IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


බංගලදේශ මහ කොමසාරිස් ජනපති හමුවෙයි

(සුජිත් හේවාජුලිගේ )

දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත්  ශක්තිමත් කර ගැනීමට කාලය එළඹ ඇතැයි ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් අරිෆුල් ඉස්ලාම්  මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (23) දැනුම් දුන්නේය.

ඔහු මෙසේ දැනුම් දුන්නේ කොළඹ කොටුව ජනාධිපති  මන්දිරයේදී ජනාධිපතිවරයා ඊයේ(23) පස්වරුවේ හමුවූ අවස්ථාවේදීය.

දෙරට අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත්  ශක්තිමත් කර ගැනීමෙන් ඇඟලුම් කෘෂිකර්ම සෞඛ්‍යය හා ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර  ගණනාවක ප්‍රගතිය අත්කරගත හැකි බවද මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

ආර්ථික අර්බුදයේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය ජනාධිපතිවරයා ඇගයීමට ලක් කළේය.

වෙළෙඳ , සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වල සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමට දෙරටටම අවස්ථාව ඇති බව පෙන්වා දුන් ඉස්ලාම්  මහතා පවතින වාතාවරණයෙන් කඩිනමින්ම  අත්මිදීමට ශ්‍රී ලංකාවට හැකි වෙතැයි විශ්වාසය පළ කළේය.



අදහස් (2)

බංගලදේශ මහ කොමසාරිස් ජනපති හමුවෙයි

NANDE Thursday, 23 June 2022 06:55 PM

අල ටිකක් දෙන්න ආපු ගමන්...

:       0       0

chandima Thursday, 23 June 2022 09:00 PM

නිකන්ම හම්බුවෙන්න ආව වෙන්න බැහැ. වෙලාවට පොලිය ඉල්ලන්න එන්න අති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1368 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2838 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 676 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 449 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1439 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 415 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site