දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 56 වැනි ගුණ සමරුව නිට්ටඹුව හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී අද පැවැත්විණි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීහු සමාධියට මල් කලඹක් තබා පූජෝපහාර දැක් වූහ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, කථානායක කරු ජයසූරිය, ඇතුළු මැති ඇමැතිවරුද මෙම අවස්ථාවට එක් වූහ.
ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
බණ්ඩාරනායක ගුණ සැමරේ
හරින්ද්‍ර වික්‍රමාරච්චි Saturday, 26 September 2015 01:55 PM
මියගිය යුවලට අපි කුරුත් ගරු කරනවා. ඉන්න අයට වගේ නොව. ඒ යුවල නියම රටට ආදරය ඇති දෙපළකි.(අ)
අනුශ්ක Sunday, 27 September 2015 06:20 AM
ඉතා හොඳ කාර්යයක් (නි)
අබේරත්න Saturday, 26 September 2015 05:50 PM
බොහොම සතුටුයි (නි)
උපාලි Saturday, 26 September 2015 11:09 PM
බොහොම අගෙයි (නි)
ග්‍රන්විල් Saturday, 26 September 2015 11:06 AM
ඇයි අනිත් ලොක්කෝ නැත්තේ. (අ)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Sunday, 27 September 2015 02:44 AM
හිටපු පාලකයෝත් එක්ක සසඳනවිට ශ්‍රීමත් දිවංගත එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා හා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගුණ වඩාත් උද්දීපනය වී පෙනෙනවා ඒ වගේම දැනෙනවා. ජාතිය වාසනාවට හොඳ පාලකයෝ ලැබෙනවිට ජාතියේ අපලයට දුෂිත පාලකයොත් සමහරවිට බිහිවෙනවා. අනුර බණ්ඩාරනායක මහතා වුවත් ජාතික තලයේ දේශපාලනයේ සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළා. ඒ දිවංගත සැමදෙනාටම සසර කෙළවර නිවන් සුව අත්වේවා කියා පතමි. (නි)