IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


බංගලි වෙහෙර විහාර කැඩුවාට සෝල් නුවර උද්ඝෝෂණ

බංගලිදේශයේ බෞද්ධ විහාර කඩාදමා බෞද්ධයන්ට හිරිහැර කිරීමේ අන්තවාදී කණ්ඩායම් හෙළා දකිමින් දකුණු කොරියාව  පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයෝද, දකුණු කොරියා, මියන්මාර, ඇතුළු ආසියානු බෞද්ධයෝ සෝල් අගනුවර බංගලාදේශය තානාපති කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වූහ.  



අදහස් (0)

බංගලි වෙහෙර විහාර කැඩුවාට සෝල් නුවර උද්ඝෝෂණ

රිෂාඩ් Sunday, 28 October 2012 09:11 PM

මියන්මාර් වල අන්තවාදීන් විසින් අමු අමුවෙන් මරනකොට නිදාගෙන හිටියද? (නි)

:       0       0

පුෂ්පෙ Sunday, 28 October 2012 09:20 PM

කොල්ලනේ උඹලයි ඉදිරි අනාගතය. රට බාරයි නුඹට පුතේ! (නි)

:       0       0

සිතුම් Wednesday, 31 October 2012 08:53 PM

අයියෝ සල්ලි

:       0       0

සශීමාල් Tuesday, 30 October 2012 12:21 PM

ලුම්බිණි ඔයා විවේචනය නොකර ඉන්නවානම් හොඳයි (ස)

:       0       0

කාන්තන් Thursday, 01 November 2012 10:08 PM

ඉර්ෂාඩ්, වැඩිය ඕනෑ නැහැ, මොන ආගමේද, හොරකමයි සල්ලාලකමයි ස්වර්ගයට යන්න හේතුවක් කියන්නේ? ඉස්ලාම් දන්නේ නැත්තම් ඉස්සෙල්ලා ඔයා ඉගෙනගෙන එන්න. ඇයි දෙයියනේ මේ මොන ආගමක් ද? (නි)

:       0       0

චතුර Thursday, 01 November 2012 10:11 PM

අපිත් විරුද්දයි

:       0       0

නිමල් ලලිත් Monday, 29 October 2012 04:53 AM

සංජිව කෑ ගහන්න එපා. සිංහලයෝ මොඩයෝ කියල තියෝ දේශපාලකයනට වදින්න යෝදයෝ (අ)

:       0       0

ප්‍රසන්න Monday, 29 October 2012 07:09 PM

රිෂාඩ්, ඔයා දන්නවාද මියන්මාර් වල මොකක්ද වුණේ කියලා? රෝහින්ග්‍යා මුස්ලිම්වරු කියන්නේ බංග්ලාදේශ් වලින් එරටට සංක්‍රමණය වුණ මුස්ලිම්වරු පිරිසක්. ඔවුන් ඒ රටේ පුරවැසියන් කියලාවත් එරට රජය පිළිගන්නේ නැහැ. ඔවුන්ගෙන් කණ්ඩායමක් බෞද්ධ තරුණියක්ට අතවර කරලා අමානුෂික විදිහට මරලා දමලා තියෙනවා, ඊට පස්සෙයි ගැටුම් ඇති වුණේ. ඒ ගැටුම්වලින් රෝහින්ග්‍යා මුස්ලිම් අයට වගේම මියන්මාර් බෞද්ධ අයටත් ගොඩක් හානි සිදු වුණා. (නි)

:       0       0

ගැමුණු Thursday, 01 November 2012 10:22 PM

ජයවේව

:       0       0

ෆර්හානා Thursday, 01 November 2012 10:58 PM

ඉර්ශාඩ් ඉස්ලාම්, කාන්තාවන්ටත් කරන්නේ හරිම බොරුවක්නේ. සුරා 4-003 කියවලා බලන්න. ඔයාට දෙක තුනත් වුණත් බඳින්න පුලුවාන්. (නි)

:       0       0

සුසන්ත Monday, 29 October 2012 09:36 AM

වෙන රටවල කඩන ඒවා වෙනුවෙන් නෙමෙයි, අපේ රටේ කඩලා විනාශ කරන දේවල් වෙනුවෙන්මොනවාහරි කරන්න. (නි)

:       0       0

ප්‍රියා Monday, 29 October 2012 09:26 AM

කොල්ලෝ විතරද ආවේ අන්සන්? අපිත් බස් අරගෙන ආවා. අපි දකුණූ කොරියා කොල්ලෝ නෙමෙයිද එතකොට? (නි)

:       0       0

ඉර්ෂාඩ් Monday, 29 October 2012 07:40 PM

අනු ඔයා මෝඩයෙක්ද? ඉස්ලාම් මිනිසුන් මරන්න කියලා නැහැ. කෑමට සතුන් මරලා කන්න පුලුවන්. ඒත් ඔයාගේ ආගම මොකක්ද කියලා මට කිව්වා නම් ඔයිට වැඩියෙන් කියන්න පුළුවන්. (නි)

:       0       0

ඩොන් Monday, 29 October 2012 10:12 AM

ලංකාවේ වැඩිපුරම බෞද්ධයින් ඉන්නේ අරාබි රටවල් වල. ඒ කටිටිය නිදිද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 29 October 2012 10:49 AM

වැඩේ හොඳයි. සිදු විය යුතු දෙයක්. අපිත් අගය කරනවා. ඒත් මේ ටිකත් නොකියා බැහැ. මෙතන එක පුවරුවක තියෙනවා ' ලෝක නායකයිනි බෞද්ධයන්ට වන අසාධාරණයට විරුද්ධ වන්න..' කියලා. පොඩ්ඩක් හිතලා බලන්න අපේ රටේ සිදුවෙන මොන අසාධාරණයට විරුද්ධව හෝ ලෝක නායකයෙක් කටක් ඇරලා වචනයක් කීවොත් එතකොට අපේ දේශප්‍රේමේ දෙගොඩ තලා යන හැටි... අපිට නෙලන කොට විතරද ලෝක මැදිහත්වීම් අවශ්‍ය වෙන්නේ? එතකොට විතරක් ලෝක නායකයෝ ගෙන්නන්න හදන්නේ අනික් වෙලාවට අපි ලෝකයේ කොටසක් නෙවෙයිද? (නි)

:       0       0

ලුම්බිණි Monday, 29 October 2012 11:11 AM

සිංහලෙන් බෝඩ් ලියාගෙන ඉන්නේ බංගලාදේශ තානාපති කාර්යාලයට කියවලා තේරුම් ගන්නද දන්නේ නැහැ. (නි)

:       0       0

පාලිත Monday, 29 October 2012 08:44 PM

අයියෝ සල්ලි

:       0       0

නන්ද හිමි Monday, 29 October 2012 11:20 AM

සංස්කෘතියක් සදාචාරයක් නැති ආගම් දහම් වලින් මේ වාගේ සිදුවීම වළක්වන්න බැහැ. අපි මේ අයට කියාදෙන්න ඕනැ බුදු දහමෙ ශ්‍රේෂ්ඨත්වය. (නි)

:       0       0

අනු Monday, 29 October 2012 11:19 AM

අවිහිංසාව අගයන ආගමක් නොවෙයි මුස්ලිම් ආගම. “8 ශ්‍රේණිය ඉස්ලාම්” පොතක් සොයාගෙන 55 පිටුව බලන්න. කරුණාවෙන් සතුන් මරන හැටි පාසල් දරුවන්ට උගන්වන ආකාරය. ඒ විතරක් නෙවෙයි, කරුණාවෙන් බිරිදට පහරදෙන හැටි, අන්‍ය ආගමිකයන්ගේ පිරිස වැඩිනම් තම පිරිස් බලය තහවුරු වෙනතුරු නිශ්ශබ්දව සිට ඔවුන්ට අවස්තානුකුලව පහර දෙනහැටි/මරා දමනහැටි වැනි විවිධ හිංසාකාරී දේ ඇතුළත්. මියන්මාරයේ, බංගලාදේශයේ අද සිදුවෙන්නේ ඒක තමයි. සියලු ආගම් එකයි කියන බල ලොබි දේශපාලකයින්ගෙන් වැඩක් වෙන්නේ නැහැ. උද්ඝෝෂණයට සහභාගී වූ සියලු දෙනාට තෙරුවන් සරණයි. (නි)

:       0       0

විජිත Monday, 29 October 2012 12:27 PM

කනගාටුයි

:       0       0

හසන්ති Monday, 29 October 2012 12:34 PM

අයියෝ සල්ලි

:       0       0

මහේල Monday, 29 October 2012 12:35 PM

රිෂාඩ් ඇත්ත තමයි. මියන්මාර් වල අමු අමුවේ මුස්ලිම් සහෝදරයන් මරණ වෙලාවේ මේ උද්ඝෝෂණ කරන කට්ටිය කොහෙද හිටියේ. (නි)

:       0       0

මංජුල Monday, 29 October 2012 12:49 PM

සංජීව, හර්ෂණ, ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න රජයේ කට්ටියටත් කිසිම බලයක් නැහැ. සියලුම බලතල තිබෙන්නේ එක කට්ටියකට පමණි. (නි)

:       0       0

එච්.ඩබ්ලිව්.සංජීව Sunday, 28 October 2012 05:57 PM

අපේ ලංකාවේ සිංහල බෞද්ධ මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නේ අනිත් ආගම් වලට වෙනව ඒවා හෙලා දකින්න විතරයි. තමන්ගේ ආගමට හෙන ගැහුවත් ගානක් නැතිව ඉන්න කැත විතරක්. (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Monday, 29 October 2012 01:53 PM

ඇත්තටම මානව හිමිකම් කියන දේ මෙතන උල්ලංඝනය වෙන්නේ නැද්ද? අපේ රටේ කෑ ගහලා කතා කරන අය කෝ? රාජ්‍යතාන්ත්‍රික පියවර ගන්නේ නැත්තේ ඇයි? මුස්ලිම් රාජ්‍ය නායකයෝ බදාගෙන සමුළුවලට යන අයට ඇයි බැරි මේ විනාශය පිළිබද ඔවුන් දැනුවත් කරලා මේවා නතර කරලා දාන්න. (නි)

:       0       0

දුසන්ත යග්ගහවත්ත. Sunday, 28 October 2012 08:02 PM

කොල්ලන්ගේ හොඳ වැඩක් (ස)

:       0       0

හර්ෂණ Sunday, 28 October 2012 08:46 PM

සංජීවත් සමග මම 100%ක්ම එකගයි.අපේ අයට කැක්කුමක් තියෙනවා නම් බෞද්ධයින්ට හෙණ ගහනකල් ඇස් කන් පියාගෙන ඉදීද? (නි)

:       0       0

වෙනුර Sunday, 28 October 2012 08:59 PM

බෞද්ධයන් පෙරට පැමිණිය යුතුම වෙලාවක පෙරට ආ ඔබ සැමට තෙරුවන් සරණයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 184 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 110 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 269 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 120 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 628 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1329 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site