IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


බෑණට මාමා ගැන දුකයිලු

නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක බෑනා සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මාමා අතර මූල්‍ය අපරාධ විමර්ශන අංශය ගැන වාදය අපි මීට පෙරෙ ගෙන ආවෙමු.

එම වාදය තවම අවසන් නැත.

දිවුලපිටියේ පැවැති ජන හමුවක දී රංජන් රාමනායක කීවේ තමාට මාමා ගැන දුක හිතෙන බවයි.

රංජන් මාමා ගැන කියන කතාව පහතින්...

 



අදහස් (0)

බෑණට මාමා ගැන දුකයිලු

බණ්ඩාර Thursday, 18 June 2015 10:44 AM

අනේ රන්ජන් මහත්තයෝ මහාචාර්ය කෙනෙකුට චැලේන්ජ් කරන්න තරම් ? (ම)

:       0       0

යෝෂිත Wednesday, 17 June 2015 05:03 AM

සත්‍යාගේ කතාව සත්‍යයයි (නි)

:       0       0

උදය Wednesday, 17 June 2015 05:36 AM

රන්ජන් හිතන්නේ ඇඟේ තරමට තමා මොලේ තියෙන්නේ කියල (බ)

:       0       0

දර්ශණ Thursday, 18 June 2015 07:28 AM

මොහුම කියා ගන්නේ තමන් නරි බෑනාද නළු බෑනාද හරියට ඇහෙන්නේ නැහැ (නදී)

:       0       0

සෙනරත් Wednesday, 17 June 2015 06:22 AM

අනේ නළු බෑනෝ, මාමාගේ නියපොත්තක් වුනත් බුද්ධිය අතින් ඔබට වඩා වටිනවා. (බ)

:       0       0

නිමල් Wednesday, 17 June 2015 05:34 PM

මෙවැනි නළුවන් දේශපාලනයට යැවූ අපිටයි ගහගන්න ඕනෑ (නි)

:       0       0

අනුර Wednesday, 17 June 2015 07:08 AM

මෝඩ නළුවා සහ විද්වත් මාමා අතර වෙනස කට ඇරිය ගමන් පේනවා. අනේ අපේ පාර්ලිමේන්තුවට එන සකලබුජන්ලගේ හැටි..(ම)

:       0       0

යටවත්ත Wednesday, 17 June 2015 05:56 PM

මටත් හරි දුකයි (නි)

:       0       0

සත්‍යයා Wednesday, 17 June 2015 12:30 AM

අපට තිබෙන ගැටලුව රන්ජන් කියන්නේ නළුවෙක්ද නැත්නම් දේශපාලනඥයෙක්ද යන්නයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා කියන්නේ වෛද්‍යවරුන් දස දහසක් පමණ බිහිකළ යුග පුරුෂයෙක්. එහෙත් එතුමාගේ අවාසනාවකට මුල්‍යය අපරාධ විමර්ශන ඒකකය නිත්‍යානුකූල නැහැ කියන්න ඉදිරිපත්වෙලා. නමුත් මේ ප්‍රශ්නය උඩ වෙනත් මතයක් දැරුවයි කියලා රන්ජන්ට මහාචාර්යතුමාගේ අහලකටවත් කිට්ටු වෙන්න බැහැ. ඒ නිසා දේශපාලනය අතහැරලා රංගනයටම හැරෙන එක හොඳයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 17 June 2015 12:38 AM

මගේ බුදු මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි

:       0       0

කළුආරච්චි Wednesday, 17 June 2015 07:59 AM

ඉතින් මාමටම පුළුවන්නෙ මේ ගොන් බෑණගේ මොළේ අයින් කරල ඔයිට වඩා ටිකක් හොඳ මොලයක් හයි කරන්න (ම)

:       0       0

මෙල් Thursday, 18 June 2015 12:55 AM

නඩු වැටිලත් තාම තේරුම් අරගෙන නැහැ වගෙයි (නි)

:       0       0

තරංග Thursday, 18 June 2015 01:13 AM

සමහරු හිතාගෙන ඉන්නේ එයාලට මොළේ තියෙනවා කියලා (නි)

:       0       0

අනුශ්ක Thursday, 18 June 2015 01:37 AM

මාමලා බෑණලා ඕනෑ එකක් කරගත්තාවේ... (නි)

:       0       0

සුමුදු Wednesday, 17 June 2015 09:26 AM

කාලෝ ෆොන්සේකා වෛද්‍යවරු දස දහසක් පමණ බිහි කරා කියලා ගණන් හැදුවේ කොහොමද? එහෙම බැලුවොත් ඔය ලොකු පාසලක ඉන්න හැම ගුරුවරයෙක්මත් වෛද්‍යවරු දහස් ගණන් බිහි කරලා ඇති නේද? අනේ මේ වර්තමාන ලංකාවේ මිනිසුන්ගේ තත්වය? (ස)

:       0       0

සාමා Thursday, 18 June 2015 01:40 AM

කාලෝ ෆොන්සේකා හොඳ වැඩකාරයෙක්. තරුණ කලේ සමාජවාදය , සාධාරණ සමාජ ක්‍රමය සහ දුෂණයට විරුද්ධ වුණ මේ අය දැන් ලෝක හොරු අල්ලන්න හදනකොට ඒකට විරුද්ධව උසාවි යනවා. (නි)

:       0       0

අසංග Thursday, 18 June 2015 02:42 AM

විද්‍යාඥයා යනු ඒ පිළිබදව හසළ දැනුමක් ඇති, ඒ පිළිබදව පර්යේෂණ කළ, විද්වත් අයෙකි. පුරාවිද්‍යාඥයා, ඉතිහාසඥයා, ආදී ලෙස ගත් කලද එසේමය. එසේනම් දේශපාලනඥයාද එබදු උගතෙකු විය යුතු යයි සිතමි. ඒ අනුව නම් දැන් දේශපාලනඥයෝ නැත. ඇත්තේ දේශපානය කරන මිනිසුන් පමණි....? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 0 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 255 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 345 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 1902 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 57 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12657 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36632 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24239 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site