IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බෝගම්බරත් හෝටලයක් : මහනුවරට උමං මං තුනක්

ඓතිහාසික බෝගම්බර සිර ගෙදර සුඛෝපභෝගී හෝටලයක් කිරීමට යයි.

පසුගිය වසර දක්වාම හිරගෙයක් වූ බෝගම්බර සුඛෝපබෝගී හෝටලයක් කරන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

මහනුවර තදබදය නැති කිරීම සඳහා උමං මාර්ග තුනක් ඉදි කිරීමේ සැලැස්මක් ඇති බව ද ඔහු කියයි.

අංපිටිය සිට තැන්නකුඹුරට ද, බෝගම්බර සිට ගැටඹේ දක්වා ද, අම්පිටියේ සිට මහනුවර නගරය දක්වා ද එම උමං ඉදි කැරෙන බව ඇමැති පවසයි.



අදහස් (0)

බෝගම්බරත් හෝටලයක් : මහනුවරට උමං මං තුනක්

විශ්ව Monday, 11 April 2016 04:50 PM

ඕනෑ කෙනෙකුට උමං හාරන්නත් පුළුවන් හෝටල් හදන්නත් පුළුවන් (නි)

:       0       0

කුමාර් Monday, 11 April 2016 04:54 PM

ඔව් ඔව් හැරි මහත්තයෝ, පසුගිය ආණ්ඩුවෙන් කරපු හොර වැඩ නම් මේ ආණ්ඩුවේ නැහැ තමයි. අනික චන්ද්‍රිකා දහයයි මහින්ද දහයයි 20ක්. මෙයාලා ඇවිල්ලා තාම අවුරුද්දක්වත් නැහැ. තාම පරණ ණය වන්දි ගෙවනවා මේ ආණ්ඩුව (නි)

:       0       0

පුෂ්ප Monday, 11 April 2016 09:48 PM

මේ හිරගෙදර කරුණාකර බස් නැවතුම් පොළක් කරලා මිනිසුන්ට හොඳ පහසුකමක් කරන්න. එ්ක කාලයක් තිස්සේ තිබුන සැළසුමක්. හෝටල් හදන්න පොහොසත් කාටහරි විකුණන්න එපා. කරුණාකර මෙතන විකුණන්න එපා. නුවරට දුර සිට එන මහජනයාට ඉන්න පහසුකම් සහිතව බස් ටික හරියට නවත්වන්න හදන්න කරුණාකරලා. (නි)

:       0       0

ප්‍රදීප් Monday, 11 April 2016 10:13 PM

මට තේරෙන හැටියට නම්, බෝගම්බර හෝටලයක් හදනවට වඩා වැඩි ප්‍රයෝජනයක් වෙන්නේ තට්ටු කිහිපයක වෙළඳ සංකීර්ණයක් හදනවා නම්. නගරය මැද ති‍බෙන කඩ සාප්පු මෙතනට ගෙනවිත් නුවර නගරය මැද ඉඩ ගත්විට පාරවල් තදබදයත් අඩු කළහැකියි. උමං මාර්ගත් වැටෙන්න ඕනෑ වැව රවුමේ සහ පේරාදෙණිය පාරේ තදබදය නැතිකරන්න. (නි)

:       0       0

සරා Tuesday, 12 April 2016 12:35 AM

සුසන්ත,හැරී, ඔබ හරියටම හරි (නි)

:       0       0

නයන් Tuesday, 12 April 2016 12:40 AM

හැරී, පසුගිය ආණ්ඩුවෙන් කරපු විදිහට කරගෙන ගියා නම් ඔබ ඇඳගෙන සිටින වස්ත්‍රයත් හෙට අනිද්දාට උගස් කිරීමට සිදුවනු ඇත. දෙයක් ගැන ගැඹුරින් අධ්‍යයනය කර පමණක් අදහස් දක්වන්න. (නි)

:       0       0

සේනක Monday, 11 April 2016 08:36 AM

සුපිරි හෝටලයට කොමිස් ලංසුව කීයද? (අ)

:       0       0

පෙරේරා Monday, 11 April 2016 08:40 AM

වැලිකඩත් තියෙනවා ඔය වගේ හෝටලයක් සුඛෝපභෝගී කරනවා නම්.(හේ)

:       0       0

ගාමිණි Tuesday, 12 April 2016 01:37 AM

ඒ වගේම කටුගස්තොට සිට නුවරටත්, පිළිමතලාවේ සිට නුවරටත් විකල්ප මාර්ගයන් ගැනත් හිතුවොත් හොඳයි. (නි)

:       0       0

අබේරත්න Monday, 11 April 2016 09:04 AM

අපි ඔබ සමඟය අපි වසර විසිපහක් ඔබ සමග දේසපාලන කළා, (හේ)

:       0       0

බණ්ඩාර Monday, 11 April 2016 09:06 AM

නියමයි වැඩ පෙන්නන්න ....(හේ)

:       0       0

චින්තක Monday, 11 April 2016 09:10 AM

කියන කතා.දේශපාලුවන්ගේ උවමනාවට නැතුව විද්වතුන්ගේ අදහස් අරගෙන මාස්ටේර් ප්ලෑන් එකකට අනුව වුණොත් හොදයි.(අ)

:       0       0

සිසිර Monday, 11 April 2016 09:12 AM

කවද ඉවර වේද නොදනමි (අ)

:       0       0

සුසන්ත Monday, 11 April 2016 10:28 AM

ඔය කිවුවට ඕන ගොනෙකුට පුළුවන් වේවිද පාරවල්, උමන් මාර්ග හදන්න? කලින් හදපුව විවෘර්ත කරනවා සහ කලින් පටන් ගත් ව්‍යපෘති වලට ආයෙත් මුල් ගල් තියනවා ඇරෙන්න? (අ)

:       0       0

ගජබා Monday, 11 April 2016 10:29 AM

කටින් බතලකොල හිටවන එක තමා මේ ආණ්ඩුව තවම කරන්නේ. දැන් ඉතින් පත් වෙලා අවුරුදු එක හමාරක්ම ගිය කියමුකෝ.(අ)

:       0       0

රොමේෂ් සිල්වා Monday, 11 April 2016 10:48 AM

කොහොමත් මේගොල්ලෝ හොඳට දන්නවා හිර ගෙවල් සුපිරි හෝටල් කරන්න. (අ)

:       0       0

මිස්සක Tuesday, 12 April 2016 04:14 AM

මහනුවරට උමං ඉදිකිරීම බරපතල කාරණයක්. මහනුවර අවට තිබෙන්නේ හුණුගල් සහිත බිමක්. මෙය තවත් උමා ඔයක් කරන්නට එපා කියන කාරණය කිවයුතුයි. නිවැරදි පරිසර අධ්‍යයනයක් නොකෙරුවොත් මහා විශාල විනාශයකට අතවැනීමක්. (නි)

:       0       0

මධුසංක Tuesday, 12 April 2016 04:16 AM

නුවරට ඕනෑ සුපිරි හොටෙල් නොවෙයි, සාමාන්‍ය මිනිසුන්ට යහපතක් වෙන්නයි (නි)

:       0       0

ලක්මාල් Tuesday, 12 April 2016 04:59 AM

අම්පිටිය ඉඳලා නුවරටයි තැන්නේකුඹුරටයි කිලෝමීටර් කීයක් තියනවද කියලාවත් දන්නවද? මම ඉන්නේ කටාර්. මෙහෙ මිනිසුන්ටවත් ඔච්චර දිග උමං හදන්න සල්ලි නැහැ. හෝටලේ නම් හැදෙයි දැනට හෝටල් තියන (හෝ නැති) ඇමති කෙනෙක් ඔය ඉඩම ගත්තාට පස්සේ. (නි)

:       0       0

ජයා Monday, 11 April 2016 12:03 PM

අන්න හරි මහත්තයෝ වැඩකරලා පෙන්නනන ,කතා නොකර (අ)

:       0       0

සනත් Tuesday, 12 April 2016 06:07 AM

1991 වසරේ විලියම් ගොපල්ලව මාවත ඉදිකළාට පසු මහනුවර මාර්ග තදබදය අඩුකිරීම සඳහා කිසිම රජයක් පියවර ගත්තේ නැහැ. පසුගිය රජය මහනුවරට දැක් වූ කුඩම්මාගේ සැළකිල්ල ගැන කවුරුත් දන්නවා. තැන්නේකුඹුර දක්වා උමං මාර්ගයක් ඉදිකිරීමට විශාල වියදමක් වැයවෙන නිසා බුවෙලිකඩ දක්වා උමං මාර්ගයක් ඉදිකිරීම වඩා ප්‍රායෝගිකයි. බෝගම්බර බන්ධනාගාරයේ පෞරාණික ගොඩනැගිලි වලට හානි නොකර සංවර්ධනය කළයුතුයි. (නි)

:       0       0

දහම් Monday, 11 April 2016 12:59 PM

මෙයා කියන එවට නම් දෙපැත්තෙන්ම හිනා යනවා.(අ)

:       0       0

හිමාල් Monday, 11 April 2016 01:09 PM

දැන් මේකේ මොකක්ද වැ‍රැද්ද?අපේ ඉන්ටර්නෙට් ට්‍රැ‍ෆික් මාස්ටර්ලට මේකට කලින් අරක කරන්න කියලා දාන්න බැරි වෙලාද තාම. (අ)

:       0       0

හැරි Monday, 11 April 2016 01:41 PM

ඔක්කොම කටෙන් බයිලා ගහනවා. කරන දෙයක් පේන තෙක් මානයක නැහැ. කෝ කඩවත ඉදලා නුවරට හදනවා කියපු හයි වේ එක. මුල් ගල් පැලවෙනවා ඇමතිතුමෝ. පහු ගිය ආණ්ඩුවෙන් කරපු දේවල් වලින් එක මයිල් ගහක් කරලා නැහැ.(අ)

:       0       0

රත්නායක Monday, 11 April 2016 01:45 PM

කවදද ඉවර වෙන්නේ මේවා (අ)

:       0       0

බණ්ඩාර Tuesday, 12 April 2016 08:56 AM

ගරු ඇමතිතුමනි, මම ඉන්නේ කටාර් වල. මේ පුංචි රටෙත් උමං මාර්ග හදනවා. නුවර වටකොට ඇති කටුගස්තොට, පේරාදෙණිය, තැන්නේකුඹුර යාකරන උමං මාර්ගය හැදුවේ නැත්නම් හැම විසඳුමක්ම වතුරේ (නි)

:       0       0

ශශී Tuesday, 12 April 2016 09:46 AM

නුවර ගැන පහුගිය කාලේ කවුරුත් සොයා බැලුවේ නැහැ. ලංකාවේ තියන අනිත් නගර දියුණු වූ විදියට නුවර දියුණු වුණේ නැහැ. කදිම සාක්ෂි අනිත් නගරවල තිබෙන බස් හෝල්ට් සහ නුවර තියන බස් හෝල්ට් එක. නුවර මිනිසුන්ගේ එකම විශ්වාසය කිරිඇල්ල ඇමතිතුමා. උමං මාර්ග හෝ ගුවන් පාලම් ඕනෑ දෙයක් හදන්න. නුවර කියන්නේ ලස්සන නගරයක්. කරුණාකර නුවරට කුඩාම්මාගේ සැළකිල්ල නම් එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 40 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 49 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 152 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 31 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 262 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 209 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site