ගිනි අවි රැගත් පිරිසක් දෙහිවල බඩෝවිටදී පෙර දින පැහැරගත් වැසියකුගේ සිරුර අත්තිඩිය ඇළක තිබී සොයා ගත් බව පොලිසිය කියයි.
මාංචු දමා රැගෙන ගිය එම පුද්ගලයාට වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මිය ගිය පුද්ගලයා කුඩු ගනුදෙනුවලට සම්බන්ධ යැයි සොයන බව ද පොලිසිය පවසයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බඩෝවිටදී පැහැර ගෙන වෙඩි තබා මරයි
දේවා අකුරැටිය Monday, 27 January 2014 04:06 PM
පොලිසියෙන් පිට මාංචු දාන්නේ කව්ද? (නදී)
ජගත් Monday, 27 January 2014 04:09 PM
කුඩු කිලෝ ගනන් ගේන අය බේරිලා පොඩි උන් මැරෙනවා.(නදී)
ජයතිලක Monday, 27 January 2014 04:13 PM
මාංචු වල හිමිකරුවන් කවුද ?මාංචු යනු ලංකාවේ සුලභ, ලේසියෙන් මිලට ගත හැකි භාණ්ඩයක්ද ? (අ)
චතුල වෙරෝනා Monday, 27 January 2014 04:14 PM
මිනිස්සුන්ගෙ ජීවිත එක්ක කරන සෙල්ලම කවද හරි තේරෙයි මානව හිමිකම් කයිවාරු විතරයි (අ)
තුසිත අබ්කොන් Monday, 27 January 2014 05:03 PM
ශ්‍රී ලංකාවේ මාංචු දමා රැගෙන යා හැක්කේ පොලිසියට පමණි. (අ)
අනුරශාන්ත Tuesday, 28 January 2014 10:41 AM
මේ නම් අපේ රටේ වල් වැදී ඇති නීතිය නිසා සිදු වන දේවල් (දිල්)
රත්නායක ආරච්චිගේ Tuesday, 28 January 2014 10:44 AM
මේක බටහිරයන්ගේ කුමන්ත්‍රණයක් වියහැකියි,(දිල්)
චමින්ද Monday, 27 January 2014 07:17 PM
කෙසේ හෝ කුඩු ගනුදෙනු කාරයන් හිරේ තිබ්බත් මහජන මුදල්මයි විනාශ වෙන්නේ. (අ)
පෙරේරා Tuesday, 28 January 2014 02:58 AM
ලංකාවේ මේ වසරේ මුල් සති තුනට මිනී මැරුම් තිහක් කියල ප්‍රවුර්තියක් තිබුන පුවත්පතක. ලෝකයේ මිනී මැරුම් වැඩිම රට ලංකාව කියල කරගන්නද දන්නේ නැහැ බලධාරීන්ගේ කල්පනාව නේද??? (දී)
රෝයි Monday, 27 January 2014 02:27 PM
අපේ කැලණියේ ඇමති තුමාගෙන් අහලා බලන්න.(නදී)
ලංකා Monday, 27 January 2014 03:04 PM
ගිනි අවි රැගත් පිරිස කවුද කියල දන්නෝ දනිති.(නදී)
සත්‍යා Tuesday, 28 January 2014 06:26 AM
මෙතනදී තීරණ තීන්දු වලට නොපැනම යමක් කියන්න හැකිවෙන්නේ, මෙහි සඳහන් සුවිශේෂී යෙදුම් කිහිපයක් පරීක්ෂාවට ලක් කිරීමෙන්. අඩුවකට තියෙන්නේ "සුදු වෑන්" කියන වචනය පමණයි. (දී)
බණ්ඩා Monday, 27 January 2014 03:26 PM
ලංකාවේ පොලීසියට ඇරෙන්න වෙන අය ළඟත් මාංචු තියනවද ? කොහේ හරි විකුණනවා නම් කියන්න මට (දිල්)