බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-2 ක් ලෙස ජය ලැබීමට බංග්ලාදේශ පිල සමත් විය. පළමු තරග දෙකම ජය ලැබූ බංග්ලාදේශ පිල මීර්පූර්හිදී පෙරේදා (08) පැවැති පස්වැනි සහ අවසන් තරගයේදී කඩුලූ 2 ක ජය ලබමින් තරගාවලියේ ජය ද හිමිකර ගත්තේය. බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 48 කදී සියලූ දෙනා දැවී 217 (ඩැරන් බ්රාවෝ 51, කිරාන් පොලාඞ් 85, ඞ්වේන් තෝමස් 25, ශෆියුල් ඉස්ලාම් 31/3, මහ්මුදුල්ලා 38/2, මොමිමුල් හක් 14/2) බංග්ලාදේශ පිල ඕවර 44 කදී කඩුලූ 8 ට 221 (මුෂ්ෆිකූර් රහීම් 44, මහ්මුදුල්ලා 48, නසීර් හොසේන් 39, මොමිනුල් හක් 25, සොහග් ගෂි 19, කීමර් රෝච් 56/5, සුනිල් නරේන් 38/3)
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන
රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බංග්ලාදේශය එක්දින තරගාවලිය ජයගනී
ප්‍රදීප් Sunday, 09 December 2012 04:18 PM
සුභ පැතුම් ඔබලාට
රාජ් Monday, 10 December 2012 04:40 AM
අපරාදේ. (නි)
ශාන් Sunday, 09 December 2012 06:50 PM
බංගලාදේශය අපිට බරිවුණ දේ කරා. සුබ පැතුම් (ස)