IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


බඩේ ගෝරියක්

මාස අටක් වයසැති නිවින් දරුවන් දෙදෙනෙකූ මවගේ ගර්භාෂයේ   සිදුකරනා අරුම පුදුම  ක‍්‍රියාවලියක් ස්කැනර් වීඩියෝවක් මගින් ඵළිදැක්වීමට ලන්ඩනයේ ඵමිපිරියල් වෛද්‍ය වීද්‍යාලයේ වෛද්‍ය වරුන් පිරිසකට හැකිවීය. ඵහිදි ඵම වෛද්‍යවැන්ගේ මතය වනුයේ  රණ්ඩුවක වීලසින් අත්පා වීසිකරමින් දරුවන් දෙදෙනාගේ මෙම හැසිරිම තමන් රැඳී  සිටීනා තැන ඉඩකඩ වැඩිකර ගැනිමට  ගන්නා උත්සහායක් බවයි.



අදහස් (0)

බඩේ ගෝරියක්

සදීප Monday, 03 December 2012 03:29 PM

මෙය දුටු විගසම මට සිහි වුයේ "ඉපදීම දුකක්" යන බුදු වදනයි. ඉතා සීමිත ඉඩකඩක වැඩෙන කලලයක ඉඩකඩ දෙදෙනෙක් බෙදා ගැනීම කොතරම් වේදනා කාරී වන්නට ඇතිද .... (දී)

:       0       0

චතුල වෙරෝනා Monday, 03 December 2012 03:39 PM

ලොකු වෙද්දි දේශපාලනයට එයි (ස)

:       0       0

මුතු Tuesday, 04 December 2012 01:08 AM

අපි කොහේ සිටද ආවේ ? කුමක් සදහාද ආවේ ? ආපසු කොහාටද යන්නේ ? මෙවැනි දේ සම්බන්ධව කල්පණා කිරීමට නිරීක්ෂණය කිරීමට ලබාදුන් හොද අවස්ථාවක් ලෙස මෙය දකින්නෙමු. (ස)

:       0       0

කමල් Monday, 03 December 2012 03:45 PM

ඔයාලා දෙන්නගේ රණුඩුවෙන් අම්මට තමයි රිදෙන්නේ (ස)

:       0       0

ලලිත් Monday, 03 December 2012 03:55 PM

හරි කමල් ..ඒත් අනාගතේදි ??

:       0       0

නිරාන් Monday, 03 December 2012 04:00 PM

මේ සියල්ල උහුලන කාන්තාවට තමයි අපේ ගොඩක් අය ගරහන්නේ ..දැන්වත් ඒක නවත්වන්න (ස)

:       0       0

චමින්ද Tuesday, 04 December 2012 04:54 AM

මල්ලව පොර සූරයො දෙන්නෙක්ද කොහෙද. (ස)

:       0       0

අෂ්රෆ් Monday, 03 December 2012 04:46 PM

ඇත්තමයි බොහොම විරල වීඩියෝ එකක් (දී)

:       0       0

කිර්ති Monday, 03 December 2012 04:55 PM

අපිත් ඉන්න ඇත්තේ ඔය විදිහටම තමයි (දී)

:       0       0

දයා Monday, 03 December 2012 05:05 PM

නියම පුවතක් (දී)

:       0       0

ආසිරි Tuesday, 04 December 2012 08:55 AM

හරි දඟකාර දෙන්නෙක් වාගේ (ස)

:       0       0

උපුල් Monday, 10 December 2012 03:27 PM

එක කුසේ ඔහොමනම් එලියට ආවහම කොහොම වේවිද ?? හිතන්න බලන්න පොඩ්ඩක් ............ (ස)

:       0       0

ජෝන් Monday, 03 December 2012 05:20 PM

දෙවෙනි බබා ටිකක් දඟකාරයෙක් වගේ .(ස)

:       0       0

යොහාන් Monday, 03 December 2012 05:31 PM

අම්මා හරිම වාසනාවන්තයි .(ස)

:       0       0

ශහීම් Monday, 03 December 2012 06:05 PM

බලන්නත් දුකයි , පව් හිරවෙලා ඉන්නේ.. පොඩ්ඩක් මානව හිමිකම් ගැන හොයලා බැලුවොත් නරකද ? .(ස)

:       0       0

කුමාර Thursday, 06 December 2012 11:12 AM

පව්නේද (ස)

:       0       0

ෂිෆාස් Monday, 03 December 2012 07:19 PM

මේක විකාරයක් (ස)

:       0       0

විතානගේ Monday, 03 December 2012 07:42 PM

පව් අනේ .(ස)

:       0       0

ශ්‍රියානි Monday, 03 December 2012 08:01 PM

මේ දෙන්නා එලියට ඇවිල්ලත් මරාගනීද දන්නේ නැ .(ස)

:       0       0

හිල්ම් Monday, 03 December 2012 08:31 PM

මමනම් කියන්නේ මේ වගේ වැඩ කරන්න හොද නැහැ මේ කිරණ ළමයාට හොදද (දී)

:       0       0

පූර්ණි Tuesday, 04 December 2012 11:54 AM

කොහොමද කියන්නේ ඉඩ වැඩිකර ගන්න එහෙම කියනවා කියලා (ස)

:       0       0

යමුනා Tuesday, 04 December 2012 12:12 PM

නිතර දකින්න නොලැබෙන වීඩියෝ එකක් (දී)

:       0       0

ප්‍රසන්න Monday, 03 December 2012 09:34 PM

ඒ උනාට මේස්කෑන් කරන්න හොදද

:       0       0

චන්ද්‍රසිරි Monday, 03 December 2012 10:24 PM

හැම අම්මා කෙනෙක්ම ඔය දුක දරණවා .(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 252 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 639 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 125 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 568 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 665 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 ඔක්තෝබර් මස 07 1110 0

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39345 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25650 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 341 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1129 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site