IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


බීඩී ඔතන්නා මරා සල්ලි ගනී

දික්වැල්ලේ වැවුරුකන්නල ආබාධිත  බීඩී  ඔතන්නකු ගෙළ සිඳ මරා රුපියල් ලක්ෂ පහක් පැහැරගෙන ඇතැයි පොලිසිය කියයි.

ඔහුගේ බෑනා යැයි කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයයි.

 

 



අදහස් (0)

බීඩී ඔතන්නා මරා සල්ලි ගනී

ශාන්ත Tuesday, 12 November 2013 01:10 PM

පව් අහිංසක මනුස්සයා , බීඩිය ඔතාගෙන ලක්ෂ 5ක් හෙව්වා කියන්නේ. මොන තරම් බීඩි කන්දරාවක් ඔතන්න ඇද්ද ? එල්ලුම් ගහෙ නෙවේ යවන්න ඕන කෙලින්නම සහරා කාන්තාරයට, වතුර නැතුව මැරිලා යන්න. (ස)

:       0       0

දයානන්ද කුවේට් Tuesday, 12 November 2013 01:11 PM

අනුන් අතට යන සල්ලි. අනුන් මරණ මේ සල්ලි. කවුරු කොහොම මැව්වද මල්ලි. (ස)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 12 November 2013 01:16 PM

ආශ්චර්ය කෙතරම්ද යත් දැන් ලංකාවේ අමාරුවෙන් වත් ජීවත් වෙන්න බැරිය. ලෙඩක් හැදී මිය යන්නට පෙර කපා, කොටා, වෙඩි තියා, හෝ මහා මඟ වාහනයකට හැප්පී මිය යනවා. (ස)

:       0       0

වසන්ති Tuesday, 12 November 2013 01:54 PM

රටේ නීතිය ඇගයීමකට ලක් කල යුතුයි. මිනීමරුවෝ නිදහස්. ස්ත්‍රී දුෂකයෝ නිදහස්, කැසිනෝ ඇල්ලුවොත් මාරු වීමක්, කුඩු ගෙනාවත් දේශපාලකයෝ නිදහස්, එතනෝල් ගෙනාවයින් පසුව නීත්‍යනු කූලයි. මෙහෙම ගියොත් ආස්චර්ය ලගම එනවා. මේ හමුදාවලින් පැනපු අයව ඉක්මනින් අත් අඩංගුවට ගන්න. නැත් නම් හොරකම් ,මිනීමැරුම් සියලු අපරාද වැඩිවෙයි. (නදී)

:       0       0

කුමාරි Tuesday, 12 November 2013 02:28 PM

මිනිස්සු තන්හාවෙන් අන්ධ වෙලා.ආබාධිතයෙක් උනත් මහන්සි වෙලා හම්බ කල සල්ලි නිකන් කන්න පුරුදු වුවෙක් පැහැර ගෙන.දැන් දැන් මේ ඇහෙන දේවල් එක්ක දැඩි දඩුවම් වැරදි කරුවන්ට අනිවාර්යයෙන් දිය යුතුයි. (ස)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 12 November 2013 02:38 PM

මේ මිනී මැරුම් නවතන්න නම් එල්ලුම් ගහ ගේන්නම වෙනවා. (ස)

:       0       0

ලසිත් Tuesday, 12 November 2013 03:15 PM

මිනිසුන්ට සල්ලි ටිකක් බෙදලා දුන්නනම් මිනි මරන්නේ නැහැ ලොක්කෝ සල්ලි තියන් වැජබෙන සොක්කෝ කරන්න තියන හැම පාහර වැඩක්ම කරනවා. ඒක නවතන්න බොරු වදන් අවශ්‍ය නැහැ(නදී)

:       0       0

ජගත් Tuesday, 12 November 2013 10:51 AM

සල්ලි සල්ලි ලොකු ලොකු සල්ලි..... (ස)

:       0       0

රේණුකා Tuesday, 12 November 2013 11:07 AM

මෙහෙමත් ජරා මිනිස්සු. (ස)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 12 November 2013 11:29 AM

අනේ අහිංසක මිනිස් ජීවිත.මුදල් නිසා ආබාධිතයෙක්වත් තියන්නෑ.දැන් සෙල්ලමක් උනා මිනිස් ඝාතනය.කීයක් මැරුවත් දඩුවම ලිහිලනේ කියා මේ මිනිමරුවෝ දන්නවා.ඉතින් කාගේද වරද.එල්ලුම් ගහ ක්‍රියාත්මක නොකරන්නේ මන්ද. (ස)

:       0       0

ලාල් - නුවර Tuesday, 12 November 2013 11:36 AM

මේ යන විදිහට ගියොත් නම් රජෝ මිනීමරුවන්ට විතරක් වෙන්වුන අධිකරණයක් සහ බන්ධනාගාරයක් හදන්න වෙනවා. එන්න එන්නම මිනීමැරුම් වැඩි වෙනවා. (ස)

:       0       0

චන්දි Tuesday, 12 November 2013 11:45 AM

ලාල්, මේකනේ වැඩේ, කොච්චර මිනි මැරුවත්, නිසි තද බරපතල දඩුවම් නොලැබෙන නිසා කිසිම බයක් නැහැ. මට නොතේරෙන එකම දේ තමා මොකද මෙච්චර වැරදි කරන අයට එල්ලුම් ගහ වගේ දැඩි දඩුවමක් ක්‍රියාමක නොකරන්නේ කියලා (රටේ වග කිව යුත්තෝ-නිදිද මන්දා ) (ස)

:       0       0

පද්මිණි Tuesday, 12 November 2013 11:55 AM

නිවාඩුවකටවත් ලංකාවට එන්න හිත දෙනවද? මම අහන්නේ. (ස) .

:       0       0

කපොතිය Tuesday, 12 November 2013 11:57 AM

එල්ලුම් ගහ දළු දාල මුලුත් ඇවිල්ලා. මාරයාගේ ගෝලයන්ට නින්ද ගිහිල්ලා. (ස)

:       0       0

තෙෂාන් Tuesday, 12 November 2013 11:57 AM

මේ ලඟදි සෞදිවල මේ වගේ මංකොල්ලකාරයෝ පස් දෙනෙක්ව බෙල්ල කපල ප්‍රසිද්ධියේ බෝදිඑස් ටික ඔලු ටිකත් එක්ක එල්ලා තිබ්බා. ඒ වගේ කීප දෙනෙක්ව ප්‍රසිද්ධියේ එල්ලලා දැම්ම නම් හරි. (ස)

:       0       0

පල්ලෙවෙල Tuesday, 12 November 2013 12:04 PM

මං හිතන්නේ මෙයාත් හමුදාවෙන් පැනලා ආපු කෙනෙක් කියලයි. (ස)

:       0       0

චන්දි Tuesday, 12 November 2013 12:06 PM

නම වෙනස් වුනාට අදහස් ලියන විදිය එකයි ..., පව් නේ ...!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 881 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2382 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 432 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 166 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 188 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1561 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 36 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site