IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


බඩත් සුද්ධ වේ : ලෙඩත් මැරේ

ගල්කටස් අවිය වැඩ කරන්නේ දැයි බැලීම සඳහා හිසට තබා කොකා ගැස්සූ කෑගල්ලේ හෝටල සේවකයා දින හතරකට පසු මහනුවර රෝහලේදී මරුමුවට පත් විය.



අදහස් (0)

බඩත් සුද්ධ වේ : ලෙඩත් මැරේ

නිරෝෂාන් Tuesday, 13 November 2012 06:16 PM

ඇත්ත හිල්මි වෙලා ඇත්තේ වෙන දෙයක්.. (නු)

:       0       0

ශ්‍රිරානි Tuesday, 13 November 2012 01:55 PM

මැරිලා තියෙන්නේ කවුද ?? වෙඩි තියපු කෙනාද ? වෙඩි වැදුන කෙනාද ? (ස)

:       0       0

ගාල්ලගේ Tuesday, 13 November 2012 02:15 PM

මොලේ තියනවද කියල බලන්න මොලේට වෙඩි තියාගෙන (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 13 November 2012 02:37 PM

අයේ කවදාවත් ඔය මෝඩ වැඩේ කරන එකක් නෑ (ස)

:       0       0

නාපාවල කටාර් Tuesday, 13 November 2012 02:33 PM

ගල්කටස් පාවිච්චි කරන්නේ සතුන්ට උගුල් අටවීමටයි .මේ උගුල් වලට අහිංසක මිනිස් ජීවිතද බොහෝ විනාශ වී ඇත .එවිට මෙය අටවාපු කෙනෙක් සොයාගත නොහැක . උගුල් අටවන අයට හොඳ පාඩමක් ,,. (ස)

:       0       0

පද්මි Tuesday, 13 November 2012 07:56 PM

ඉන්ද්‍රජිත් ඔයා මේ දේ කරගත්තනම් මම ඔයාටත් නිවන් සුව තමයි පතන්නෙ.. ඒ ගැන බය වෙන්න එපා..!(නු)

:       0       0

චමින්ද Tuesday, 13 November 2012 10:19 AM

සෝචනීයයි (ස)

:       0       0

ශිවන්ත - බණ්ඩරවත්ත Tuesday, 13 November 2012 10:19 AM

මොලේ තරමට තමයි වැඩයි, උපකරණයි. මේ වගේ මෝඩ වැසියොත් මේ රටේ ඉන්නවානේ... (ස)

:       0       0

නසාර් Tuesday, 13 November 2012 10:23 AM

මෝඩකම හත්පොලේම ගාගෙන (ස)

:       0       0

අජිත් Tuesday, 13 November 2012 10:26 AM

මේ හාදයා මෙච්චර මෝඩද ?? (ස)

:       0       0

සේනානායක Tuesday, 13 November 2012 03:10 PM

හ්ම්....ලෙඩා මලත් බඩ සුද්දයි (ස)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 10:51 AM

ලංකාවට දැන්නම් අර දීපාල් මහත්ත‍යගේ සිංදුව නියමෙට ගැලපෙනවා (ස)

:       0       0

කුරුවිට Tuesday, 13 November 2012 03:35 PM

මෝඩ කමට බෙහෙත් නෑ (ස)

:       0       0

කපිල Tuesday, 13 November 2012 11:07 AM

කෑගල්ලේ අය ඔහොම තමයි (ස)

:       0       0

සුරේෂ් Tuesday, 13 November 2012 11:09 AM

එයා නියම වීරයෙක්, වීර මෝඩයෙක් (ස)

:       0       0

මධූ Tuesday, 13 November 2012 04:33 PM

දේශපාලකයින්ට‍ මෙහෙම හිතෙන්නේ නැද්ද (ස)

:       0       0

පද්මි Tuesday, 13 November 2012 11:22 AM

ඔලුව ඇතුලේ මොලේ තිබ්බද කියල සැකයි...නිවන්සුව පතන්නෙමු (ස)

:       0       0

මංගලා අඩුබාබි Tuesday, 13 November 2012 04:37 PM

මට ප්‍රශ්නෙ ඕක සෙට් කරනන් මේ යෝදයාට ඔළුවටම තියාගන්න තියාගත්තේ මොකද මෙච්චර කකුල් අත පය තියෙද්දි..!(නු)

:       0       0

චමිලා Tuesday, 13 November 2012 11:44 AM

පව් අහිංසක මෝඩ මිනිහා. තව ඉන්නවද ඒ පැත්තේ මේ වගේ මෝඩ මිනිස්සු (ස)

:       0       0

චාමිලා Tuesday, 13 November 2012 11:28 AM

පවු අහිංසක මනුස්සයා. මෙහෙම කට්ටිය තව ඉන්නවා ඇති. (නි)

:       0       0

ෂ්‍යාම් Tuesday, 13 November 2012 11:28 AM

මධ්‍යම පළාතේ අය ඔහොමම තමයි. (නි)

:       0       0

සියලන් Tuesday, 13 November 2012 11:45 AM

අපරාදේ නිකන් බොරුවට සෞඛ්‍ය අංශයේ මුදල් සහ ශ්‍රමය කාදමන වැඩ. මේ වගේ අයට දෙන සම්මානයක් තියෙනව. මෙය ලබන ප්‍රථම ලාංකිකයා මොහු ද ? (ස)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 13 November 2012 12:02 PM

කවුරු කොහොම කිව්වත් මේ වගේ අය තවත් අපේ රටේ ඉන්නවා (ස)

:       0       0

පහන් Tuesday, 13 November 2012 04:39 PM

ජීවිත කාලය තුල ඕනෑම මිනිසෙකු ඉතා බයානක මෝඩකම් එකක් හෝ කරනවා .ඔය කොමෙන්ට් කරලා තියන අය හිතට තට්ටුකරලා අහල බලන්න පාර පනින්න ගිහින්ම කීපාරක් මෝඩකම් කරලා තියනවද කියල (වි).

:       0       0

චන්දිම Tuesday, 13 November 2012 12:21 PM

වෙන කෙනෙක් කරලද කවුදෑ දන්නෙ? (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 13 November 2012 12:26 PM

අනාගතයේ අහිංසක ජීවිත රැසක් බිලිගන්නා තුවක්කු හැදූ මිනිසෙකුගේ අවසානය..!(නු)

:       0       0

රූමි Tuesday, 13 November 2012 12:35 PM

මේකට ඉල්ලගෙන කෑම සහ ඇදගෙන නෑම කියලත් කියනවා නේද?(නු)

:       0       0

සිල්වා තබුක් Tuesday, 13 November 2012 12:22 PM

තැනකට නොබින අවවාදය අවමගුලයි ඇති සංගීතය මෙනි..!(නු)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 13 November 2012 12:51 PM

"පද්මි ඔලුව ඇතුලේ මොලේ තිබ්බද කියල සැකයි...නිවන්සුව පතන්නෙමු " අදහසේ මුල් ටික ගැන එකඟයි. හැබැයි දෙවැනි කොටස නම් ප්‍රශ්නයක්. මොකද නිවන කියන්නේ මෙහෙම අයට බොහොම දුර ඉලක්කයක්. මෝඩකම කෙසේ වෙතත් ගල්කටස් එකක් අතපතා ගාන්නේ හුරතලෙටද ?(නු)

:       0       0

හිල්මි Tuesday, 13 November 2012 05:27 PM

ඔය අදහස් දාලා තියෙන අයට කියන්න කැමතියි. ලංකාවෙ මෝඩ වැඩ කරන්නේ අහිංසක පොඩි මිනිස්සු නෙමෙයි..!(නු)

:       0       0

ලලිත් Tuesday, 13 November 2012 12:51 PM

සතුටුයි. තවත් එක දාමරිකයෙක් ඉවත් වුණ එක ගැන (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1027 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1300 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 850 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 373 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1176 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site