සොමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගැනුණු මලයාසියා ඇල්බෙඩෝ භාණ්ඩ නැව ගිළී එහි සිටි සිව් දෙනකු හා කොල්ලකරුවන් හත් දෙනකු මිය ගිය බවත් 13 දෙනකු සොයා ගැනීමට නැති බවත්, කොල්ලකරුවකු කියා ඇත.
ඒ නැවේ කාර්ය මණ්ඩලය 23 දෙනා අතර පාකිස්තාන, බංගලිදේශ, ශ්‍රී ලංකා හා ඉරාණ ජාතිකයෝ වූහ.
නැව කොල්ල කා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට කෙන්නියාව බලා යද්දී 2010 නොවැම්බරයේදී ය.
ගිය සතියේ සිට නැව ක්‍රමයෙන් ගිළෙමින් තිබුණු බව සඳුදා රාත්‍රී මුළුමනින්ම ගිළී ගිය බවත් කියති.
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය
වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බඩු නැව ගිළේ
නිපුන Tuesday, 09 July 2013 06:35 PM
ලංකාවේ කී දෙනෙක් නැවේ ඉදලද? (ත)
වරුණ Wednesday, 10 July 2013 07:25 AM
ලංකාවත් මේ යන විදිහට ගිලෙන නැවක් හා සමානයි (නි)
සුමනසිරි Wednesday, 10 July 2013 07:33 AM
නැවියන් ගැන නොදන්න අයට මේ ලිපිය තේරුම්ගන්න බැරුව ඇති (නි)
බංඩා Tuesday, 09 July 2013 06:50 PM
2010 සිට මේ දක්වා නැව ගිලි මිනිස්සු මැරෙනකම් ලෝකය දන්නේ නැද්ද ?(නදී)
අමිළ කටුනායක Tuesday, 09 July 2013 07:02 PM
මේ කොල්ලකරුවන් මර්ධනය කරන්නේ කවදාද? මේ අය ලෝකෙටම තර්ජනයක්.(නදී)
සර්ෆළ් Tuesday, 09 July 2013 07:03 PM
ඇයි බණ්ඩා ඔය ලෝකයේ නෙමෙයිද ඉන්නේ? (නදී)
කෙවින් Tuesday, 09 July 2013 08:41 PM
මේ ප්ලැටිනම් ඇඩ් එක පුදුම කරදරයක්. ඉවත් කරන්න කරුණාකරලා.(නදී)
සරත් Tuesday, 09 July 2013 10:09 PM
අපේ රටටත් කොහෙන්හරි ඔයවගේ බඩු නැවක්වත් එනවනම් අපේ රටේ වෙන ගොඩක් අපරාද අඩුවෙයි! එත් නව වරයට එන්නත් ඉස්සෙල්ල අපේ පළාත් සබා මන්ත්‍රිල ටික වරායේ පෝලිමේ ඉදි!...(නදී)
සුපුන් Tuesday, 09 July 2013 10:24 PM
පැහැදිලි මදි මට නම් :((නි)
තරූ Wednesday, 10 July 2013 11:21 AM
අත්තම්මා මේ මුහුදු කොල්ලකාරයින්ට විරුද්ධව නිසි ක්‍රියාමර්ගයක් අරගෙන නැත්තේ ඇයි තවම. ඇයි මෙයාලට විරුද්ධව පියවරක් ගන්න බැරි. මට නම් මේක ලොකු ප්‍රශ්ණයක්. 2010 ඉදන් මේවගේ ඉන්න අය බාර ගන්න බැරි වුනේ ඇයි. මට මේවට දන්න කෙනෙක් උත්තර දෙන්න.(නදී)
තරූ Wednesday, 10 July 2013 11:22 AM
කෙවින් මමත් ඔබේ අදහසට එකගයි. මේ ඇඩ් එක හරිම වදයක්.(නදී)
පිටබෙද්දර ජයා Wednesday, 10 July 2013 04:02 PM
අපරාදේ! අර අපේ මන්ත්‍රීතුමෙකුත් පහුගිය ටිකේ මේ වගේම නැවකට ගොඩ වෙන්න හැදුවා නේද ? ඒකට වැඩිය මේක කොච්චර හොඳද ? ගිලෙන්න කලින් නැග්ගා නම් (දී)