ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාය දඟ පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඕෂදී වීරසිංහ මහතා බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ බාර ගැනීමට නියමිතය. බංග්ලාදේශ කාන්තා පිල සහභාගි වන අයර්ලන්ත තුන්කොන් තරගාවලිය ඒ මහතාගේ පළමු තරගාවලිය වී තිබේ. කොළඹ ආනන්ද විදුහල් ආදි ක්‍රිකට් ක්‍රීඩකයකු වන ඕෂදී වීරසිංහ මහතා බ්ලූම්ෆීල්ඞ් පිලේ නායකයකු මෙන්ම පුහුණුකරු ලෙස ද කටයුතු කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්
අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්
අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි
බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත
ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී
අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බංග්ලාදේශ කාන්තා කි‍්‍රකට් පිල පුහුණුකිරීමට ඕෂදී වීරසිංහ යයි
රුවන් Monday, 16 July 2012 05:45 PM
අපේ පිලත් පුහුණු කරන්න සෝමාලියාවෙන් ගැහැණු ළමයෙක් ගෙනෙයි වගේ.
ප්‍රසාන් Monday, 16 July 2012 06:29 PM
ඔබට සුබ පතනවා...
සිසිර -බංග්ලාදේශ් Monday, 16 July 2012 07:12 PM
ආයුබෝවන් බංග්ලාදේශ්
හේවාවිතාරණ-paris Monday, 16 July 2012 03:30 AM
අහන්නත් සන්තෝෂයි
මංගල Monday, 16 July 2012 11:50 AM
සුභ පැතුම්!