IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


බංග්ලාදේශය ආසියානු කුසලාන අවසන් තරගයට

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (20) මීර්පුර් නුවරදී පැවැති ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගයෙන් සත්කාරක බංග්ලාදේශ පිල කඩුලූ 5 ක ජයක් (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) ලැබීය. බංග්ලාදේශ පිල ලබාගත් මෙම ජයත් සමග ඉන්දියාවට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව අහිමිවිය. ඒ අනුව පාකිස්තානය සහ බංග්ලාදේශය අතර ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අනිද්දා (22) පැවැත්වේ. බංග්ලාදේශය ආසියානු කුසලාන තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව ද මෙය වේ. නසීර් හුසේන් සහ මහමදුල්ලා එක්ව 6 වැනි කඩුල්ල සඳහා ලකුණු 77 ක නොබිඳුණු සබඳතාවක් පවත්වමින් බංග්ලාදේශයට මෙම ජයග‍්‍රහණය හිමිකර දුන්නේය. තරගයේ අවසන්  ඕවර තුනට ලකුණු හතරක් ලබා ගැනීමට බංග්ලාදේශයට සිදු වු අතර නසීර් හුසේන් හතරේ පහරකින් තරගයේ ජයග‍්‍රහණය වාර්තා කළේය. ආරම්භක පිතිකරු තමිම් ඉක්බල් (59) සහ සකීබ් අල් හසන් (56) අර්ධ ශතක ලබමින් බංග්ලාදේශ ඉනිම ශක්තිමත් කිරීමට සමත්වුහ. මෙවර තරගාවලියේ ලබා ගැනීමට තිබු එකම ජයග‍්‍රහණය ද ශ්‍රී ලංකා පිලට ඒ අනුව අහිමි විය. ජයග‍්‍රහණය සඳහා බංග්ලාදේශයට  ඕවර 40 කදී ලකුණු 212 ක ඉලක්කයක් හිමි වු අතර ශ්‍රී ලංකා ඉනිම නිමාවීමෙන් පසුව හටගත් වර්ෂාව නිසා  ඕවර සංඛ්‍යාව මෙලෙස අඩු කෙරිණ. පළමුවෙන් පන්දුවට පහර දුන් ක් ලබා ගත්තේය. බංග්ලාදේශය  ඕවර 37.1 කදී කඩුලූ 5 ක් දැවී 212 ශ්‍රී ලංකාව  ඕවර 49.5 කදී සියලූ දෙනා දැවී 232  



අදහස් (0)

බංග්ලාදේශය ආසියානු කුසලාන අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උසස් පෙළ සංශෝධිත කාල සටහන නිකුත් කරයි
2024 නොවැම්බර් මස 29 33 0

අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ


සුළි කුණාටුවේ බලපෑම ඉන්දියාව දෙසට
2024 නොවැම්බර් මස 29 111 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹරු පීඩන අවපාතය ඊයේ (28) රාත්‍රී 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 240ක් පමණ ඊසාන දෙසින් සහ කන්කසන්තු


විදුලි සැරින් අඹු සැමි යුවළ මරුට
2024 නොවැම්බර් මස 29 186 0

මුන්දලම අක්කර 412 ප්‍රදේශයේ දී විදුලිය සැර වැදීමකින් අඹු සැමි යුවළක් මිය ගොස් ඇති බව මුන්දලම පොලීසිය කියයි.


ඇමැති විශ්‍රාම වැටුපත් කැපෙයි:රජයේ සැප වාහන 150ක් විකුණයි
2024 නොවැම්බර් මස 29 5533 0

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.


අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 676 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 2767 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 575 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 784 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2182 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site