බටපොල කිරිමැටියේ නිවසක දවසක් පමණම අතහැර දමා සිටි දරු දෙදෙනා ගාල්ලේ කිතුලම්පිටියේ ළමා නිවාසයට භාර දෙන ලෙස බලපිටිය වැඩබලන මහේස්ත්‍රාත් ලියා ඛාත් මහතා නියෝග කළේය.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
බටපොල දරු තිදෙනා ළමා නිවාසයට
අමිල කටුනායක Sunday, 29 December 2013 06:10 PM
පවු අසරණ ළමයි(දිල්)
ආරියසේන Sunday, 29 December 2013 06:13 PM
තම ළමයි තුන්දෙනා අත්හැරලා කොහේ ගියාද (දිල්)
සත්‍යයා Sunday, 29 December 2013 07:56 PM
අනේ අප්පේ ඇති යන්තම් ඇති ගඟකට හෝ ලිඳකට වීසි නොකර ගෙදර දාල ගිය එක. මේවා අනාගත මහා ඛේදවාචකයක පෙර නිමිති.(නදී)
විජේපාල Sunday, 29 December 2013 08:43 PM
ගිය නුවන ඇතුන් ලවාවත් ආපසු අදින්න බැහැ කියනවානේ. අද මිනිස්සු දරුවන් සමග මැරෙන විට දරුවන් අත හැර දමා යන විට මිනිසුන් කුසගින්නේ පෙලෙන විට ඇති වෙන්නේ පස්චත්තාපයකි. අපි ද ඔවුන්ට ඒ ඉරණම උරුම කරදීමට යම් ප්‍රමාණයකින් ඡන්දය ලබා දී දායක වූයෙමු. ඒ සිදු වූ වරද ගැන අද දහස්වර දුක් වෙමු. (නදී)
සාගර. Sunday, 29 December 2013 11:14 PM
ඉතිහාසයේ කෙදිනකවත් මේ වගේ දේවල් සිදු වුනේ නැහැ. අපි නොදන්නවට තව කොපමණ දරුවෝ බඩගින්නේ ඉන්නවාද? (නදී)
ටිකිරි බංඩා Monday, 30 December 2013 09:59 AM
විජේපාල, ඔබ වගේම මගේ භාර්‍යාවත් උදෙන්ම ගිහින් දේශප්‍රේමීන්ට කතිරේ ගහලා අද අම්ම මූ නැතිව බනිනවා. අපි නම් දැනගෙන හිටියා ඔය දේ සිද්ද වෙයි කියලා.(නද)ී