IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවට නඩුවක්?

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ  සම්මන්ත්‍රණයකට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වෙන් කැර තිබියදී  එය අවලංගු කිරීමට  අධ්‍යක්ෂ බන්ධුල ඒකනායක  මහතා හදිසියේ ගෙන ඇති තීරණයකට එරෙහිව නඩු පවරන බව  ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල්  ජයසුරීය මහතා කියයි.

 



අදහස් (0)

බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවට නඩුවක්?

සාක්ෂිකරු Wednesday, 12 March 2014 09:10 PM

හොද ප්‍රවේශයක්. බ........ මාමා හිතන් ඉන්නේ මේක එයාගේ තාත්තාගෙන් එයාට හම්බුන කියලා. ප්‍රදර්ශන කුටි වල කුලිය අධික ලෙස වැඩි කරනවා.මෙවර සම්භාණ්ඩ ප්‍රදර්ශනයට පැමිණියේ වෙළදුන් ඉතා සීමික පුමාණයක්. බඩුවල මිල ඒහේතුවෙන් ගොඩාක් ඉහල ගිහින් තිබුනා. දවසක් මම බි.එම්.අයි.සී.එච්. එකේ ඉන්නකොට වාහනයක් බැම්මක් උඩින් ගියාය කියල ඉතා පහත් විදිහට කුරුණෑගල පැත්තේ මහත්මයෙකුට කථා කලා. ඇත්තටම මම මේ පුද්ගලයා ගැන හිතාගෙන හිටපු හැටි ගැන මටම ලැජ්ජා හිතුනා. මෙයා කලිසන් අදින ගල් වැද්දෙක්. මම හිතනවා ශ්‍රී ලංකා නීතීඥ සංගමය නව සභාපති වරයෙක් පත් කිරීමට අවශ්‍ය මුල්ගල තියයි කියලා.(දී)

:       0       0

පාලිත වීරතුංග Wednesday, 12 March 2014 10:18 PM

ආතල් පාටියක් දාන්න වත් දීලද? (නදී)

:       0       0

දොන් පලිහේන Thursday, 13 March 2014 04:02 AM

මම සැමදා කිවේ රටේ නීතියක් නැති බවයි.(නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 12 March 2014 04:25 PM

වෙන ඉතින් මොනවා කියල කරන්නද? (දිල්)

:       0       0

සුභා Wednesday, 12 March 2014 08:58 PM

අපරාදේ කියන්න බැහැ එච්චර තමා අඩු වෙලා තිබුනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 222 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 20 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 646 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 646 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13893 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3349 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19779 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 291 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site