IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


බැට් නොකළත් සංගාට ලොකු දිනුමක්

එංගලන්තයේ ග්‍රෝනර් හවුස් හෝටලයේ පැවති පස්වැනි  ආසියා සම්මාන උළෙලේ ක්‍රීඩාව වෙනුවෙන් සාර්ථකත්වයේ ඇගයීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර පාත්‍රවිය.

මුත්තයියා මුරලිදරන් 2011 දී මේ සම්මානය දිනා ගත් අතර එය හිමිකරගත් දෙවැනි ලාංකිකයා සංගක්කාරයි.

එංගලන්තයේ ‘ඒෂියන් යූකේ‘ නමැති ඉන්දියා සඟරාව වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වයි.

ආසියා කලාපයේ ක්ෂේත්‍ර කිහිපයක් යටතේ විශිෂ්ටයෝ කිහිපදෙනෙක් ඇගයුමට ලක්වූහ.

සිනමාව - ශාරුක් ඛාන්

විද්‍යාව හා තාක්ෂණය - ශ්‍රීමත් ටෙජින්ජර් සිං වීර්දි

රූපවාහිනිය - සංජීව් බෂ්කර්

ව්‍යාපාර - හින්දුජා සහෝදරයෝ

සංගීතය - සයන් මලික්

ව්‍යවසායකත්වය - ගෝපි ගෝපලක්‍රිෂ්ණන්

විශේෂ ඇගයීම - ආචාර්ය අමර් බොස්

web

   sports-e1429315838294 srk-e1429316192439 TV-award-Sanjeeve-e1429315931529 zaynwinning-e1429316062314

ඡායාරූප - ඒෂියන්ස් යූකේ වෙබ් අඩවිය අනුග්‍රහයෙනි



අදහස් (0)

බැට් නොකළත් සංගාට ලොකු දිනුමක්

සෙනරත් Sunday, 19 April 2015 03:49 PM

සංගා නියම දක්ෂයෙක්. අපේ රටෙන් බිහිවුන හොදම ක්‍රිකට් තරුවක් වගේම හොද මහත්මයෙක්. ඒ වුනාට අපේ රටෙන් බිහිවුන එක නායකයෙකුට අනුව නම් සංගා හොදම තුන්දෙනා අතරත් නෑ. සංගා විශ්‍රාම ගැනීම ගැන හරිම කනගාටුවෙනවා. ආයේ කවද මෙහෙම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් බිහිවේවිද ? (බ)

:       0       0

චමල් Sunday, 19 April 2015 12:58 PM

සංගක්කරව අවතක්සේරු කරනවා නෙමෙයි. මේ සම්මාන උළෙල ආසියානු එකක්ද ඉන්දියානු එකක්ද? අපේ කෙනා ඇරෙන්න ඔක්කොම ඉන්දියානුවෝ. ආසියාවේ තියෙන්නේ ලංකාවයි ඉන්දියාවයි විතරද? (බ)

:       0       0

දුමින්ද Monday, 20 April 2015 03:16 AM

මහත්මයකුට සුදුසු තැන (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1083 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 742 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1141 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 832 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 505 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 914 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site