IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බෝගම්බර බලන්න මහ පිරිස්

මහනුවර බෝගම්බර බන්ධනාගාරය පල්ලේකැළේට රැගෙන යාමත් සමග එම ඓතිහාසික ස්ථානය අද සිට දින පහක් පුරා දැක ගැනීමට අවස්ථාව ලැබී ඇත. එල්ලුම් ගහ, ඇහලේපොල කුමාරිහාමි ගිල්ලවූ ස්ථානය, බෝ ගස නැරඹීමට වැඩි දෙනක් උත්සහා ගන්නා ඇයුරු දක්නට ලැබිණි. එම බෝගසේ එල්ලුම් ගස පැත්තේ අත්තේ කොළ හට නොගන්නා බව බන්ධනාගාර නිලධාරීහු කියති.



අදහස් (0)

බෝගම්බර බලන්න මහ පිරිස්

පියල් Saturday, 15 March 2014 04:36 PM

මිනිස්සු බය කරන්න හොද වැඩක් (දී)

:       0       0

ලන්කසිරි Saturday, 15 March 2014 04:41 PM

මෙවැනි තැන් සුරක්ෂිතව තබා ගත යුතු තැන් මෙහි ඇති භයන්කරත්වය මිනිස් සිතට දැනෙන සේ ප්‍රදර්ශනයට තැබීම වැදගත්. (දී)

:       0       0

රසික Saturday, 15 March 2014 05:47 PM

දිවි ඇති තුරු මෙවැනි තැනකට යන්න නොලැබේවා (අ)

:       0       0

ලසන්ත Saturday, 15 March 2014 06:01 PM

පුසෙකුත් හිරේ දාල (අ)

:       0       0

විධුෂක Saturday, 15 March 2014 06:05 PM

දියවන්නාවේ වැඩ වාසය කරන ඒ ඇත්තන්වත් එක්කරගෙන ගිහිල්ල පෙන්නුවානම් හරි අපුරුයි.(අ)

:       0       0

මෙවන් Saturday, 15 March 2014 06:24 PM

"කබාය ඉරිලා ඊට කමක් නැහැ - එල්ලුම් ගහ ඇත දැන් නිදැල්ලේ." (අ)

:       0       0

ග්‍රේරු Saturday, 15 March 2014 07:05 PM

මැති ඇමති වරුත් ටිකත් ගියානම් බලන්න .......

:       0       0

සුසන්ත Saturday, 15 March 2014 07:26 PM

මේකත් ජනතා ආදර්ශයක්ද දන්නේ (දී)

:       0       0

‍ජී‍ව Saturday, 15 March 2014 08:06 PM

‍ම‍ගේ ‍අ‍ද‍හ‍ස ‍නම්‍ ‍ඔ‍ය ‍ගො‍ඩ‍නැ‍ගිල්‍‍ල ‍‍ත‍ව‍දු‍ර‍ටත්‍ ‍ආ‍රක්‍ෂා ‍කි‍රී‍මෙන්‍ ‍වැ‍ඩක්‍ ‍නො‍මැ‍ති ‍බ‍ව‍යි. ‍ඕ‍ක ‍බි‍ම‍ට ‍ස‍ම‍ත‍ලා ‍ක‍ර‍ල ‍මි‍නි‍සුන්‍‍ට ‍නි‍ද‍හ‍සෙ ‍ඉන්‍‍න ‍පාක්‍ ‍එ‍කක්‍ ‍හ‍ද‍ල ‍දුන්‍‍න ‍නම්‍ ‍ඊ‍ට ‍වැ‍ඩි‍ය ‍හොඳ‍යි. (අ)

:       0       0

රිදී Saturday, 15 March 2014 10:14 PM

මොනවා බලන්නද? මේකේ සියලු සිර කරුවෝ මනුෂ්‍යයෝය නේද? (දී)

:       0       0

චතු Saturday, 15 March 2014 11:01 PM

මේ ඉඩම සමාගමට ගනී වගේ. (අ)

:       0       0

ගුණේ Saturday, 15 March 2014 11:10 PM

හිර කරුවොත් මනුස්සයෝ තමයි. සමාජයට නරක හා තිරිසන් ක්‍රියා නොකරනවානම්. (අ)

:       0       0

බන්දුල රත්නායක Sunday, 16 March 2014 12:18 AM

අර පුස හොරකමකට අහුවෙලා හිරේ ගිය කෙනෙක්ද...? (අ)

:       0       0

වසන්ත Friday, 21 March 2014 07:00 PM

ඇයි මෙච්චර මෝඩ. වෙන වැඩ නැද්ද? (නදී)

:       0       0

සත්‍යා Sunday, 16 March 2014 02:08 AM

1876 වසරේදී මෙය ඉදි කළ දිනයේ සිට බ්‍රිතාන්‍ය කිරීටයට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ ශ්‍රී ලංකා දේශප්‍රේමීන් කී දෙනෙක් මෙහි සුද්දන් යටතේ දුක් විඳින්න ඇත්ද?. අධිරාජ්‍යවාදීන් භංග වේවා කියා කෑ මොර දෙන වත්මන් කාඩ් බෝඩ් විප්ලවවාදීන්ට දැන් හොඳ මාතෘකාවක් තියෙනවා එල්ලුම් ගහේ කොකු පෙන්න පෙන්න "මුව හම් වලට" තලන්න. (අ)

:       0       0

ප්‍රියකුමාර Sunday, 16 March 2014 02:28 AM

කට්ටිය හොදට පිරුණු වෙලාවක් හිරගෙදර දොරවල් සියල්ල වසාදමා නැවත බන්ධනාගාරය අරම්බ කරමු .ඕක බලන්ඩ යන්නේ හිරගෙදරට යන්ද අසාවෙන් හිටපු අයතමා (අ)

:       0       0

සරත් Sunday, 16 March 2014 03:02 AM

දළදා මාලිගාව අසල මෙවැනි සිර මැදිරියක් පවත්වාගෙන ඒම ගැන අප බෞදයන් වශයෙන් ලැජ්ජා විය යුතුයි. කෙසේ හෝ මෙය ඉවත් කිරීම කලෝතින් පරණ ගොඩනැගිලි කඩා දමා වැදගත් සංවර්ධන කටයුත්තකට යොදා ගන්නවානම් හොදයි. මම අදහස් කරන විදිහට, ඉංග්‍රීසි ආන්ඩුව මෙය ඉදිකරන්නට ඇත්තේ බෞද්ධයන්ට මරු පහරක් එල්ල කිරීමට විය හැක. (නදී)

:       0       0

සෑම් Sunday, 16 March 2014 04:02 AM

ඕස්ට්‍රේලියාවේ, තස්මෙනියාවේ, පෝට් ආතර් කියන ස්ථානයේ ඇති සංරක්ෂණය කරන ලද හිරගෙය තස්මෙනියාවේ දෙවන හෝ තෙවන සංචාරක ආකර්ෂණය හැටියට වසරකට සංචාරකයින් ලක්ෂ ගණනක් නරඹා කෝටි ගානක ආදායමක් ලබා දෙනවා. මේකත් ඒ විදියට දියුණු කරලා ගන්නයි තියෙන්නේ. (නධී)

:       0       0

චන්ද්‍රා Sunday, 16 March 2014 05:23 AM

එල්ලුම් ගස පිහිටි පරිශ්‍රය පමණක් කෞතුගාරයක් ලෙස සංරක්ෂනය කර තැබිය හැකිනම් ඉතාමත්ම වටිනවා. අනාගත පරපුර වෙනුවෙන් බලධාරීන්ගේ නෙත් යොමුවේවා.(නදී)

:       0       0

සෝනා මලයාසියාව Sunday, 16 March 2014 07:40 AM

ලොව සියලුම පිරිමි සිරකරුවෝය.(නදී)

:       0       0

සඳුන් Sunday, 16 March 2014 08:46 AM

බෝගම්බර හිර ගෙදර අයින් කලාට කමක් නෑ. ප්‍රශ්නය තියෙන්නේ මේ බිම පාවිච්චි කරන්නේ චීන කොම්පැනියක උවමනාවකටයි. ගානක් කොටා ගන්නයි. අනෙක, හිටිය හිරකරුවෝ ටික අනික් ඒවාට පැක් කලේ කොහොමද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 456 0

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 686 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 1563 0

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1763 1

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 2192 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 1123 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20417 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 18458 1



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 100 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 303 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 163 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site