රුපියල් කෝටි දෙකක් පමණ වටිනා හෙරොයින් තොගයක් ගමන් මල්ලේ සගවාගෙන මෙරටට පැමිණි බංගලිදේශ ජාතිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන් තොටුපොළ පොලිස් මත් ද්‍රව්‍ය ඒකකය මගින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු 38 වියැතිය. ඔහු මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ 508 දරණ ගුවන් යානයෙන් බංගලිදේශයේ ඩකා නුවර සිට මෙරටට පැමිණ තිබේ.
ඔහුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම හෙරොයින් තොගය සගවා තිබු බව පොලීසිය කියයි.
අත් අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 400 කි.
සැකකරු නිමාඩුවක් ගත කිරීමේ මුවාවෙන් මෙරටට පැමිණ ඇති බව කරණ ලද විමර්ශණ වලින් අනාවරණය වී ඇත.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බංගලිදේශයෙන් දෙකෝටියක කුඩු ගෙනල්ලා
රෝහිත Monday, 22 February 2016 07:17 PM
උපරිම දඬුවම් දෙන්න (නි)
සනත් ගුණවර්ධන ස්විස් Monday, 22 February 2016 12:19 PM
ලංකාවේ හෙරොයින් බාවිතය අධික නිසා නිසා ඉල්ලුම වැඩිය. කෙසේ හෝ රැගෙන අවොත් ඉහල මිලට වෙලදාම් කිරීමට හැකියාව තිබෙන නිසා මෙසේ සිදුවෙයි , මත් කුඩු බාවිත කරනා අයටත් ඉහලම දඬුවම් ලබා දිය යුතුයි (බ)
චමල් Monday, 22 February 2016 01:48 PM
බංගලිදේශයෙන් ොවනම් ඉතින් අපේ සහෝදරයෙක්ම තමයි. මේ අය අපිට හරි ආදරෙයි කුඩු පොවන්න (බ)
විජේසුන්දර Tuesday, 23 February 2016 02:49 AM
දැන් කුඩු අදින්නෙත් කෝටි ගණන් වලින් (නි)
පිටබැද්දර ජයා Tuesday, 23 February 2016 02:44 AM
මේගොල්ලෝ තමයි නියම නිහඬ ත්‍රස්තවාදීන්. බෝම්බ ගහනවට, වෙඩි තියනවට, කඩු වලින් කපලා මරනවට වඩා මේ ක්‍රමය හරිම පහසුයි. මේ නිසා තමයි අපි බොහොම පරිස්සමට ජීවත් වෙන්න ඕනෑ (නි)
උපාලි Monday, 22 February 2016 02:26 PM
මේ ඇස්තමේන්තු රටට කියන නිසා මේ කියන මුදල් ප්‍රමාණය හොයන්න තවත් අය පොළබවනවා. (බ)
රෝහිත Monday, 22 February 2016 07:09 PM
උපරිම දඬුවම් කරන්න (බ)