IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බෝට්ටු පිරිස නාවික හමුදාවෙන් ගාල්ලට

නීතී විරෝධි සංක්‍රමිණිකයින් ලෙස  ලුහු බදින යාත්‍රාවකින්  ඕස්ට්‍රේලියාව බලා  යමින් සිටියදී  ගාල්ලේ  සිට මුහුදු සැතපුම්  290 ක දුරින්  ජාත්‍යන්තර මුහුදේදී  අනතුරට පත්  බෝට්ටුවේ  ශ්‍රී ලාංකිකයින්  73 දෙනකු  අද (24)  විදෙස්  වෙළෙද  නැවකින් බේරාගෙන  ගාල්ලට රැගෙන එන බව  නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර්  කෝසල වර්ණකුලසුරිය මහතා පැවසීය.

මොවුන් උතුරු නැගෙනහිර වැසියන් බව කියති.



අදහස් (0)

බෝට්ටු පිරිස නාවික හමුදාවෙන් ගාල්ලට

මාටින් Wednesday, 24 July 2013 06:00 PM

ඔය හොයනවා කියන ප්‍රජාතන්තවාදේ හම්බ වුනොත් අපිටත් කියන්ඩ අයියා ....මමත් මේ හොයා හොයා ඉන්නේ සැහෙන කාලෙක ඉදන්, ලංකාවේ කොහෙවත් හොයා ගන්ට බැරිවුනා (නි)

:       0       0

නාමල් Wednesday, 24 July 2013 06:28 PM

මේ අය කල්ලතෝනි වෙන්න බැරිද? මයිනමර් වල අයටත් බොරු ලියුම් හදාගන ලංකාව ලගට ඇවිත් පණිවිඩ එවන්න පුළුවන් ගිලෙන්න යනවා කියලා. ? මීට වඩා අපි පරිස්සම් වෙන්න ඕනේ . හිතන්න ඕනේ . සතුරෝ අලුත් ක්‍රම යොදා ගන්නවා . අපේ අය රැඳු වෙවී ඉන්නකොට. (අ)

:       0       0

ලුම්බිණි Thursday, 25 July 2013 06:23 AM

ජීවිත ටික බේරාගැනීම ගැන සතුටු විය යුතුයි. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 25 July 2013 02:04 PM

කරුණාකර මොවුන්ගේ අනන්‍යතාවය පරික්ෂකර භාර ගන්න. අනන්‍යතාවය ඔප්පු කිරීමට බැරිනම් ඔප්පුකරන තුරු රිමාන්ඩ් භාරයට පත් කරන්න. ඉන්පසු මොවුන්ට ජිවිත තර්ජන තිබේ නම් සොයාබලා වාර්තාවක් සකස් කරන්න. මේවා මානව හිමිකම් සංවිධාන සමග එකතුව කරන්න. නැත්නම් පස්සේ කියයි නාවික හමුධව මානව හිමි කම් කඩ කළා කියලා (නි)

:       0       0

රූපවතී Wednesday, 24 July 2013 07:23 PM

අය්යෝ ..කියන්න එපැයි මෙහෙට ගෙන්න එපා ටිබැට්වල කට්ටියක් අපිට බාරගන්න බැහැ, ටිබැට් වලට ගිහින් දමන්න කියල. අපේ රටට වින කරන්න හිතාගනනෙ එපා කියල ගියේ , බාර ගන්න එපා , අනික හොදට හොයල බලල බාරගන්නවානම් මිස .. දකුණු ඉන්දියනුවොත් රට ඇතුලට එන්න ඔවැනි උපක්‍රම යොදනවා ...අපි උතුරෙන් ගියේ කියල ....?පදිංචි වෙලා උන්නේ අහවල් පළාතේ කියල ..බලාගෙනයි.. අපි හැමදාම කලේ නයි ඔඩොක්කුවේ දමාගෙන කොටියට කිරිපෙව්ව එක ...? (අ)

:       0       0

අනුර-නාවලපිටිය Thursday, 25 July 2013 08:26 AM

අපේ වීරෝදාර නාවික හමුදාවට තවත් දහිරිය, ශක්තිය ලැබේවා මේ කරන මහගු උතුම් සේවයට.(නදී)

:       0       0

නිමල් ලලිතා Thursday, 25 July 2013 09:24 AM

නාමල්ගේ රූපවතිගේ කතාව හරි. මේ ගොල්ල මෙරට වැසියන් නොවීමට ඉඩ තියෙනවා. එදා හොරනින් පැමිණි කල්ල තෝනින්ගෙන් පැවතෙන ඒවෙනම රටක් ඉල්ලන අයගෙන් අපි විදින කරදරය පෙනෙනවානේ. එබැවින් බාරගැනීමට පෙර මොවුන්ගේ අන්න්‍ය තාවය තහවුරු කර ගත යුතුයි. මෙයට පෙර ලංකාවට ගෙනාපු මියන්මාර, බංගලිදේශ කට්ටිය දැන් මෙහෙ පුරවැසියන්ද? නැතිනුම් හොර වැසියන්ද? හුග දෙනෙකුට අමතකයිනේ.(නදී)

:       0       0

කින්සා Wednesday, 24 July 2013 11:00 PM

ලුහු බදින යාත්‍රාවකින් ? ද බහුදින යාත්‍රාවකින්ද ?(නදී)

:       0       0

දම්මික පෙරේරා Wednesday, 24 July 2013 11:42 PM

මේ යන අය දන්නේ නැතුව ඇති ඕස්ට්‍රේලියා යනවා කියා ගියාට පසුව ඔවුන් ගෙන යන්නේ පැපුවා නිව්ගිනි රටට කියා. (නි)

:       0       0

චන්දි Thursday, 25 July 2013 12:55 AM

ඔව් ඔව් පොඩ්ඩක් සෝදිසි කරලා බලන්න. මොකද අපි ඔය වගේ උගුල් වලට කලිනුත් අහු වෙලා තියෙනවනේ රූපවති අක්කා කියනවා වගේ. අනේ මගේ රට! (නි)

:       0       0

රංග Thursday, 25 July 2013 12:58 AM

ඔය ගැන වැඩිය හිතන්න එපා. යන්න ගියා. බෝට්ටුව කැඩුනා. ආපහු ආවා. (නි)

:       0       0

මාටික් Wednesday, 24 July 2013 05:45 PM

ලුහු බදින යාත්‍රාවකින් නෙවෙයි බහු දින යාත්‍රාවකින්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 553 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 277 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1627 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 423 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2521 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site