(තුසිත කුමාර ද සිල්වා)
බෙන්තොට ගඟේ අධිවේගයෙන් සංචාරකයන් දෙදෙනකු රැගෙන ගිය බෝට්ටුවක් කුඩා බෝට්ටුවක හප්පා පලා ගොස් සිටි සැකකාර බෝට්ටුකරු බෙන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි.
අනතුරට පත්ව ඇත්තේ බෙන්තොට පරාදීස දූපතේ පිහිටි තාවකාලික අලුත් වැඩිය කටයුතු සඳහා වසා තැබෙන ආයුර්වේද සංචාරක හෝටලයකට අයත් ඉන්ජින්දාරිතා 20 කුඩා බෝට්ටුව පැදවූ පුද්ගලයා හා ආරක්ෂක නිලධාරියා බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි.
එම බෝට්ටුව හෝටලයේ සේවකයන් වෙනුවෙන් රාත්‍රී ආහාර රැගෙන යාමට බෙන්තොට ගඟ හරහා එම ගංගාවේ අලුත්ගම පොලිස් වසමේනැගෙනහිර ඉවුරට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
එම දෙදෙනාගේ සිරුරු සෙවීමට අද( 23) නාවික හමුදාවේ කිමිදුම්කණ්ඩායමක් පැමිණි බව බෙන්තොට පොලිසිය පැවසීය.
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බෝට්ටුව හප්පා පලා ගිය බෝට්ටුකරු අත්අඩංගුවට
Nilantha Saturday, 24 August 2024 06:39 AM
කියන්නේ මොකක්ද කියලා පැහැදිලි නැහැ...