IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බෑග් හදන්න පාසල් පොත් විකුණලා

පාසල් දරුවන්ට බෙදා දීමට තිබූ රුපියල් ලක්ෂ 10ක පමණ පාසල් පෙළ පොත් 6000ක් පමණ බෑග් හැදීමට රුපියල් 2400කට විකිණීයැයි සැකපිට දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ කාර්යාල කාර්ය සහායක සහ මුරකරුවකු අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය කියයි. කඩදාසි කවර සෑදීමට පොත් මිලදී ගත් බව කියන දික්වැල්ලේ ව්‍යාපාරිකයා ද අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

බෑග් හදන්න පාසල් පොත් විකුණලා

රොෂාන් Sunday, 09 December 2012 01:32 PM

සුදුසු නැත (ස)

:       0       0

බර්නාඩ් Sunday, 09 December 2012 01:38 PM

ජාතියේ පවට ඉපදුනු මිනිස්සු (ස)

:       0       0

හේමසාර හිමි Sunday, 09 December 2012 01:36 PM

ලාභදායී වැඩක් නේ . බනින්න එපා (ස)

:       0       0

අජිත් Sunday, 09 December 2012 01:58 PM

මේ සැක කරුවෝ දෙන්නම නූගත් දෙදෙනෙක් වෙන්න ඇති (ස)

:       0       0

වීරසේකරගේ Sunday, 09 December 2012 02:25 PM

මේ දෙන්නා වැස්සකටවත් පාසල් නොගිය දෙන්නෙක් වෙන්න ඇති නේද ? (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 09 December 2012 02:39 PM

වැස්සකටවත් පාසල් නොගිය අය (ස)

:       0       0

නන්දලාල් Sunday, 09 December 2012 02:46 PM

මීට වඩා හොඳයි ගෙදර මිනිස්සු විකුණගෙන කෑවනම් (ස)

:       0       0

සුනිල් Sunday, 09 December 2012 09:19 PM

මොනාද කියන්නෙ ලියන්නෙ කියලා හිතාගන්න බැ මට මේ ගැන (ස)

:       0       0

කටුවන Sunday, 09 December 2012 04:13 PM

රු .2500 කට විකුණුවානම් මාසයක් හොඳට කාලා ඇඳලා ඉන්න තිබුණා (ස)

:       0       0

සෑම් Sunday, 09 December 2012 05:19 PM

ඕවත් අනිවාර්යෙන්ම දේශපාලන පත්වීම් වෙන්න ඇති... රස්සාවලට හොඳම සුදුසුකම පෝස්ටර් ගැසීම, පෙළපාලි කැම්පේන් යෑම වන සමාජයක ඕවා ගැන කුමන කතාද? (ස)

:       0       0

සෛලන්සර් Monday, 10 December 2012 11:46 AM

අනාගත පරපුරට හානිකිරීමට බටහිර බලවේග, අධිරාජ්‍යවාදී අන්තර්ජාතික කුමන්ත්රනකරුවෝ සහ ඩයස් පෝරාව දේශීය බළල් අත් යොදා කල කුමන්ත්‍රණයක් (දී)

:       0       0

අනුර Sunday, 09 December 2012 11:42 AM

මාර මිනිස්සු. උපරිම දඩුවම් දිය යුතුයි (ස)

:       0       0

පුබුදු Sunday, 09 December 2012 12:05 PM

නූගත් මිනිසුන් පාසල්වල මුර කරන්නවත් සුදුසු නෑ. (ත)

:       0       0

චමත් කොරියා සිට Sunday, 09 December 2012 12:07 PM

උල තියන්න වටිනවා. හිගා කන එක ඔයිට වඩා වටිනවා. (ත)

:       0       0

ලංකා Sunday, 09 December 2012 06:35 PM

රට ජාතිය ගැන තැකීමක් නැති මිනිස්සු (ස)

:       0       0

හර්ෂණ Sunday, 09 December 2012 12:14 PM

අනුමත කරන්න බැහැ (දී)

:       0       0

උපුල් Sunday, 09 December 2012 12:31 PM

මේ දෙන්නට මේ රැකියාව ලබා දුන්නේ කවුද කියන එකයි ප්‍රශ්නේ (ස)

:       0       0

දයාරත්න Sunday, 09 December 2012 12:31 PM

මෙහෙමත් මිනිස්සු මම නම් දැකලත් නැහැ දකින්නත් එපා (දී)

:       0       0

නුවන් Sunday, 09 December 2012 12:48 PM

මේවාට නීතියෙන් දඩුවම් කරන්න ඕනේ (දී)

:       0       0

කේ. සිල්වා Sunday, 09 December 2012 01:05 PM

රට තුල සිදුවන මහා පරිමාණ සොරකම් , වංචා දැක්කම මේක මොකද්ද කියලා හිතෙනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 342 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1409 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 996 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1612 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 615 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2096 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site