IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බාගෙට පාර හැදුවාට උද්ඝෝෂණය කරති

හොරණ පාදුක්ක මාර්ගයේ මීටර් 200 ක කොටසක් පිිළිසකර නොකළැයි විරෝධය පා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු තුන්සයයක් පමණ ප්‍රදේශවාසීහු එම මාර්ගය හරස් කර පාර මැද වාඩී විරෝධයක යෙදී සිටිති. මේ හේතුවෙන් එම මාර්ගය වාහන ගමනා ගමනබට බාධා එල්ල වී ඇත. කිලෝ මිටර් 21 දුර මාර්ගය පිළිසකර කිරීමේ දී මිල්ලෑව ප්‍රදේශයේ මීටර් 200 පමණ ප්‍රදේශයක් නතර කර ඇතැයි උද්ඝෝෂකයෝ කියති. ඉඩම් පවරා ගැනීමේ සිදු ගැටළුවක් නිසා පිළිසකර කිරීමට නතර වී ඇත.

 255 255s 256



අදහස් (0)

බාගෙට පාර හැදුවාට උද්ඝෝෂණය කරති

සිසිල Saturday, 27 September 2014 01:24 PM

අයියෝ මීටර් 200 කියන්නේ මොකද්ද (දී)

:       0       0

නිමල් Saturday, 27 September 2014 02:30 PM

ජයවේවා උත්සාහ කරන්න උත්සාහ කරන්න බැරි නැහැ (දී)

:       0       0

කේෂර Saturday, 27 September 2014 02:32 PM

මීටර් 200 මොකද්ද අපේ කිලෝමීටර් 10 ක් විතර තියෙනවා. (දී)

:       0       0

තිවංක Saturday, 27 September 2014 06:13 AM

පානදුර හොරණ පාර මිල්ලෑවෙන් යන් නෑ (දී)

:       0       0

සෑම් Saturday, 27 September 2014 06:18 AM

මම හිතාගෙන හිටියේ සාමාන්‍ය මහජනතාව උද්ඝෝෂණ කලාම මන්ත්‍රීලා ඇවිත් විසඳුම් ලබාදෙනවා කියලයි. මන්ත්‍රීලා කියන මිනිස්සු තම ගෞරවය රැකගෙන පාර්ලිමේන්තුවේදී ඉල්ලීම් සහ සාකච්චා මගින් ප්‍රශ්න වලට උත්තර ලබාදීම වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය උනේ ඉස්සර. අපොයි රටකට ගිය කල. (දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Saturday, 27 September 2014 06:16 AM

පාරක් හදාගෙන යනකොට දෙපැත්තේ ඉඩම් හිමියන් ආරාවුල් ඇතිකරනවා. නිරවුල් කොටස් නිමකරන කොන්ත්‍රාත් කරුවන් වෙනත් ප්‍රදේශ වැඩ වලට ගියවිට මීටර් 50 කට 100 කට උපකරණ සමග පැමිණීම අදි මදි කරනවා ! (දී)

:       0       0

ගැමුණු Saturday, 27 September 2014 06:29 AM

මෙයට ලියන්න පුළුවන් එකම අදහස නම් 'ජනතාව ගොනාට ඇන්දවීම ' යනුවෙනි (දී)

:       0       0

ලයනල් Saturday, 27 September 2014 06:50 AM

පාර බාගෙට හැදුවත් නැතත් මිනිස්සු තමයි දුක් විදින්නේ (දී)

:       0       0

අපොන්සු Saturday, 27 September 2014 06:56 AM

එතනට දක්වා පාර හදා දීම අගේ කිරිමකුත් කල යුතයි. මොකද රටක දෙශපාලයකයින් රටට සේවය කරන්නේ රටේ ජනතාව ගැන අනුකම්පා කරලයි, නැතුව ඒක ගන්න පඩියට කරන රැකියාවක් නිසා නෙමෙයිනේ. (අ)

:       0       0

ප්‍රනාන්දු Saturday, 27 September 2014 07:01 AM

අනේ අපිට තේරෙන්නේ නෑ මේවා. ආණ්ඩුවේ මන්ත්‍රී මෙහම පාරේ වාඩි වෙන්ව නම් අපි බහින්නෙ විරුද්ද පක්ෂයට. ඇයි විරුද්ද පක්ෂයට බැරි මේ රටේ තක්කඩින්ට හොරුන්ට විරුද්ද වෙන්ඩ? (අ)

:       0       0

සීල Sunday, 28 September 2014 07:41 AM

කසුන් සහ සුමුදු කියන්නේ ඇත්තනම් ඕකට අදාළ අයගේ ඇඳි වත ගලවල පාරේ දුවවන්න ඕනේ. (දී)

:       0       0

ප්‍රේමරත්න Saturday, 27 September 2014 07:03 AM

රවී අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හදනවා (දී)

:       0       0

සඳුනි Saturday, 27 September 2014 07:08 AM

ඉත්න් මන්ත්‍රී තුමෝ..කිලෝමීටර් 21 ක් හදපු එකේ ඔය චුට්ටට උද්ගෝෂණය කරන්න ඕනෙයැ.ඉඩම් හිමියන් එක්ක සාකච්ඡා කරලා ඉඩම් ගැටළු විසඳාගෙන වැඩේ කරන්නකෝ. (අ)

:       0       0

සමන් Saturday, 27 September 2014 07:32 AM

මෙතන මේ රජයේ දේශපාලයෝ හදන්නේ බොරු වීරයෝ වෙලා ලකුණු දා ගන්න. රජය දිනවල මේ මිනිස්සුන්ව රජයේ නියෝජිතයෝ කරලා ජනතාව ලක්ෂ ගණන් පඩි දීමනා ගෙවන්නේ රට සංවර්ධනය කරන්න මිසක් පාරේ වැඩිවෙලා උද්ගෝෂණය කරන්න නෙවේ. වැඩක් කරන්න බැරිනම් නම්බු පිට පුළුවන් කෙනෙක්ට කරන්න දීල ගෙදර යන්න ඕනේ. එහෙම නැත්නම් මේවගෙන් පෙනෙන්නේ මොවුන්ගේ නොහැකියාව. මීළඟ මැතිවරණ වලදී ජනතාව මොවුන්ට නිවැරදි පිළිතුරු දියයුතුය. (අ)

:       0       0

ග්‍රේඩ් Saturday, 27 September 2014 07:37 AM

මෙතන මේ වාඩිවෙලා ඉන්න රජයේ දේශපාලයෝ කරන්න ඕනේ තමන්ගේ පළාතේ ඉඩම් ගැටළු තිබෙන අය සමග සාකච්චා කරලා ඒවා විසඳලා පාර හදන්න උදව් කරන එක මිස පාරේ වැඩිවෙලා කාලේ කන එක නෙවෙයි. මේවා නිකන් ගැලරිය චූන් කරන වැඩ. (අ)

:       0       0

සැම්සන් අයියා Saturday, 27 September 2014 07:38 AM

ඔය මන්ත්‍රීතුමාගෙ පියා අපේ රටේ අගමැතිකම පවා කලා ඒත් තමන්ගෙ ගමට යන පාරවත් හදල දුන්නෙ නැහැ. ඒකට අන්න අපේ ජනාධිපති තුමා. වාහන නැතත් හම්බන්තොටට ලේන් හයේ පාරක් හදල දුන්න. (අ)

:       0       0

ලලිතා Saturday, 27 September 2014 05:35 PM

අසරණ වෙන්නේ අහිංසක මිනිස්සුයි (දී)

:       0       0

රොහාන් Saturday, 27 September 2014 08:01 AM

විදුර සහ රත්නසිරි කියන්නනේ දේශපාලනය නිසා තමන්ගේ දේපල නැති කර ගත්ත පිය පුතු දෙන්නෙක් ඒ දෙන්නට ඡන්දෙ දෙන්නේ පක්ෂේ නිසා නෙවෙයි පුද්ගලයින්ට මමත් අතුලු අපි හැමෝම මොහුට ඡන්දෙ දෙන්නේ එක නිසයි එතුමා සහ එතුමාගේ පියා වන රත්නසිරි ගැන දන්නේ නැත්නම් හොරණ ඕනෑම කෙනෙකු ගෙන් අහන්න.ඒ දෙන්න මේ රටේ ඉන්නාවූ අනිකුත් දේශ පාලුවන්ට අති ගරු තුමා ඇතුළු හැමෝටම ආදර්ශයක්. (අ)

:       0       0

කසුන් Saturday, 27 September 2014 08:33 AM

සේරටම කලින් බලන්න ඕන පාරේ ඉතුරු කිලෝමීටර් 20කම මිනිස්සු තමන්ගේ ඉඩම් ලබාදීලා මීටර් 200කට විතරක් ඉඩම් ලබා නොදුන් කෙනා කව්ද කියල.. එත් ඔය විදුරගේ පියාගේ ගෙදරම තමයි..ඒ කියන්නේ රත්නසිරි වික්රමනයක මහට්ටයේ ගෙදර.. නඩුයි,බඩුයි දෙකම හමුදුරුවොන්ගෙ (අ)

:       0       0

සුමුදු Saturday, 27 September 2014 08:35 AM

ඔය උද්ඝෝෂණය කරන මන්ත්‍රීතුමාගේ මහා ගෙදරට අයිති ඉඩම තමයි පාර හදන්න පවර ගන්න නොදුන්නේ. එකට ඉතින් කාටවත් බැනලා වැඩක් නැ.බනින්න ඕන ඔය ලජ්ජා නැතුව පාර මැද ඉදන් උද්ඝෝෂණය කරන මන්ත්‍රීතුමටම තමයි (අ)

:       0       0

අමිල Saturday, 27 September 2014 09:45 AM

කාට කියන්නද මේවා? (නි)

:       0       0

ධම්ම Saturday, 27 September 2014 09:46 AM

රොහාන් ඉපදුනේ අද ඊයේ වගෙයිනේ කතාව (නි)

:       0       0

සත්‍යයා Saturday, 27 September 2014 11:01 PM

ඕක අපට පෙනෙන පැත්තනේ. නොපෙනෙන පැත්තකුත් තියෙනවා. මේ සිද්ධියෙන්ම ඔප්පු වෙනවා පාරවල් හැදුවේ ජනතාව වෙනුවෙන් නොවෙයි කියලා. (නි)

:       0       0

උපාලි Saturday, 27 September 2014 11:15 PM

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට මේ ප්‍රශ්නය ඉහළට ගෙනිහින් විසඳන්න පුළුවන් නේද? (නි)

:       0       0

චමින්ද Saturday, 27 September 2014 10:39 AM

කසුන් ,සුමුදු ඒකත් එහෙමද.......? (දී)

:       0       0

සංජය Sunday, 28 September 2014 12:13 AM

විදුර මන්ත්‍රීතුමත් එතන ඉන්නවනේ? (නි)

:       0       0

මෙවන් Saturday, 27 September 2014 10:55 AM

මේ පුවතේ වටිනාකම වැඩිකර ගන්න තිබුන මන්ත්‍රී තුමාගේ අදහසුත් විමසලා පුවත සමබර කළානම්. සමහර අදහස් නිසා පුවතේ සම බර බව ගිලිහිලා වාගේ පෙනෙන්නේ. කෙසේ වෙතත් මා දන්නා තරමින් මේ මන්ත්‍රී තුමා වත්මන් ආණ්ඩු පක්ෂ දේශපාලකයන් අතරින් අඩුපාඩු අඩුයි කියා කිව හැකි, මෙන්ම දෑස්, දෙසවන් පිරිසිදුබව මොහුගේ භාවිතාවේ ලක්ෂණයක් බව විශ්වාස කළ හැකිය. " නිවැරදි කෙනෙක් මෙදියත උපදනේ නැත" මෙය සුභාශිතයකි. දේශපාලකයෙකුගේ අඩුපාඩු වැරදි කප්පරකට තිබිය හැකිය. එහෙත් ඔහුගේ යහ ගුණයක් ද අනිවාර්යයෙන්ම තිබේ. අප කළ යුත්තේ එම යහ ගුණය පළමුව අගය කර තමන් රිසිනම් සනාථ කළ හැකි අවගුණ ගැන පසුව කතා කළ හැක. අවාසනාවට අප පටන් ගන්නේ පළමුව වලිගයෙන් අල්ලා ගැනීමෙනි. සනාතන සිංහල සංස්කෘතියේ හර පද්ධතීන් ගේ සෝදාපාළුව නොනැවතී අන්තර් ජාල වේගයෙන් ඉදිරියට ගමන් කරයි. තම සංස්කෘතිය, සභ්‍යත්වය, පරිසරය සහ වටාපිටාව තම දිවි දෙවෙනි කොට රැක ගැනීමට අනවරත වූ වෙහෙසකර මෙහෙවරක නියලී සිටින "මීමුරේ" කන්‍යා ගම්මානයේ දිවි ගෙවන අහිංසක දරු පවුල් 243 ගැන මෙහි සඳහන් කිරීම ඔවුන් වෙනුවෙන් අපට කළ හැකි ඉහළම ගෞරවයකි. (අ)

:       0       0

යශෝධා Saturday, 27 September 2014 12:43 PM

මන්ත්‍රී විදුරට ජය වේවා! (නි)

:       0       0

ගයාන් Saturday, 27 September 2014 12:46 PM

ඔක්කොම පාරවල් එක පාර හදන්න බැහැ පොඩ්ඩක් ඉවසන්න (දී)

:       0       0

යොහාන්‍ Saturday, 27 September 2014 12:57 PM

වික්‍රමනායකලා කවදත් හිටියේ ජනතාවගේ පැත්තෙනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 916 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 427 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 932 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3384 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 607 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 237 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site