IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


බීජේපිය උදම් අනයි

ඉන්දියා අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් දෙරට අතර ඓතිහාසික සහ ශක්තිමක් සබඳතා සඳහා මග විවර වී ඇතැයි ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇතැයි ඒ එන් අයි වෙබ් අඩවිය වාර්තා කරයි.

දශක තුනකට පසු ඉන්දියා අගමැතිවරයකු උතුරේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය බවත්, එය උතුරේ දෙමළ ජනයාට ධනාත්මක පණිවුඩයක් ලබා දෙන්නක් බවත් එම පක්ෂය පවසයි.



අදහස් (0)

බීජේපිය උදම් අනයි

දුමින්ද Monday, 16 March 2015 12:42 PM

රටට හොඳ නම් කවුරු අවා ගියාට අපට කම් නැත (අ)

:       0       0

වයිකෝ Monday, 16 March 2015 02:18 PM

පසුගිය මස තුන තුළ දේ උතුරේ ප්‍රශ්න නිරාකරණය කර ගැනීමට ,ශ්‍රී ලංකා රජයට ඉන්දියාව කුමන ආකාරයකින් උදව් කර තිබේද? (අ)

:       0       0

වයිකෝ Monday, 16 March 2015 02:27 PM

උතුරේ දෙමල ජනතාවට විශේෂ බලතල ඉල්ලන්නේ මොකද? එන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ශ්‍රී ලංකාවේ අනිත් පළාත්වල සිටින පුරවැසියන් මෙන් ඔවුන්ට ජිවත් වීමට ඇති අපහසු කම් මොනවාද ? (අ)

:       0       0

වැකෝ Monday, 16 March 2015 02:40 PM

ඉන්දියාව සමග තවත් ගිවිසුම් අත්සන් කිරෙමට පෙර උතුරේ පවතින ප්‍රශ්න ඉන්දියාවේ සහය ඇතුව විසදාගත යුතුය. මින් අදහස් කරන්නේ විශාල බලතල දීම නොව, ද්‍රවිඩ ජනතාවට අනිත් ලාංකිකයන් සේ රටේ පවතින නීති රීති පිළිපදිමින් ගෙවත වන ලෙස කීමය. ඉන්දියාව මෙය නොකරන්නේ නම් , වෙන බලාපොරොතු මොනවාද? (බ)

:       0       0

වැකෝ Monday, 16 March 2015 02:58 PM

ඉන්දීය අගමැතිගෙන් වතුකරයේ වෘත්තිය සමිති වලට ඇරයුම්? අපේ අය ව්‍යවස්ථා සංශෝධනය කරනවා. මොනවටද? කොහෙද ක්‍රියාත්මක කරන්න යන්නේ? (බ)

:       0       0

විජයබාහු Monday, 16 March 2015 03:12 PM

රටට හොඳනම් කියන්නේ නැතුව රටට හොඳද කියල බැලුවනම් වටිනවා. කිසිදාක හොඳයි නොකී අය දැන් හොඳයි කියන්නේ ඇයි (ස)

:       0       0

සොපී Tuesday, 17 March 2015 01:48 AM

හැබැයි වැඩි සෙනෙහෙ දබරෙටයි කියලා කතාවකුත් තිබෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 111 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 467 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 97 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 495 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 312 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 901 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site