IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බෝගොල්ලාගමගේ නඩුව කල් යයි

ලන්ඩන් නුවර පැවති වෙළඳ ප්‍රදර්ශනයකට හා ගැනුම්කරුවන්ගේ හමුවකට සහභාගී වීමේදී අයුතු ලාබයක් හා වාසියක් ලබාගැනීමේ අරමුණින් රුපියල් ලක්ෂ පහළොව හමාරකට ආසන්න මුදල් ගෙවීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා පොළඹවන ලදැයි හිටපු ආයෝජන ප්‍රවර්ධන ඇමැති රෝහිත බෝගොල්ලාගමට පවරා ඇති නඩුව සම්බන්ධයෙන් ඇති අභියාචනය සලකා බලමින් සිටින බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද (16) දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් රංජනී සෙනෙවිරත්න මහත්මිය මේ බව අධිකරණයට දැනුම් දුන්නාය.

මේ සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියම කළ මහේස්ත්‍රාත්වරයා නඩුව නොවැම්බර් 2 වැනිදාට කල් තැබීය.

 



අදහස් (0)

බෝගොල්ලාගමගේ නඩුව කල් යයි

ඩුන්ගු Friday, 17 July 2015 03:46 AM

මෙවැනි අයට ඡන්දය දෙන්න එපා. ඔවුන් සිටින පක්ෂත් ප්‍රතික්ෂේප කළ යුතුයි. (අ)

:       0       0

අබේරත්න Thursday, 16 July 2015 03:56 PM

මෙයා අනෙක් පැත්තට පනින්න ගියේ ඕවගෙන් බේරෙන්න තමා.(හේ)

:       0       0

යසිරු Thursday, 16 July 2015 04:10 PM

මෙතුමා අහිංසකයෙක් බොරු මඩ ගහන්න එපා (හේ)

:       0       0

කමල් Thursday, 16 July 2015 05:15 PM

මම නම් දැන් ලංකාවේ දේශපාලනය ගැන අන්තිමටම කළකිරිලා ඉන්නේ (නි)

:       0       0

මානවි Thursday, 16 July 2015 07:28 PM

මේ වගේ අල්ලස් නඩු තියෙනකොට කොහොමද නැවත ඡන්දෙ ඉල්ලන්නේ? ඒ වගේ අයටද ආපසු රට හදන්න බාරදෙන්නේ. (නි)

:       0       0

දිලිප් Friday, 17 July 2015 07:24 AM

ඇත දිගහැර රජයේ මුදල් වියදම් කරන ඔහු නැවතත් සන්ධානයෙන් මැතිවරණයට?යෝජනා කාගේ උවමනාවටද? (අ)

:       0       0

ශිරන්ති Friday, 17 July 2015 01:02 AM

ඇයි දැන් සිර දඬුවම් විඳින අයෙකුගෙන් සිර ගෙදරට ගොස් නාමයෝජනා වලට අත්සනුත් ගත්තා නේද? ලංකාවේ විතරයි මෙහෙම අයට ඡන්දෙ දෙන ජනතාවක් ඉන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 76 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 952 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1394 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 172 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1082 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1200 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26119 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23464 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 391 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site