(ප්‍රදීප් කුමාර )
යාපනය කුරිකට්ටුවාන් ප්‍රදේශයේ සිට නයිනතිව් දුපත දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු බෝට්ටුවක් පෙරැළී සිදුවූ අනතුරකින් එක අයෙකු මුහුදේ ගිලි මියගොස් ඇති බව ඌ(ර්)කවතුරේ පොලිසිය සදහන් කරයි.
බෝට්ටුව එහි වූ පුද්ගලයින් හතර දෙනකු සමඟ මුහුදේ පෙරැළී ගොස් මෙම අනතුර සිදුව තිබේ. එහිදී ඔවුන්ගෙන් තිදෙනකු ගොඩබිමට පිනා දිවි බේරාගෙන ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් යාපනය ශික්ෂණ රෝහලට යොමු කොට තිබේ.
එහිදී එක අයෙකු මුහුදේ ගිලි ගොස් ඇති අතර පසුව ඔහුගේ මෘත දේහය ගොඩ ගෙන මේ වන විට පුන්කුඩිතිව් රෝහලේ තැම්පත්කොට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඌ(ර්)කාවාතුරේ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබයි.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බෝට්ටුවක් පෙරැළි අයෙක් මරුට