IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බෝට්ටුවේ දහ අටක් ගිහිල්ලා

දස දෙනෙකුට පමණක් යා හැකි බෝට්ටුවේ දහ අට දෙනකු ගමන් කිරීමෙන් මෙම අනතුර සිදුවී යැයි පොලිසිය කියයි. අතුරුදන්වූවන් සොයා පොලිසිය, නාවිකහමුදාව හා කිමිදුම්කරුවෝ වැව පිරික්සති. බෝට්ටුවේ ගමන් කළ අය ඉංගිරියේ හා හොරනෙන් ගිය අය බව දැන ගන්න ඇත. පෙරැළුණු බොට්ටුව එහි සිටි පිරිස දියේ ගිලෙයි දියේ ගිලෙමින්  



අදහස් (0)

බෝට්ටුවේ දහ අටක් ගිහිල්ලා

සරත් Saturday, 22 December 2012 06:01 PM

උගන්වන්න කොහොමද පීනන්නේ කියලා.. සෑම දරුවෙකුටම පිහිනන්න ඉගැන්විය යුතුයි පාසලෙන්..!(නු)

:       0       0

දිනේෂ් සෞදි Saturday, 22 December 2012 06:21 PM

වැඩි මුදලක් උපයාගැනීමට ගොස් අහිංසක ජීවිත බිල්ලට දෙනවා.. දුරදිග නොබැලීමේ වරද(නු)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 22 December 2012 06:33 PM

පිහිනන්න උගන්වන එකට වඩා හොද අවදානම් ගමන් යන්න එපා කියන එකයි..!(නු)

:       0       0

එසෑම් Saturday, 22 December 2012 06:33 PM

ජීවිතාරක්ෂක භටයෝ හිටියෙ නැද්ද ඔය හරියෙ..!(නු)

:       0       0

තිසල් Saturday, 22 December 2012 06:40 PM

ටීවී සහ අනෙකුත් මාධ්‍ය බලලා ලෝකයේ තියෙන වැඩකට නැති ඔක්කොම ඉගෙන ගන්නවා.. හරි දෙයක් ගන්නෙ නැහැ..!(නු)

:       0       0

පද්මි Sunday, 23 December 2012 01:30 PM

වග කිවයුතු ආයතන ක්‍රියාත්මක වෙලා මෙවැනි ව්‍යාපාර ක්‍රමවත්ව පවත්වාගෙන යාමට නීති රීති ගෙන ආ යුතුයි,විනෝද සංචාර සඳහා පුද්ගලයන්ව ගෙනයන බෝට්ටුවලට රැගෙන යායුතු උපරිම මගීන් පිරිස පිළිබද බෝට්ටුවේ සඳහන් කිරීමක් කලයුතු අතර ජීවිතාරක්ෂක කබා පැලදීම අනිවාර්යය කලයුතුයි.. එසේ නොකරන තාක් කල් මෙවැනිකනගාටුදායක පුවත් තවදුරටත් අසන්නට ලැබේවි.. (ස)

:       0       0

උද්දික Monday, 24 December 2012 09:15 AM

යන්න කලින් හිතන්න තිබුණේ . අපේ මිනිස්සු හිතන්නේ දෙයක් වුණාට පස්සෙයි, පාරේ යනකොටත් එහෙමයි. අනේ මන්දා (ස)

:       0       0

ගැමුණු Saturday, 22 December 2012 08:10 PM

අ‍නේ අපරාදෙ තරුණ ජීවිත අණුවන කම නිසා නැතිවුණා..!(නු)

:       0       0

නිදහස් Saturday, 22 December 2012 08:15 PM

ඉතින් වතුර තියෙන කාලේ මිසක් නියං කාලෙ බෝට්ටු පදින්නද කියන්නේ. වරද තියෙන්නෙ බෝට්ටු වලට නිසි පාලන ක්‍රමයක් නැතිකම. බස් වල යන්න පුළුවන් මගීන් ගණන නියම කරලා තියෙනවා. ත්‍රීරෝද වලත් එහෙමයි. බයිසිකලෙටත් නීතියක් තියෙනවා. බෝට්ටු වලට නෑ. ලෝකේ වෙන රටවල බෝට්ටුවටත් ලයිසන් එකක් ගන්න ඕනේ. එකේ සඳහන් කරනවා කී දෙනෙකුට යන්න අවසර තියනවද කියල. ඊට වැඩිය යාම තහනම්. නිකම් මුහුදේ කිමිදෙන්නත් ලයිසන් ගන්න ඕනේ. නැත්නම් කිමිදෙන්නත් තහනම්. ලංකාවේ නීති නෑ . (නු)

:       0       0

සදුනි Saturday, 22 December 2012 08:16 PM

අනතුරුවලට ප්‍රධාන හේතුව මත්පැන්...!(නු)

:       0       0

කුරුවිට Saturday, 22 December 2012 08:50 PM

ඉස්සර අපි කවුරුහරි අකරතැබ්බයක් පත්වුණොත් හැම උත්සාහයක්ම දාලා එයාල බේරගන්න බලනවා..!(නු)

:       0       0

අසේල Saturday, 22 December 2012 08:53 PM

ලෝක විනාසෙන් බේරෙන්න කතරගම දෙයියෝ බලන්න ගිය අය වෙන්න ඇති.තමන්ටම කියලා බුද්ධියක් නැතුව බුදුන් වැඩ සිටින කාලෙක ඉපදුනත් තමන් තමන්ට කරගන්න විනාසේන්වත් බේරෙන්න බැහැ ලෝක විනාසෙන් කෙසේ වෙතත්.(නු)

:       0       0

මහේෂ් Saturday, 22 December 2012 09:22 PM

මටත් එක දෙයක් කියන්න ඕන.. මම ටික දවසකට කලින් නාගදීපෙ ගියා.. ඒකත් හරියට හාස්කමකින් ජීවිතේ බේරුණා ‍වගේ! කිසිම ආරක්ෂාවක් නැති විසාල සෙනගක් බෝට්ටුවට දාගෙන යනවා පොල් පටවලා වගේ.. එතනදිත් මේ වගේ වෙන්න කලින් බළධාරින් නිසි පියවර ගත යුතුයි..!(නු)

:       0       0

ගැමුණු Saturday, 22 December 2012 09:58 PM

ගෞතම බුද්ධ රාජ්‍යයේ සිද්ධවෙන දේවල්... (නි)

:       0       0

ෂෙරීෆ් Saturday, 22 December 2012 10:15 PM

මේ අය ඕස්ට්‍රේලියාවටවත් යන්න හිතුවද? (නි)

:       0       0

නාලක Saturday, 22 December 2012 10:27 PM

කතරගම දෙයියෝ වදින්න යන අයව පරිස්සම් කරගන්න දෙයියන්ට බැරි නම්, ඉතින් මොකටද දෙයියන්ට වදින්නේ? (නි)

:       0       0

උපුලි Saturday, 22 December 2012 11:04 PM

අර පුංචි බෝට්ටුවේ (දී)

:       0       0

දිමුතු ඉලුක්කුඹුර Saturday, 22 December 2012 11:05 PM

බෝට්ටු කරු බිලලු හිටියේ.බිලා නම් මොකටද ගියේ.බලෙන් දාගෙන ගියේ නැහැනේ (දී)

:       0       0

රවී Saturday, 22 December 2012 11:19 PM

තව ඉඩ තිබ්බේ නැද්ද (දී)

:       0       0

මොහාන් Monday, 24 December 2012 12:18 PM

මෙතන ඔක්කොම බීමතින් ඉදලා තියෙද්දී කතරගම දෙවියන්ට බැණලා වැඩක් තියෙනවද? (නි)

:       0       0

සුරංග Sunday, 23 December 2012 02:36 AM

ගිහිල්ලා නම් ඉතින් එතනින් එහා කතා කරලා මොකටද? (නි)

:       0       0

ශ්‍රියාණි Wednesday, 26 December 2012 06:11 PM

විනෝද ගමන් යන විට මීටවැඩිය කල්පනාකාරී වියයුතුයි. (නි)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 11:54 AM

ලංකාවේ අය හරි දක්ෂයි මෝඩ වැඩ කරලා සතුටක් ලබන්න. ‍මේ මෝඩ වැඩ නිසා මේ අයගේ ගෙවල්වල ඉන්න අය තමයි දුක් විඳින්නේ. (ස)

:       0       0

ප්‍රසන්න Sunday, 23 December 2012 10:16 AM

මෙයාලා අරක්කු එහෙම බීලා ඉදලා නැහැ නේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ගීත් Saturday, 22 December 2012 04:25 PM

ප්‍රමාණය ඉක්මවා ගියා වගේම මේ කාලෙ විනෝදෙට බෝට්ටු පදින්න එච්චර හොඳ කාලෙකුත් නෙමෙයි. කතරගම පැත්තටත් ගංවතුර ගැලුව නේද?(නු)

:       0       0

එසෑම් Saturday, 22 December 2012 04:43 PM

තරුණ ජීවිත අපරාදෙ රටට දෙයක් කරන්න බොරු වැඩ නොකර..!(නු)

:       0       0

ජයාන් Sunday, 23 December 2012 11:08 AM

මේ අයට ජිවිත ආරක්ෂක ඇදුම් දීල නැද්ද (දී)

:       0       0

ජගත් ලියනගේ Saturday, 22 December 2012 04:44 PM

බෝට්ටු ගමන් සොයා බලන්න අධිකාරියක් පත් කරන්න කාලෙ ඇවිල්ලා.. ළගදි ගොඩක් බෝට්ටු අනතුරු සිද්ධ උනා..!(නු)

:       0       0

කිවි Saturday, 22 December 2012 05:39 PM

දහ අටක් ගියාට එක්කෙනෙකුටවත් ජීවිතාරක්ෂක ඇදුම් තිබිලා නැහැනේ..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 916 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 801 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 438 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 301 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1194 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 995 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site