IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


බටලන්ද අද පාර්ලිමේන්තුවට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉකුත් දිනවල මාධ්‍යයේ මහත් ආන්දෝලනයක් ඇති විය.

 



අදහස් (14)

බටලන්ද අද පාර්ලිමේන්තුවට

de silva Friday, 14 March 2025 10:18 AM

බටලන්ද ගැනත් පාර්ලිමේන්තුව හොයන්න ඕනේ නමුත් , ඊට වඩා දැවෙන ප්‍රශ්න රටේ තිබෙනවා උදහරෙනකට ගතහොත් , මහබැංකු වංචාව , පස්කුප්‍රහාරය ,එක්ස්ප්‍රස් පඉර්ල් නැවෙන් රටට ලැබියයුතු වන්දිය ගැන , මිග් ගනුදෙනුව ,සිනි බදු වංචාව , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඒයාර් බස් ගනුදෙනුව , දැනට මාස කිහිපයකට පෙර ටිරාන් අලස් සම්බන්ද දුෂිත විස සහ පාස්පෝර්ට් මගඩි වැනි දේවල් , මේවට සම්බන්ධ දුෂිත් දේශපාලුවෝ රටේ තවමත් යහතින් සිටිනවා , රජයේ සේවකයෝ තවමත් සක්‍රිය සේවයේ සිටිනවා . අනුර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂේ සිටිනවිට මේ සම්බන්ධව සවිස්තරාත්මක ලිපි ලේකන සහිත සාක්ෂි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා නමුත් දැන් ඔහු නිහඩ මොකද ?

:       1       12

කෞෂිFriday, 14 March 2025 10:40 AM

de silva කියන දේ ඇත්ත නමුත් අර විනාශ කෙරුවෙ ජීවිත. මානුෂීය, සමාජයීය පාඩුව වගේම ආර්ථික පාඩුව කීයක් වෙයිද?

:       1       20

කව්ද බෝයි Friday, 14 March 2025 10:22 AM

අපරාදෙ, ෆෙරාරි සීයා පස්ස දොරෙන් දියවන්නාවට ආවට පස්සෙනෙ ඔය වාර්තාව ගෙනත් විවාද කරන්න ඕන.

:       3       11

කෞෂි Friday, 14 March 2025 10:31 AM

අනේ සීයවත් ගමුකෝ ඇතුළට, පැත්තකින් පුටුවක් දාන්න ඉඩ තියෙනවනේ.

:       2       14

Arun Friday, 14 March 2025 10:31 AM

ලස්සන කතාවක් කියනවා .ඒත් ඇත්තටම අමානුෂිකව මිනී මැරුවේ ආණ්ඩුවද jvp එකද ?

:       20       5

thusharaFriday, 14 March 2025 01:08 PM

ගොඩක් අය එහෙම තමයි. පෞද්ගලික තරහවල් පිරිමහගන්න ජේවීපී කියලා බොරු ඔත්තු දීලා තමයි ගොඩක් මිනිස්සු අරන් ගියේ. ප්‍රේමකීර්ති වගේ අය නම් තමන්ගේ තනතුරු බේරාගන්න මරලා ජේවීපි එකේ අකවුන්ට් එකට දාපුවා.

:       0       5

මෝඩ හුටංලාFriday, 14 March 2025 02:13 PM

මෙච්චර කල් තිබුණු ඔය අයගේ ආණ්ඩුවලින් ඕක ඇහුවේ නැද්ද?

:       0       7

රුවන් Friday, 14 March 2025 11:24 AM

ලෝකයේ එතෙක් මෙතෙක් වැඩිම අතුරුදහන් වීම් සිදු වුනේ ලංකාවේ 88/89, අද වෙනකං කිසිම රටක් ඒ වාර්තාව කැඩුවේ නෑ. රනිල් සීයාට තමයි ඒ ගෞරවය පිරි නමන් ඕනේ.

:       3       10

R.T.sarath Friday, 14 March 2025 12:01 PM

සිල්වා මහත්මයා ඔය ශ්‍රී ලන්කන් ගනුදෙනු, මිග් ගනුදෙනු, සීනිබදු, වංචා වල අලගියතැන්, මුලගිය තැන් දැනට බොහෝ කලකට පෙර කෝප් කමිටුව මගින් සවිස්තරාත්මකව සොයාගත්තා. මට මතක හැටියට සුනිල් හඳුන්නෙත්ති මහත්මයා තමා එම දවස්වල කෝප් සභාපති, ජනතාව පසුගිය ඡන්දවල, විශාල බලයක් දුන්නා... ඕවාට සම්බන්ධ චූදිතයින් අල්ලලා නීතිය ඉදිරියට ගෙන එන්න. දැන් තිබෙන්නේ එම වාර්තාවල තිබෙන කරුණු පදනම් කරගෙන අදාල චූදිතයින්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන එක... එහෙම නොකළොත් ජනතාවගේ විශ්වාසේ පලුදුවෙලා ලබන ඡන්ද වලදී මලිමාවට අවාසි වෙන්න පුළුවන්.., ඡන්ද පොරොන්දු වලදී දුන්නු භාණ්ඩ සහ සේවා මිල අඩු කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවය වැනි දේවල් තවම ඔවුන්ට ජනතාවට දෙන්න කිසිම සැලැස්මක් නොමැති වීමත් මෙතැන බලපානවා..

:       0       2

Saththaya Friday, 14 March 2025 12:42 PM

පසුගිය වකවානුවක, ගෙවල් වලට ගිහින් දරුවෝ ඉස්සරහා දෙමව්පියෝ වෙඩිතියලා මැරුවේ කව්ද කියලා හොයන්නත් කොමිසමක් පත්කරලා සභා ගත කරන්න. ආ ඒ වකවානුවේ බැංකු කඩාපුවත් හොයන්න. රටේ සල්ලිනේ...

:       7       4

මෝඩ හුටංලාFriday, 14 March 2025 02:04 PM

දැන්ද මතක් වෙන්නේ? මෙච්චර කල් ඕගොල්ලන්ගේ ආණ්ඩුනේ තිබුණේ! කියල කරගන්න එපායැ!

:       0       8

MDO Friday, 14 March 2025 02:47 PM

අනිවාර්යෙන්ම වැරැදි කරපු අයට දඬුවම් දීම කළ යුතුයි. මේවා මිනිස් ජීවිතනේ... ඵ් කියන්නේ 60000 ක් මරලා දැම්ම මාලිමා ජෙප්පන් ගැනත් පුළුල් විමර්ශනයක් කර මිනීමරුවන් අධිකරණයට ඉදිරිපත් කරමු...

:       6       3

මෝඩ හිටංලාFriday, 14 March 2025 03:00 PM

ආණ්ඩුව 60,000... ජ.වි.පෙ 7,000. ගණන් ටිකක් ඉගෙනගන්න එක හැමදේටම හොඳයි වගේ...

:       1       6

Chandra Friday, 14 March 2025 04:10 PM

මේක ඩයස්පෝරාව අටවපු උගුලක් කියලා මේ හරක් ටිකට තේරුම් යද්දී ඇද යටවල් වල හැන්ගෙන්න වෙයි... ඊළඟට කොටි මෙල්ල කළ විදිය හොයන්න කමිෂන් එකක් දාන්න වෙයි. ඒකට තමයි ඔය සාකච්ඡාව සෙට් කළේ... කොහොමද බිම් බෝම්බ මොලේ... කැවුම් කන්න දක්ෂයි නේද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

බටලන්ද ඝාතන අසා කතානායක කඳුළු සලයි
2025 මාර්තු මස 14 230 0

සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා බ


වෛද්‍යවරිය අපයෝජකයා රිමාන්ඩ්
2025 මාර්තු මස 14 202 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි පුහුණු විශේෂඥ වෛද්‍යවරියක ඇගේ නේවාසිකාගාරය තුළදීම බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අ


සාලි නලීම් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා වෙයි
2025 මාර්තු මස 14 751 0

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලීම් මහතා එම මන්ත්‍රී ධූරයෙන් අද ඉල්ලා අස්විය.


ආහාර නිසා ඇතිවන රෝග ඉහළට
2025 මාර්තු මස 14 174 2

ආහාර ආශ්‍රිත ව රෝගාබාධ වලට ගොදුරුවන ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


බටලන්ද වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
2025 මාර්තු මස 14 1758 3

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් ඉරිදා (16) පෙරවරුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මන්නාරම සුළං බලාගාරයට නඩුවක් හරස් වෙලා
2025 මාර්තු මස 14 440 1

මන්නාරම සුළං බලාගාරයේ ඉඩම් සම්බන්ධයෙන් නඩුවක් පවතින හෙයින් එහි කටයුතු අදානි සමාගමට මෙන්ම ලංකා රජයටද දැන්ම ආරම්භ කළ නොහැකි බව විදුලි බල හා බලශක්තිය අ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 242 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 557 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 255 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site