වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවැසීය.
යම් හේතු නිසා වෙළෙපොළේ සැපයුම අඩු භාණ්ඩ දිගින් දිගට සොයායාම සහ එවැනි භාණ්ඩ නිවෙසේ ගබඩා කර තබාගැනීම හේතුවෙන් යම් භාණ්ඩයකට අනවශ්‍ය ඉල්ලුමක් වෙළෙපොළේ ඇති වන අතර අනවශ්‍ය ලෙස මිල ඉහළයාමද දක්නට ලැබෙන බව බණ්ඩාර මහතා කීය.
එමෙන්ම වෙළෙදපොළේ හිග භාණ්ඩ වෙනුවට වෙනත් විකල්ප භාණ්ඩ කෙරෙහි යොමුවී වැදගත් වන අතර එවැනි අවස්ථාවලදී පාරිභෝගිකයන්ද විකල්ප භාණ්ඩවලට යොමු කිරීමට ඔවුන් ද දැනුවත් කිරීම යෝග්‍ය බව බණ්ඩාර මහතා කීය.
පසුගිය කාලයේ ගෑස්, ඉන්ධන, කිරිපිටි ඇතුළු විවිධ භාණ්ඩ වෙළෙදපොළේ හිගයක් ඇතිවීම දක්නට ලැබුණු අතර අනවශ්‍ය ඉල්ලුමක් ද ඇතිවීම දක්නට ලැබුණු බව කී ඒ මහතා ඒ සදහා විකල්ප භාණ්ඩ පරිභෝජනයට පුරුදුවීමෙන් මුදල් ද ඉතිරිවන බව අසේල බණ්ඩාර මහතා පැවැසීය.
(ගයාන් සූරියආරච්චි)
නීති විරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදන කම්හලක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයකු ගිනිඅවි නිෂ්පාදන සැකිලි කොටස් සහ ගිනි අවි කොටස් සමඟ රවක්වාන ප්‍රදේශයේදී අත්අඩ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගන්නා ලද බව උසස් පොලිස් න
කොළඹ සහ කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පාසල් සිසුන් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී ඔවුන් එහි අතරමංව සිටින බව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම
සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස පිටකොටුව ආනයනකරුවෝ සහල් මෙට්‍රික් ටොන් 25000 ත් 30000 ක් අතර ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇණවුම් කර ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනයකර
උතුරු සහ නැගෙනහිර පළාත්වත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන සහල් වර්ග දෙක වන නාඩු සහ කැකුළු සහල් ඇතුළුව සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයන් සහ වෙළෙන්දෝ පවසති.
බලශක්ති ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
බඩු මිල වැඩිද? පාරිභෝගික අධිකාරිය කියන කතාව