IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


බඩ ඉරිඟු ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කරයි

(අංජුල මහික වීරරත්න)

ඉදිරි මහ කන්නයේ බඩ ඉරිඟු ගොවීන් ඔන්ලයින්  ලියාපදිංචි කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර සියලු ගොවීන්ගේ තොරතුරු ඇතුලත් තොරතුරු පද්ධතියක් සහිත "ඇප් එකක්"හඳුන්වා දීමට නියමිතය.

මෙම විද්‍යුත් ලියාපදිංචිය මගින් මෙරට බඩ ඉරිඟු වගා කරන ගොවීන් සංඛ්‍යාව, ඔවුන්ට අවශ්‍ය යූරියා පොහොර ප්‍රමාණය ,ඔවුන් වගා කරන ඉඩම් ප්‍රමාණය, ලබාගත හැකි අස්වනු ප්‍රමාණය ,එම වගාබිම් පිහිටි නිවැරදි ස්ථානය ආදී තොරතුරු පහසුවෙන් ලබා ගත හැකි වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

නිවැරදි දත්ත ලබා ගැනීමත් සමග බඩ ඉරිඟු වගාව ක්‍රමවත්ව සිදු කරන්නට ගොවීන්ට අවශ්‍ය  සහාය ලබා ලබාදීමට හැකිවනු ඇතැයි ද අමාත්‍යංශය පවසයි.



අදහස් (1)

බඩ ඉරිඟු ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කරයි

AB Friday, 12 August 2022 02:23 AM

බඩ ඉරිඟු වගා කරන ගොවීන් පමණක් නොව වී වගාකරන ගොවින් සඳහාද ගොවීන්ගේ තොරතුරු ඇතුලත් තොරතුරු පද්ධතියක් සහිත “ඇප් එකක්“හඳුන්වා දෙන්න. පසුව වෙනත් වගාවන් සදහාද පුළුල් කරන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 15 799 0

රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා


මැති සබේට යන සාමාජිකයෝ
2024 නොවැම්බර් මස 15 4052 0

ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.


මාතලේ බලකණු රැසක් ගෙදර
2024 නොවැම්බර් මස 15 4963 0

මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.


කළුතර සිලින්ඩරයේ මනාප යළි ගනී
2024 නොවැම්බර් මස 15 13001 0

කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ


පුනරුද යුගය අරඹන්න සහය දුන්නාට ස්තුතියි
2024 නොවැම්බර් මස 15 4534 0

පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.


මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 591 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 271 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 587 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1706 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site