(සුජිත් හේවාජුලිගේ )
බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 50 කින් අඩු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා ආනයන බද්ද මෙතෙක් පැවැතුණේ රුපියල් 75 ක් ලෙසය.
මේ අනුව බඩ ඉරිගු කිලෝග්‍රෑමයක් මත පනවා ඇති ආනයන බද්ද රුපියල් 25 ක් දක්වා අඩු වනු ඇත.
බඩ ඉරිඟු සහ යොදාගෙන නිෂ්පාදනය කෙරෙන සත්ව ආහාර මිල අඩු කිරීමේ අරමුණෙන් බඩ ඉරිඟු ආනයන බදු මෙසේ අඩු කළ බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
‘කොවිඩ් 19’ වයිරසය ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථාවේදී, මුලින්ම එය ආසාදනය වූවන් හදවත් රෝගීන් වීමේ අවදානමක් ඇතැයි බටහිර වෛද්‍යවරු පවසති.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට ඇමෙරිකාවේ ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා යෑමට පිටත් වූ එයාර් ඉන්දියා මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගැනුණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා අයඳුම්පත් කැඳවා ඇත.
රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි කියන ඩබ්.එම්.මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් ඇතුළු තිදෙනකුට ක
කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුතකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථ
ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
බඩ ඉරිඟු ආනයන බදු පහළට
සමන් Friday, 18 August 2023 05:01 PM
මේකත් අර සීනි බදු අඩුකළා වගේ තමන්ගේ කට්ටියට බඩුටික ඇතුළට ගන්නකන් කරපු අඩු කිරීමක්ද සියඔලා මහත්තයෝ...?
Nimal Saturday, 19 August 2023 08:58 AM
ඕවා කියලා වැඩක් නැහැ අපිට... ඕකෙන් වාසි වෙන්නේ දේශපාලුවටයි... තක්කඩි රාජ්‍ය නිලධාරියාටයි, කූඨ වෙළෙන්දටයි විතරයි. අපිට වෙන්නේ ඔය ඔක්කොම කට්ටිය හොරාකෑවට පස්සේ වෙන පාඩුව, වෙන මොකක්හරි ක්‍රමයකින් ගෙවලා දාන්න..
Hewage Saturday, 19 August 2023 02:17 PM
සියඹලාපිටිය හොඳයි..., මීහරක් බලන්න දාන්න...