IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බණ්ඩාරනායකයේ ටිකක් සඳුදා සිට

සිසු කලබල නිසා දින නියමයක් නැතිව වසා දැමුණු ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ ශ්‍රේණි කිහිපයක් ලබන සඳුදා (10) විවෘත කිරීමට අද ජාතික පාසල් අධ්‍යක්ෂ රංජිත් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පාසලේ දී පැවැති රැස්වීමක දී තීරණය විය.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එසේ කේ මල්ලවආරච්චි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක බණ්ඩාර මහත්වරු ද, අදි ශිෂ්‍ය සංගමයේ හා පාසල් සංවර්ධන සමිතියේ නිලධාරීහු ද, විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු ගුරු මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් මේ රැස්වීම පැවැත්විණි.

පාසලේ 6, 7 සහ 8 ශ්‍රේණි ලබන සඳුදා (10) විවෘත කරන බවත්,  ඉතිරි පන්ති පසුව ආරම්භ කරන බවත් ජාතික පාසල් අධ්‍යක්ෂ ලංකාදීපයට කීවේය.



අදහස් (0)

බණ්ඩාරනායකයේ ටිකක් සඳුදා සිට

කලණ Wednesday, 05 March 2014 11:15 AM

මම දැක්කා ප්‍රවෘත්තියක් ශිෂ්‍යන්ව අත්අඩංගුවට ගන්න යනවා කියලා. එහෙම කරනවා නම් තනිකරම වැරදියි. පොලිසියට පුළුවන් ඔය වගේ මෝඩ වැඩ විතරයි.(නදී)

:       0       0

එරංග Wednesday, 05 March 2014 11:29 AM

කොහිමහරි දැන් පාසැල ඉක්මනින් පටන් ගත්තා නම් හොදයි නේද? (නදී)

:       0       0

සුනේත්‍රා Tuesday, 04 March 2014 04:29 PM

බොහෝ විදුහල්වල විෂය බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස ආදී ශිෂ්‍යයන් සහ දෙමව්පියන්ගේ බලපෑම නිසා විශාල ගැටළු ඇතිවී තිබේ. ඇතැම් ක්‍රීඩා සම්බන්ධයෙන් කණ්ඩායම තේරීම සිට නායකයා තේරීම දක්වා මේ බලපෑම් තිබේ. සමහර ක්‍රීඩාවලදී පුහුණුකරුගේ පෞද්ගලික පුහුණුවීම් වලට සහභාගී වන්නන්ට වැඩි ප්‍රමුඛතාවයක් ලැබේ. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 05 March 2014 04:09 PM

ලංකාවේ බොහොමයක් පාසැල් වල ශිෂ්‍ය බට කණ්ඩායම් හැසිරෙන්නේ විදුහලේ ආරක්ෂක හමුදාව යන මානසිකත්වයකින්. බොහෝවිට පාසැලේ විදුහල්පති සහ ශිෂ්‍ය භට ඛන්ඩ භාර ආචාර්යවරයා සිසුන් පාලනය කිරීමට ඔවුන්ව යොදා ගනී. පාසල් ශිෂ්‍යයන්ට මෙම භට ඛන්ඩ විසින් ප්‍රහාරයන් එල්ල කරන ලද වාර එමටය. එවන් අවස්ථාවලදී එම පාසල් වල විදුහල්පතිවරු ගන්නේ. භටයන්ගේ පැත්තයි. ශිෂ්‍ය භට කණ්ඩායම් පිහිටුවීමේ මුලික පරමාර්ථය නිසි විනයක් සහිත ශිෂ්‍යයන් බිහිකිරීමය. බොහෝවිට අද පාසල් තුල දකින්න ලැබෙන භට කණ්ඩායම් හැසිරෙන්නේ මෙම පරමාර්ථ වලට බොහෝ ලෙසින් විරුද්ධ ලෙසය. පාසලේ අනෙකුත් ශිෂ්‍යන්ට පහරදීම, පාසලේ දේපල විනාශ කිරීම සහ මාධ්‍යවේදීන්ට පහරදීම දක්වා ප්‍රශ්නය සංකිර්ණවී ඇත. පාසල් තුල මෙම ශිෂ්‍ය භට කණ්ඩායම් තවදුරටත් පවත්වාගෙන න යනවද කියා කල්පනා කිරීමට කාලය පැමිණ ඇති බව මගේ අදහසයි. සිසුන් පෝතක බාලදක්ෂයන් වැනි අනුන්ට උදව් කරන දෙයකට යොමු කිරීම මගින් සිසුන්ට සහ සමාජයට යහපතක් සිදුවේ. මෙය ගම්පහ බන්ඩාරණයක විදුහලට පමණක් පොදු දෙයක් නොව ලංකාවේ අනෙකුත් ප්‍රධාන පෙලේ විදුහල් තුල වසර ගණනාවක පටන් තිබෙන ප්‍රශ්නයකි. වෙනසකට තිබෙන්නේ බණ්ඩාරනායක විදුහලේ ප්‍රශ්නය ඔඩු දුවා පුපුරා යාමය.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2153 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2215 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2774 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5802 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1901 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6543 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18469 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 90 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site