IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘බෝගොල්ලාගම එපා‘

හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම නිකවැරටිය එක්සත් ජාතික පක්ෂ නව සංවිධායක ලෙස පත් කිරීමට විරෝධය දක්වමින් නිකවැරටිය එජාප සාමාජිකයෝ විරෝධය දැක්වූහ.

දැනට සිටින එජාප සංවිධායක එච්.බී.තෙන්නකෝන් මහතාට සහය පළකරමින් හා බෝගොල්ලාගම මහතාගේ අනුරුවකට පහර දෙමින් විරෝධතාකරුවෝ එජාප නායකත්වයෙන් නව සංවිධායකවරයා නිකවැරටියට නොඑවන ලෙස ඉල්ලා සිටියහ.



අදහස් (0)

‘බෝගොල්ලාගම එපා‘

දිලිප් Tuesday, 27 January 2015 07:50 AM

වියදම් සහ නාස්තිය වැඩිවීමක් ඔහු තුළින් පසුගිය වකවානු තුළ අපි දැක්කා.මෙවර එය යළි වනු දැකීමට අපි අකමැතියි. (නි)

:       0       0

විජේදාස Tuesday, 27 January 2015 08:22 AM

මෙයා කොහොම කෙනෙක්ද කියලා අපි දන්නවා (නි)

:       0       0

උමේෂ් Tuesday, 27 January 2015 08:28 AM

ආයෙත් පත්කරන්න නම් එපා (නි)

:       0       0

පාලිත Tuesday, 27 January 2015 08:29 AM

කොහොමත් සමහරු නම් දන්නේ වැඩකරනවට වඩා අත දිගහැරලා වියදම් කරන්න විතරයි. (නි)

:       0       0

කෙනත් Tuesday, 27 January 2015 08:41 AM

ඇයි දැන් එපාවෙලා.....? (නි)

:       0       0

කුමාර් Tuesday, 27 January 2015 08:55 AM

මේ අයත් රටේ සම්පත් අත දිග හැරලා වියදම් කල කෙනෙක් තමා. ඒවගේම බල කාමයෙන් මත් උනා. මෙයාල ආවොත් යහ පාලනය "අයහ පාලනය" වෙන්න පුළුවන්. (නදී)

:       0       0

රාම්රාජ් Tuesday, 27 January 2015 09:02 AM

කලක් තිස්සේ පක්ෂය හා ආසනය වෙනුවෙන් තනි රැක්ක පුද්ගලයින් දැන් දැන් තමන්ට යන එනමං නැතිවෙයි කියන බයට මෙවැනි උද්ඝෝෂණ කරන ප්‍රවණතාවය වැඩි වෙලා. (බ)

:       0       0

ජයකො Tuesday, 27 January 2015 09:07 AM

මෙයා මහ රජාගේ දෑත ශක්තිමත් කරන්ඩ ගිහින් විදෙස ඇමති කාලේ ඇමෙරිකාවේ ඉන්න මෙයාගේ දුවගේ උපන්දින සාදයට ඩොලර් 10.000 කේක්‌ එකක් රජයේ මුදල් වලින් හදෝපු මිනිහ නේද?‍මෙයා යහ පාලනය දන්නා කෙනෙක් නොවේ. වාසි පැත්තට හ‍ෝයියෙක්. (ස)

:       0       0

සලීමි Tuesday, 27 January 2015 09:09 AM

ඇත්තෙන්ම මෙම පුද්ගලයා වැඩකට නැති කෙනෙකි. පසුගියදා ඔහු පක්ෂය හැර ගියායින් පසු කල ප්‍රකාශ ඉතාමත්ම හනිකාරදායක විය. (ස)

:       0       0

සංජු Tuesday, 27 January 2015 09:25 PM

ජය වේවා ! (නදී)

:       0       0

දේවින්ද Tuesday, 27 January 2015 09:52 AM

එයාව කොළඹටම යවන්න ඡන්දය ඉල්ලන්න (නි)

:       0       0

සිම්සාන් Tuesday, 27 January 2015 09:57 AM

අපෝ! එයාව නම් ගන්න එපා (නි)

:       0       0

ජනක Tuesday, 27 January 2015 10:10 AM

යහපාලනයට මේ අය සුදුසුද? (නි)

:       0       0

නිපුණ Tuesday, 27 January 2015 10:16 AM

අපි සහාය දෙන්නේ ගමේ කෙනෙකුට (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Tuesday, 27 January 2015 11:08 AM

එක පක්ෂයකින් තරග කරලා තව පැත්තකට පනින මේ වගේ අය යහ පාලනයකට සුදුසු නැහැ. යහපාලනයට උදවූ කරපු අපි වගේ අයව ඈත් කරගන්න වැඩක් මේක. (ර)

:       0       0

අනුර Tuesday, 27 January 2015 12:02 PM

ඒ.ජා.පෙ ඇයි මෙයා ආයෙත් ගත්තේ.? (ර)

:       0       0

කළා Tuesday, 27 January 2015 12:06 PM

ආයෙත් පත්කරන්න නම් එපා. (ර)

:       0       0

මානවි Tuesday, 27 January 2015 12:38 PM

මෙයා හිටපු ජනාධිපතිගේ කාලේ ලක්ෂ 35 විතර වියදම් කරලා දුවගේ උපන්දිනය අරගෙන තානාපති කාර්යාලයට බිල ගෙවන්න සිද්ද කරා.එම නිසා මෙයාව ආයේ ගත්තොත් වෙන්නේ වංචා විමර්ශන අංශයට වැඩ වැඩි වීමයි (බ)

:       0       0

සංජය Tuesday, 27 January 2015 01:48 PM

තව කට්ටිය ඉන්නවා එවන්න (නි)

:       0       0

සමන්ති Tuesday, 27 January 2015 02:07 PM

ඒ කාලේ විදේශ ඇමති වියදම් කලේ මොනවද කියලා අපි දන්නවා (නදී)

:       0       0

උපාලි Tuesday, 27 January 2015 02:18 PM

අර ටකරන් වලට මොකද උනේ ? (නදී)

:       0       0

සහන් Tuesday, 27 January 2015 03:30 PM

මහත්තයෝ, මේ වගේ මිනිසුන්ව දේශපාලනයෙන්ම එළවලා දාන්න. එතකොට තමයි අපේ රටේ දේශපාලනය පිරිසිදු වෙන්නේ (නි)

:       0       0

අමාලි Tuesday, 27 January 2015 07:27 AM

නිකවැරටියට මොනවද කළේ? මමත් හිතන්නේ දැමීමෙන් ඉටුවන සෙතක් නැහැ කියලයි (නි)

:       0       0

රසිකා Tuesday, 27 January 2015 07:28 AM

අන්තිමට එක කාලෙකදී අපිට ඉන්දියාවෙන් පොල් ගෙනෙන මට්ටමට වැඩ සිද්ධවුණ සිද්ධිය මට මේ වෙලාවේ මතක්වෙනවා (නි)

:       0       0

නිලන්ත Tuesday, 27 January 2015 03:33 PM

හොඳ තීරණයක්. (නි)

:       0       0

හේරත් Tuesday, 27 January 2015 07:34 AM

එච්.බී.තෙන්නකෝන්ට අපේ සහාය! (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 27 January 2015 07:36 AM

අපෝ! මමත් කැමතිම නැහැ (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 27 January 2015 07:45 AM

ජය වේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 501 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 141 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 2038 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2460 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3810 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38561 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site