IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක ලොව අංක 8 ක‍්‍රීඩකයා පරාජය කරයි

එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන 30 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න සහ ජපානයේ කිනිචි ටැගෝ අතර දැන් පැවැති පිරිමි කේවළ ඉසව්වේ තරගයෙන් නිලූක 21/18, 21/16  ක් ලෙස ජය ගත්තේය. ජපානයේ කිනිචි ටැගෝ, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (කී‍්‍රඩක) අටවැනි ස්ථානයේ සිටි ප‍්‍රබල ක‍්‍රීඩකයෙකි. ඒ අනුව ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලකදී බැඞ්මින්ටන් ක‍්‍රීඩාවෙන් තරගයක් ජයගත් පළමු ක‍්‍රීඩකයා ලෙස නිලූක, ශ්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයට එක්වේ. නිලූක, බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ පසු වන්නේ 48 වැනි ස්ථානයේය.



අදහස් (0)

බැඞ්මින්ටන් ක‍්‍රීඩක නිලූක ලොව අංක 8 ක‍්‍රීඩකයා පරාජය කරයි

තිලාන් චමින්ද සෙනෙවිරත්න Monday, 30 July 2012 03:44 PM

නියමයි නිලුක (ස)

:       0       0

හිල්මි Monday, 30 July 2012 03:53 PM

නියම කොල්ලෙක් නේ . ඔහොම යමු මචන් . (දී)

:       0       0

චමත් Tuesday, 31 July 2012 02:11 AM

ජය ‍‍වෙවා.....!!! (දී)

:       0       0

ලහිරු Tuesday, 31 July 2012 01:11 PM

ඔබ තමයි නොම්මර එකේ ක්‍රීඩකයා. ඔබට අනිවාර්යයෙන්ම රන් පදක්කමක් ගන්න පුලුවන්. (නි)

:       0       0

ලහිරු රණාල Tuesday, 31 July 2012 01:13 PM

ඔබ තමයි අංක එක නිලුක.. ඔබට පුළුවං රන් පදක්කම කරා යන්න... සුභ පැතුම්...!(නු)

:       0       0

චූලා Monday, 30 July 2012 04:04 PM

ඉතා හොඳයි ඉදිරියටම යන්න

:       0       0

රණ් බණ්ඩා Monday, 30 July 2012 04:07 PM

නියමයි නිලූක කොල්ලෝ නියමයි.... ඉදිරි තරඟත් මෙ විදිහටම දිනමු, නුඹට යෝධ බල යෝධ වීරිය ලැබේවා...........!!! (දී)

:       0       0

ප්‍රසන්න සංජිව Monday, 30 July 2012 04:17 PM

එළ ඔහෝම යන් අපිට පදක්කමක් ගේන්න ඕන. (අ)

:       0       0

අනුර Monday, 30 July 2012 04:18 PM

ඔහොම යන් නිලුඛ අපෙන් සුභ පැතුම්.

:       0       0

චානක එල්.පී Monday, 30 July 2012 04:26 PM

ජය වේවා (අ)

:       0       0

ශෙහාන් Monday, 30 July 2012 04:30 PM

අපේ රටට ඔලිම්පික් පදක්කමක් ගෙන එන්න ශක්තිය ලැබේවා...(ස)

:       0       0

රණසිංහ Monday, 30 July 2012 04:40 PM

ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

අමිත Monday, 30 July 2012 04:42 PM

නියමයි නිලූක. අනිවාර්යයෙන්ම රන් පදක්කමක් ගන්න හැකිවේවා! (නි)

:       0       0

අමර Monday, 30 July 2012 04:55 PM

ඔබ අපට ශක්තියක් නිලූක !!! (ස)

:       0       0

පසිදු Monday, 30 July 2012 04:57 PM

නිලූක ඔබට සුභ පැතුම්..(ස)

:       0       0

රෙජිනෝල් Monday, 30 July 2012 05:00 PM

ජය සිරි තව ඉදිරියට....(ස)

:       0       0

ක්‍රිෂාන් Monday, 30 July 2012 05:09 PM

නොසැළී ඉදිරියටම යාමට ශක්තිය සහ වාසනාව ලැබේවා! (නි)

:       0       0

තුෂාර Monday, 30 July 2012 05:11 PM

රන් පදක්කමක් ගැනීමට ශක්තිය සහ වාසනාව ලැබේවා! (නි)

:       0       0

සාමා Monday, 30 July 2012 05:25 PM

නියමයි නිලූක, ජය වේවා! (නි)

:       0       0

මංජුල Monday, 30 July 2012 05:30 PM

රන් පදක්කමක් ගන්න ලැබේවා! (නි)

:       0       0

හසාන් Monday, 30 July 2012 05:30 PM

අපි සියල්ලන්ම ඔබට සුභ පතමු! (නි)

:       0       0

ඉශාන් Monday, 30 July 2012 05:37 PM

මගේ උණුසුම් සුභ පැතුම්.... ඉදිරියටත් හොඳ තරඟයක් දෙන්න...(ස)

:       0       0

නිමල් සිරිතිස්ස Monday, 30 July 2012 05:52 PM

සුභ පැතුම්! පදක්කමක් රැගෙන ඒමට වාසනාව සහ ශක්තිය ලැබේවා! ඔබට ජය නියතයි. (නි)

:       0       0

සනත් Monday, 30 July 2012 06:25 PM

නියමයි...නිලූක.... අත අරින්න එපා. ඔය ගැම්මෙන්ම ඉදිරියට යන්න.... (නි)

:       0       0

නිශාන්ත Monday, 30 July 2012 06:46 PM

ඇයි අපිට බැරිද රන් පදක්කමක් ගේන්න...? ජය වේවා! (නි)

:       0       0

ප්‍රවීන් Monday, 30 July 2012 06:52 PM

ඔය තියෙන්නේ.... මරුනේ.....ඔහොම යමු.... ජය ශ්‍රී...... (නි)

:       0       0

ඉන්දික Monday, 30 July 2012 06:55 PM

නියමයි. (නි)

:       0       0

ගයාන් Monday, 30 July 2012 07:00 PM

ලංකාවේ අපේ බලාපොරොත්තුව ඔබයි. (නි)

:       0       0

කුරේ Monday, 30 July 2012 07:13 PM

කොහොම හරි රන් පදක්කමක් ගන්න උත්සාහ කරන්න. (නි)

:       0       0

මහේෂ් Monday, 30 July 2012 07:28 PM

ඉදිරි තරඟ ජය ගැනීමට ශක්තිය ලැබේවා..(ස)

:       0       0

චමිල ප්‍රනාන්දු Monday, 30 July 2012 08:57 PM

අති විශිෂ්ඨයා නිලුක. අපේ ලොකු බලාපොරොත්තුවක් ඔබ ගැන තියෙනවා. එක් ඔබට කළ හැකි අපට විශ්වාසයි. සුබපතනවා. (අ)

:       0       0

චමින්ද - සෞදි අරාබිය Monday, 30 July 2012 02:44 PM

උණුසුම් සුබ පැතුම් නිලුක.....(ස)

:       0       0

නිලන්ත Monday, 30 July 2012 02:51 PM

අපිට පදක්කමක් දිනන්න හැකිවේවා ඔබට ජයෙන් ජය (දී)

:       0       0

අනර්කලී Monday, 30 July 2012 02:52 PM

සුභ පැතුම් ... නිලුක (දී)

:       0       0

ජයනාත් Monday, 30 July 2012 09:55 PM

.............සුභ පැතුම්.............. (දී)

:       0       0

සහන් Monday, 30 July 2012 09:59 PM

ඔබ පදක්කමක් ගත්තත් නැතත් අපේ රටට ආඩම්බරයක් වී හමාරයි. (නි)

:       0       0

විජය Monday, 30 July 2012 02:58 PM

නියමයි. සුභ පැතුම් ඔබට (දී)

:       0       0

නුවන් Monday, 30 July 2012 02:58 PM

අපේ කොල්ලට ජයවේවා (දී)

:       0       0

ඉන්දික Monday, 30 July 2012 03:02 PM

සුභ පැතම් ........ (දී)

:       0       0

කිවිනි Monday, 30 July 2012 03:05 PM

නියමයි නියමයි..!(ස)

:       0       0

චමින්ද Monday, 30 July 2012 03:06 PM

නිලූක ඔබට ජාතියේ උපහාරය.....අන්තිම තරඟය ජය ගන්නත් අපි තුණුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්තනා කරනවා......(ස)

:       0       0

අමිල කටුනායක Monday, 30 July 2012 10:28 PM

ලක බැබළවූ නිලූකට සුභ පැතුම්‍‍‍ ..(ස)

:       0       0

ඉසුරු Monday, 30 July 2012 03:10 PM

ජය වේවා !!(ස)

:       0       0

ධනුශ්ක Monday, 30 July 2012 03:11 PM

නියමයි ....සුභ පැතුම්...(ස)

:       0       0

නලින් Monday, 30 July 2012 03:13 PM

රන් පදක්කමක් වෙන තුරුම යන්න (දී)

:       0       0

අශාන් Monday, 30 July 2012 03:14 PM

එල එල හැමෝටම ගහල පදක්කම ගමු...(ස)

:       0       0

යොහාන් Monday, 30 July 2012 03:16 PM

නිලුක රන් පදක්කමක් ගේන්න (දී)

:       0       0

දිනූ Monday, 30 July 2012 03:19 PM

ජය ජය ශ්‍රී ලංකා...(ස)

:       0       0

දිනු Monday, 30 July 2012 03:20 PM

රන් පදක්කමක් ගන්න සුභ පැතුම් (දී)

:       0       0

ෆාරු Monday, 30 July 2012 03:21 PM

සුබ පැතුම්, (දී)

:       0       0

දිල්ෂාන් Monday, 30 July 2012 03:22 PM

සුභ පැතුම්.....!(ස)

:       0       0

රේකිත Monday, 30 July 2012 03:26 PM

විශිෂ්ඨයි නිලුක. ලංකාවේ අපේ බලාපොරොත්තුව ඔබයි. සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ඔබ සමගයි. ජයෙන් ජයවේවා. (අ)

:       0       0

නදීක Monday, 30 July 2012 03:26 PM

නිලුක ඔබ අපිට ආඩම්බරයක් !!! ඔබට ජය !! (අ)

:       0       0

කුමුද් Monday, 30 July 2012 03:33 PM

ලංකාවේ අපිට බැරි දෙයක් නැහැ (දී)

:       0       0

ජගත් Monday, 30 July 2012 03:34 PM

සියලුම දෙනාට සුබ පැතුම්................... (දී)

:       0       0

නිපුන විරාජ් Monday, 30 July 2012 03:35 PM

උණුසුම් සුභ පැතුම් සහෝදරයා (දී)

:       0       0

ජනක ,බහරේන් Monday, 30 July 2012 03:38 PM

නියමයි , රන් පදක්කම් කරායන්න ශක්තිය ලැබේවා.. (දී)

:       0       0

නිහාල් Monday, 30 July 2012 03:42 PM

පුලුවන්නම් අනිත් ක්‍රීඩකයවත් පරද්දන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 234 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 401 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 252 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 205 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 661 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 135 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40216 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26020 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 281 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site