IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


බඩල් කුඹුරේ දැරියගේ මරණය ප්‍රශ්නයක්

බඩල් කුඹුරේ හය හැවිරිදි දැරියක තුවාල ලබා බඩල් කුඹුර රෝහලේ දී මිය ගිය බව රෝහල් ආරංචි කියයි.

ඇය පිහි ඇනුමකට ලක්වූයේ ද, එසේත් නැත්නම් දෙළුම් ගසකින් වැටී තුවාල ලැබුවේද යන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පවුලේ සියලු දෙනාගේම ආදරයට ලක්ව සිටි මෙම දැරියගේ මරණයෙන් මුළු ප්‍රදේශයම කම්පාවට පත් වී ඇත.

සිද්ධිය ගැන ප්‍රකාශයක් සටහන් කර ගැනීමට දැරියගේ වැඩිමල් සහෝදරිය (14) පොලිසියට කැඳවා ඇත.

දැරියගේ මව විදේශ ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණ යළි ලබන සතියේ එතෙර යෑමට සිටි බව ද කියති.



අදහස් (0)

බඩල් කුඹුරේ දැරියගේ මරණය ප්‍රශ්නයක්

උපුල් Friday, 22 August 2014 02:09 AM

ජීවිත වලට කාටත් ගැටළු එනවා. අනවබෝදය තමයි ගැටළු වැඩි කරන්නේ ජීවිතේ (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 August 2014 11:40 AM

දෙළුම් ගහක් කියන්නේ හත්දෙවියනේ වැඩිම වුණොත් අඩි තුනක් උස ඇති. ඕකෙන් වැටිලා කොහොමද අනේ මැරෙන්නේ? (නි)

:       0       0

කින් බෙනට් Thursday, 21 August 2014 01:52 PM

ළමයි හැදුවට පස්සෙයි මහා ජෝඩුවට තේරෙන්නේ ළමයින්ව ජිවත්කරවන්න නම් ළමයින්ව දාල පිට රටක රස්සවක් කරන්න ඕන කියලා. ළමයි හදනවා නම් ඒ ළමයි ලොකු මහත් වෙනකන් ලඟින් ඉදන් රැකබලාගන්න පුළුවන් පුළුවන් අයයි ළමයි හදන්න ඕනා. මේ වගේ අය ළමයි හදන්නේ නෑ පැදුර පෑගිලා ළමයි හැදෙනවා (නදී)

:       0       0

කුමාරි Friday, 22 August 2014 05:47 AM

මේ සිද්දියේ ලොකු පාඩමක් තියනවා. ගොඩාක් මව්වරු දරුවෝ හතර පස් දෙනා හදල එක්කෙනෙකුට වැඩියෙන් ආදරේ කරනවා. එහෙම පවුල්වල මේ වගේ ප්‍රසිද්ද නොවුන මිනි මැරුම් තියනවා. මම මෙහෙම ලිවේ හරියටම දන්නා නිසයි. හතර පස් දෙනෙක් හදල එක්කෙනෙකුට වැඩියෙන් ආදරේ කරනවට වඩා හොඳයි එක්කෙනෙක් හදා ගන්න එක. (නදී)

:       0       0

ප්‍රියා Friday, 22 August 2014 05:53 AM

දරුවෝ හැමෝටම එක විදිහට ආදරය කරන එක නේද හොද. නැත්නම් අහිංසක දරුවෝ පව් (නදී)

:       0       0

සුමේධ Thursday, 21 August 2014 05:25 PM

වරද දෙමාපියන්ගේ දරුවන් ගැන ඇති අනවබෝධයේ නොවේද? (නි)

:       0       0

චමින්ද Thursday, 21 August 2014 10:37 AM

මෙවැනි වයසේ ගැහැණු දරුවන් ගෙදර දමා, අම්මලා රට යන එක නම් අද ලංකාවේ එතරම් හොඳ දෙයක් නොවෙයි. (නි)

:       0       0

සත්‍යයා Friday, 22 August 2014 12:48 AM

අවාසනාවන්ත මරණය ගැන කණගාටුයි. කුඩා ළමයි දාලා මැද පෙරදිග යන්න එපා කියලා කොපමණ ලිව්වත් වැඩක් නැහැ (නි)

:       0       0

සත්‍යයා Friday, 22 August 2014 01:09 AM

වැඩක් වෙන්නේ නැහැ කියල පත්තරේට ලිව්වත් එ්කෙන් වැඩක් වෙන්නෙත් නැහැ. නියම අර්ථය දෙන සිංහල වදන් වලට බහිරවයා මේ තරම් කෑදරද ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 380 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 435 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 712 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 553 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 393 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 727 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site