IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


බෑග් හොරු බාරවෙති

බණ්ඩාරගම බෑග් කඩයකින් බෑග් හොරකම් කළැයි කියන අයිආර්සී කතක ඇතුළු තිදෙනෙක් අද (27) පොලිසියට බාර වූහ.

ඔවුන් බෑග් හොරකම් කරන ආකාරය බෑග් කඩයේ සීසීටීවී ආරක්ෂක කැමරාවේ සටහන්වී ඇත.

ඔවුන් අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. එක් කතක් ගැබිණියකි.

DSC03475 vlcsnap-2016-10-26-21h54m04s146-copy

 



අදහස් (0)

බෑග් හොරු බාරවෙති

සඳුන් Friday, 28 October 2016 11:31 AM

මේගොල්ලොත් අර මල්වානේ ඉඩම, සිඑස්එන් එක වගේ හොරකම් කරපුවා පොලිසියට බාරදීලා මේවා අපේ නෙමෙයි, බාර අරගෙන කැමති දෙයක් කරන්න කියලා වෙන්න ඇති පොලිසියට එන්න ඇත්තේ. (නි)

:       0       0

දිලිත Thursday, 27 October 2016 11:06 AM

අවවාද දීල නිදහස් කරන්න බැරිද ? (ම)

:       0       0

රුවන් තිලක Thursday, 27 October 2016 11:20 AM

ඉපදෙන්න ඉන්න දරුවාට දෙවි පිහිට තමයි! (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 27 October 2016 11:22 AM

අසරණ ගෑනු කෙනෙක් දුප්පත්කමට රුපියල් 500 වටිනා දෙයක් හොරකම් කළත් වැරදියි. එ්ත් රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදලින් හදපු නිවස සහිත අක්කර 16 යේ පොල් වත්තේ පොල් ගස් ටික විතරයි අපි දැක්කේ (නි)

:       0       0

සෙන්පති Thursday, 27 October 2016 12:13 PM

ඔය වගේ අල්ලගමුකෝ බලන්න රුපියල් බිලියන ගණන් හොරකම් කරපු හොරු. පොලිසියේ කට්ටිය එක්ක ගිහින්ම එක්ක එන්න. (නි)

:       0       0

තිලක් Thursday, 27 October 2016 12:32 PM

පව් මේ මිනිස්සු.(හේ)

:       0       0

නිරංජන් Thursday, 27 October 2016 12:45 PM

මේ හොරකම දවසින් අල්ල ගනියි.ඒත් මහාපරිමාණ හොරු තාම නිදැල්ලේ.(හේ)

:       0       0

නවාස් Thursday, 27 October 2016 01:14 PM

මොළේ ඇති හොරු සෙට් එකක්. උස්සපු බෑග් දෙක දීලා බාරවෙලා. සීසීටීවී නැති තැන් කීයකට වැඩේ දීලා ඇද්ද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 27 October 2016 01:48 PM

දුප්පත්කමට වුණත් රුපියල් 500 -1000 හොරකම් කරන්න එපා. කරනවා නම් රුපියල් කෝටියකට වඩා වැඩි හොරකම් කරන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 27 October 2016 01:49 PM

පොලිසියට මේ වගේම රාජකාරිය කරන්න බැරිද මන්දා රාජ්‍ය දේපල මහා පරිමාණයෙන් සොරාගෙන ඉන්න ප්‍රබලයන්ටත්? ලංකාවේ පොලිසියත් උස් තැන් දැක හැකිළෙන මිටි තැන් දැක පුප්පන තත්වයට පත්වී තිබීම ගැන ලැජ්ජා විය යුතුයි. (නි)

:       0       0

තිලංක Thursday, 27 October 2016 01:51 PM

අසරණකමට කළාද දන්නෙ නැහැනේ (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 27 October 2016 02:02 PM

නිරංජන්, බලය ළඟ ලංකාවේ පොලිසිය දෙකට තුනට නැවෙනවා. මම නම් හිතන්නේ නැහැ ලංකාව පවතිනතුරු ඔය තත්වය වෙනස් වේවි කියා කවදාවත් (නි)

:       0       0

හේමන්ත Thursday, 27 October 2016 02:09 PM

මේ මිනිස්සු හොරකම් කරන්නේ ඇයිදැයි සොයා බැලිය යුතුය. අසරණකම නිසාද නැත්නම් රැකියාවක් වශයෙන් සොරකම් කරන්නේද. ගැබිණි මවක් කෙසේ සොරකම් කරන්න පෙලඹෙන්නේද? (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Thursday, 27 October 2016 05:15 PM

මොවුන් තවම අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් යැයි ඔප්පු වී නැහැනේ (නි)

:       0       0

තිලංක Thursday, 27 October 2016 06:32 PM

රටේ හැමතැනම බලනකොට හොරකම්

:       0       0

ප්‍රදීප් Friday, 28 October 2016 10:26 AM

මේ අයට නිසි දඬුවම් දෙන්න ඕනෑ. නමුත් අර කෝටි 100 වංචා කළ අය රටින් පැන්නා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 83 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 265 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 384 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 136 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 767 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 522 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 75 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1250 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site