් Friday, 16 November 2012 03:13 PM

සිවිරට විතරක් ගරු කරලා දෙන පාර ඒ ලෙසටම දෙන්න ඔන (ස)

:       0       0

හිරන්ත Friday, 16 November 2012 03:17 PM

දෙයියෝ සාක්කි

:       0       0

නලින් Friday, 16 November 2012 03:17 PM

හොද වැඩක්

:       0       0

තිලක Friday, 16 November 2012 11:47 PM

අනේ බුදු හාමුදුරුවනේ, අපිට මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

බන්ඩාර Friday, 16 November 2012 03:34 PM

ලංකාව බෞද්ධ රටක් නිසාද මෙහෙම වෙන්නේ (ස)

:       0       0

බෝගහගේ Friday, 16 November 2012 11:36 PM

කොහොම ගැහුවත් මදිනේ... අනිවාර්යයෙන්ම මේකට කොහෙන් හරි කාත්තාවකුත් සම්බන්ධවෙලා ඇති.!(නු)

:       0       0

කුරුවිට Friday, 16 November 2012 03:38 PM

සාඳු !! සාඳු !! සාදු !! (ස)

:       0       0

නඩරාජ් Friday, 16 November 2012 03:40 PM

හාමුදුරුවන් මෙහෙම නම් අනිත් කට්ටිය කොහොම ඇත්ද. (ස)

:       0       0

බණ්ඩාර Saturday, 17 November 2012 12:22 AM

ගිහියන් දුක් විදිනවා. පැවිද්දන් සැප විදිනවා. (නි)

:       0       0

වීරවංශ Saturday, 17 November 2012 12:24 AM

ඉස්සර මම හාමුදුරුවරුන්ට දොහොත් මුදුන් දී නමස්කාර කළා. නමුත් පස්සේ එයාලගේ වැඩ දැකලා නමස්කාර කිරීමත් එපා වුණා. (නි)

:       0       0

බණ්ඩාර Saturday, 17 November 2012 12:26 AM

පිණ්ඩපාතයේ යන හාමුදුරුවරුන් හැරෙන්නට අනෙක් බහුතරය මෙහෙම තමයි. (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 16 November 2012 03:24 PM

අන්‍ය ආගමික කුමන්ත්‍රනයක් (ස)

:       0       0

වරුණ Friday, 16 November 2012 03:29 PM

චීවරය දරාගෙන සාසනේ විනාස නොකර ගිහියෙක් උනානම් නේද හොඳ (ස)

:       0       0

විමල් Friday, 16 November 2012 03:53 PM

මේක විජාතීය කුමන්ත්‍රණයක්, (ස)

:       0       0

සංගා Saturday, 17 November 2012 02:27 AM

අන්‍ය ආගමික කුමන්ත්‍රණයක්. (නි)

:       0       0

චානක ලසන්ත නානායක්කාර Friday, 16 November 2012 03:41 PM

ලංකාවේ ව්‍යාජ චීවරධාරීන් සහ භික්ෂුත්වය මෙවැනි දේවල් වලට පෙළඹවීමට සූක්ෂ්ම මුලධර්මවාදී සංවිධානයක් හදුනාගෙන ඇත. එය මවිසින් එක්තරා නිල බෞද්ධ වෙබ් අඩවියක් තුළින් දුටිමි. (නි)

:       0       0

කුසල හිමි Friday, 16 November 2012 04:00 PM

භික්ෂු ප්‍රතිරූපක කියන්නේ මේ අයට. චීවරය දරාගෙන සතර සතිපට්ඨානය වඩන්නේ නෑ...තමන්ගේ ගිණුම තර කර ගන්නවා...හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ කොහොමද එතකොට ආපහු පැවිදි උපසම්පදාව ලබන්න බෑ...(ස)

:       0       0

මහේල Friday, 16 November 2012 04:06 PM

හාමුදුරුවනේ එතකොට භික්ෂු ප්‍රතිරෑපය නැති කට්ටිය සොයා ගන්නේ කොහොමද? සිංහල ජාතියටම නිගාවක්..!(නු)

:       0       0

කුසුම් Friday, 16 November 2012 03:50 PM

මේ සිදුවීම මුළු සංඝ පරපුරටම නිග්‍රහයක් (ස)

:       0       0

නිස්සංක Friday, 16 November 2012 04:26 PM

සමහර භික්ෂූන්වහන්සේලා ලෙස පෙනී සිටින අය කරන වැරදි වලට මේ ලෝකේ සත්‍ය වු බුදු දහම පළි නැහැ.. මෙතන තියෙන ලොකුම ගැටළුව නම් අනිත් අය කරන වැරදි නොපෙනීමයි. (නු)

:       0       0

විමලරතන හිමි Monday, 03 December 2012 10:32 AM

සදුන් වනයේ ද උරුලෑවෝ සිටිති (ස)

:       0       0

කීර්ති Friday, 16 November 2012 04:41 PM

බුදුන්වහන්සේගේ උතුම් වූ බුද්ධ ශාසනය කෙලෙසන විනාශ කරන සියළුම චීවරධාරීන්ට ධර්මාශෝක රජතුමා දුන් දඩුවම් නියම කළ යුතුයි.. ඔවුන්ගේ සිවුරු ගලවා සුදු වේට්ටියක් අන්දවා හිස මුඩු ගන්වා කරන ලද වරද ලියූ බෝඩ් ලෑල්ලක් පිටේ ගසා ප්‍රධාන නගරයේ ඇවිද්ද විය යුතුයි.. එවිට දූෂිත චීවර ධාරීන් සිවුරු හැර යාවි.. සිල්වත් උතුමන් වහන්සේලා ධර්මය රැක ගනීවි.. බුද්ධ ශාසනය තවත් දීර්ඝ කාලයක් පවතීවි.. ගිහියන් ධර්මයට ලැදි වේවි..!(නු)

:       0       0

මනෝ විජය Friday, 16 November 2012 04:25 PM

විමල් විජාතිකයන් නැතිනම් ඔයාලාට මොනවා වෙයිද කියන්නත් බැහැ..!(නු)

:       0       0

අමිල කටුනායක Friday, 16 November 2012 04:30 PM

කොහොමද රහස් අංකය සොයාගත්තේ (ස)

:       0       0

හේරත් Friday, 16 November 2012 04:39 PM

අදින්නා දානා කියලා මම බණ කිව්වා තමා.. ඉතිං කැමරාව කොහොමද ඒක ඔප්පු කරන්නේ පිංවතුනේ...!(නු)

:       0       0

ඉෂාග් Saturday, 17 November 2012 10:03 AM

වරද කවුරු කළත් ඒකට ආගම් ජාති භේද නැත. නිකම් අන්‍ය ආගමික කුමන්ත්‍රණයක් කියලා අපරාද කාරයන්ට සුදු හුණු ගාන්න එපා.. ඔවුන්ට අදාල දඩුවම් ලබා දිය යුතුයි.. එක්කෙනෙක් දෙන්නෙක් අල්ලලා හොරකමට අතක් කපලා දැම්මානම් මේවා ගොඩක් අඩු වෙයි.. මිනීමරුවන්ට මරණ දඩුවම දෙනවානම් අද රටේ මේ ඝාතන අඩුවෙයි.. ස්ත්‍රී දූෂකයන් ප්‍රසිද්ධියේ දඩුවම් දෙනවානම් මේවා අඩුවෙය්.. අද වෙන්නේ ඇතුළට ගිහිං මාසෙන් එලියට එනවා. ඒ එන්නෙත් හැදිලද? ඊට වඩා හපං වෙලා එන්නේ..!(නු)

:       0       0

ඉෂාර Saturday, 17 November 2012 10:24 AM

හාමුදුරු කෙනෙක් (දී)

:       0       0

නිශාන්ත Friday, 16 November 2012 05:06 PM

කෝටියක් සංවර ශීලය ආරක්ෂා කරන බවට පොරොන්දු දීලා පැවිද්ද හා උපසම්පදාව ලබා ගෙන සමහර අය අඩුම තරමේ පන්සිල්වත් ආරක්ෂා කරන්නෙ නැහැ.. ශාසනයේ පිරිහිමක තරම..!(නු)

:       0       0

නිශ්ශංත Saturday, 17 November 2012 10:21 AM

සුල්මිට හරිම සතුටුයි වගේ මේ වැඩේට...!(නු)

:       0       0

අජේ Saturday, 17 November 2012 10:25 AM

විනාසේ අතලඟ (ස)

:       0       0

බණ්ඩාර Saturday, 17 November 2012 11:06 AM

මම දැක්කා එක්තරා පුවත්පත් දැන්වීමක්, හාමුදුරු කෙනෙක්ගේ ප්‍රාඩෝ එක කෝටි 1.5කට විකුණන්න පළකරපු??? (නි)

:       0       0

සනත් ඉන්දික Friday, 16 November 2012 05:28 PM

දැන් මෙයාව රිමාන්ඩ් කරලා තියෙන්නේ සිවුර පිටින්මද? (නි)

:       0       0

පද්මි Saturday, 17 November 2012 11:25 AM

මේවා ගැන අපේ උපාසක ඇත්තන් බලාගනීවි. (නි)

:       0       0

ෂෙල්ටන් Saturday, 17 November 2012 11:59 AM

හොදට සොයලා බැලුවොත් අද පන්සල් වල ඉන්න හුගක් අයට නවතින්න වෙන්නේ හිරගෙදර. ඒකතමයි මහත්තයෝ ඇත්ත. (නි)

:       0       0

නවී Friday, 16 November 2012 06:55 PM

වතුල වෙරෝනා තොප්පිය හරි නම් දාගන්න නිකං විජාතික කතා නොකර ඔය වැඩේ ඉතාලිවල නෙමෙයි වෙලා තියෙන්නේ ලංකාවෙ..!(නු)

:       0       0

විලී Friday, 16 November 2012 06:43 PM

හොදට හොයලා බලන්න ඕනෑ. (නි)

:       0       0

මුතුකුඩ Friday, 16 November 2012 07:49 PM

පැවිදි උපසම්පදාව නම් ලබන්න බැහැ බැහෑ බැහැමයි. (නි)

:       0       0

පාලිත Friday, 16 November 2012 08:01 PM

චීවරය හැදි පමණින් භික්ෂුවක් නොවෙයි. (නි)

:       0       0

ශාන්ත Friday, 16 November 2012 07:46 PM

මට හිතෙන හැටියට හාමුදුරුනමක් නම් වෙන්න බැහැ.

:       0       0

ලක්මාල් Saturday, 17 November 2012 02:20 PM

කැමරාවේ බලය

:       0       0

අජිත් Friday, 16 November 2012 08:10 PM

ඒ කාලෙ පොලිසියට හමුදාවට බදවා ගත්තේ පවුලේ තොරතුරු සොයා බලලයි.. ඒ වගේම මහණ කරනකොටත් ඔවුන්ගේ පවුලේ තොරතුරු හොයලා බැලුවොත් මේ වගේ දේවල් වෙන එක අඩුවෙයි..!(නු)

:       0       0

සකල බුජං Friday, 16 November 2012 09:05 PM

මෙයාට නිවන් දනින් තරම් මුදලක් හොයා ගන්න බැරිවෙලානේ..!(නු)

:       0       0

හේරත් Saturday, 17 November 2012 03:16 PM

අතට අහුවුණානම් කැමරාවටත් පාන්සකූලේ දේවි (ස)

:       0       0

හිල්මි Friday, 16 November 2012 09:26 PM

මේක ඉතින් අන්‍යාගමික කුමන්ත්‍රණයක් කියලා හැමෝම කියාවි (ස)

:       0       0

නන්ද හිමි Friday, 16 November 2012 09:33 PM

ගෙදරදී කුඩාකාලෙ හොරකම් කරන්න පුරුදුවුණ අය ලොකු වුණාමත් හොරකම් කරනවා. ඒක ශාසනයේ වැරුද්දක් නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 53 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 572 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 54 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 554 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 272 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 792 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site