IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


බණ්ඩාරනායක සිසුහු රෝහල් සත්කාරයක

වෙසක් පොහොය නිමිත්තෙන් ගම්පහ රෝහලේ වාට්ටුවක් සෝදා පිරිසිදු කළ බණ්ඩාරනායක විද්‍යාලයේ සිසුහු වාට්ටුවේ රෝගීන්ට සුප් පිරිනැමූහ. විදුහල්පති ලාල් දිසානායක මහතාගේ මගපෙන්වීම අනුව බෞද්ධ සංගමය, පාසල් රතු කුරුස සංවිධානය සහ බාලදක්ෂ කණ්ඩායම යන සංගම්වල සිසුහු මේ සත්කාරය සිදු කළහ.



අදහස් (0)

බණ්ඩාරනායක සිසුහු රෝහල් සත්කාරයක

පිලිප් Friday, 04 May 2012 01:06 PM

ආඩම්බරයි ..... BC අපේ මල්ලිලගේ එල වැඩක් .. ජය වේවා.. !!!!

:       0       0

දිනේෂ් Thursday, 03 May 2012 03:41 PM

ගොඩක් හොදයි. ඉදිරියම යන්න

:       0       0

ප්‍රභාත් Wednesday, 02 May 2012 08:34 PM

එල කොල්ලෝ ටිකක්නේ.

:       0       0

නිව්ටන් ගමගේ Wednesday, 02 May 2012 09:39 PM

ශ්‍රේෂ්ඨ වැඩක්. හොද ප්‍රායෝගික වෙසක් වැඩසටහනක්. බන්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිට හා ආචාර් මණ්ඩලයට ස්තුතියි

:       0       0

nike Wednesday, 02 May 2012 10:24 PM

ආදර්ශමත් පාසලක්..

:       0       0

ආරච්චිල Wednesday, 02 May 2012 10:40 PM

නියමයි, විස්තර කරන්න වචන නෑ. මාර ආඩම්බරයි, බොරු වැඩ නොකර ඉතාමත් ආදර්ශවත් විදිහට ගත කරලා. මේ අපි ගිය ඉස්කොලෙ කියල කියන්නත් ආඩම්බරයි. ගොඩාක් ලොකු පිනක්, මේකට සහභාගි වුන හැම කෙනෙකුටම පින්.

:       0       0

ශානුක Wednesday, 02 May 2012 10:41 PM

නියමයි බණ්ඩාරණායකේ කොල්ලෝ ටික.. ස්තුතියි (ස)

:       0       0

සිසිර Thursday, 03 May 2012 08:11 PM

මේ පාසලේ තියන විනය දැක්කම ඇත්තටම සතුටුයි....ඇත්තටම හොඳ පාසලක්...

:       0       0

රත්නායක Thursday, 03 May 2012 08:21 PM

සමාජයේ මෙවන් දරුවන් උසස් මහතුන් වේවා !!

:       0       0

වසන්ති Thursday, 03 May 2012 12:57 AM

ආඩම්බරයි දරුවනි

:       0       0

ආදි සිසිවෙක් Thursday, 03 May 2012 01:58 AM

ඇත්තටම ආඩම්බරයි.තව තවත් මෙවන් සත්කාර කිරීමට බණ්ඩාරණායක පුතුනට ශක්තිය ලැබේවා..!

:       0       0

සන්දීපන Monday, 07 May 2012 03:54 PM

බණ්ඩාරනායක විදුහල හැමදාම ඉදිරියටම යනවා

:       0       0

පුෂ්පෙ Thursday, 03 May 2012 06:33 AM

අගනේය... ගම්පහ ඉන්නෙ කොහොමත් සිංහළ බෞද්ධ කොල්ලො තමයි.

:       0       0

සුමුසු Thursday, 03 May 2012 07:17 AM

රත්තරන් මිනිසුන්ගේ රත්තරන් වැඩක්. හරිම ආඩම්බරයි. ඔබ සමට බුදු සරණයි.

:       0       0

රුවන්ත තීක්ෂණ Thursday, 03 May 2012 07:26 AM

ආත්මීය නායකයින්... ආඩම්බරයි මල්ලිල ඔක්කොම ගැන..... යෙහෙන් බෙලෙන් වැජබේවා බණ්ඩාරනායක විදු මවුන්!!!

:       0       0

සරත් Thursday, 03 May 2012 07:50 AM

නියමයි කොල්‍ලනේ හොඳ වැඩක්...(ස)

:       0       0

අනුරාධ Thursday, 03 May 2012 08:38 AM

මේ මගේ ඉස්කොලෙ කියල කියන්නෙ හරිම ආඩම්බරෙන්, බණ්ඩාරනායක මල්ලිලාගෙන් මුලු රටටම ආදර්ශයක්, බණ්ඩාරනායක විදුහල කොහොමත් හැමදාමත් අරුතක් ඇති වෙනසක් කළ පාසැලක්,.....නමඳිමු බණ්ඩාරනායක විදුහල් මාතා!!!

:       0       0

නුගේගොඩ ගල්මන්ගොඩ Friday, 04 May 2012 12:03 AM

මම අහල තියන විදියට ගම්පහ බණ්ඩාරනායකේ ඉන්නේ පොලවේ පය ගහල ඉන්න කොල්ලො ටිකක්. මම හරිනං මේ අවුරුද්දෙ ලංකාවේ පාසල් වර්ගීකරණයේ මුල් 15 ඉන්න විදුහලක්. ශ්‍රේෂ්ඨයි. ඉදිරියටත් මේවගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා.. බුදු සරණයි.

:       0       0

අරුණ Thursday, 03 May 2012 09:09 AM

විශිෂ්ටයි.. අපිට ආඩම්බරයි මෙයාලා ගැන (ස)

:       0       0

සමීර බණ්ඩාර Thursday, 03 May 2012 09:16 AM

රටටම හොඳ ආදර්ශයක්. සුව සම්පත් වේවා

:       0       0

ශාමෙන් Monday, 07 May 2012 05:40 PM

නියම වැඩක්

:       0       0

රත්නායක Thursday, 03 May 2012 09:21 AM

මෙම විදුහල්පති තුමා රජර‍ට හොද සිරිත් විරිත් ඇතුව හැදුන මනුස්සයෙක්. ගම දාලා ගියත් හොද සිරිත් අමතක කරලා නැ. සතුටුයි ලාල් අයියා ගැන.

:       0       0

ආදි සිසුවෙක් Thursday, 03 May 2012 09:25 AM

නියමයි මල්ලිල , ගොඩාක් ලොකු පිනක්,හරිම ආඩම්බරයි

:       0       0

කසුන් Thursday, 03 May 2012 09:53 AM

මට මගේ පාසල ගැන ආඩම්බරයි , නියමයි බණ්ඩාරනායක කොල්ලනේ (ස)

:       0       0

කසුන් Thursday, 03 May 2012 09:53 AM

පට ඇත්තටම මගේ පාසල ගැන ආඩම්බරයි.

:       0       0

රුවන් Thursday, 03 May 2012 09:57 AM

මේක නම් ඇත්තටම උසස් වැඩක්

:       0       0

රුක්ෂාන් Thursday, 03 May 2012 10:14 AM

ඔහොම යන් මල්ලිලා... ගොඩක් අඩම්බරයි.....

:       0       0

අනුර - ඉරාකය Thursday, 03 May 2012 10:22 AM

සියලුම දෙනාට ආදර්ශයක්. සියලු මල්ලිලාට ජය වේවා..

:       0       0

යොහාන් Thursday, 03 May 2012 10:28 AM

ඉතාමත් හොදයි

:       0       0

උදිත-Khawaneej, Dubai Thursday, 03 May 2012 10:35 AM

විදුහල්පතිට මගේ හෘදයාංගම ප්‍රණාමය

:       0       0

දමිත් Thursday, 03 May 2012 10:37 AM

ගොඩක් ආඩම්බරයි. විදුහල්පතිතුමාට, ආචාර්ය මණ්ඩලයට, සහ පාසලේ මල්ලිලාට ස්තුතියි. ‘විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ‘

:       0       0

දිනේෂ් - සෞදි Thursday, 03 May 2012 10:38 AM

අද රටේ මේවගේ දෙයක් දකින්න ලැබීම ලොකු සතුටක්. මේ සියලු දෙනාම රත්තරන් හදවත් ඇත අය.

:       0       0

දමිත Thursday, 03 May 2012 10:46 AM

නියමයි මල්ලිලා ඔහොම තමයි ඉන්න ඕන රටට ආදර්ශමත් විදිහට... යෙහෙන් වැජබේවා විදුහල් මව්නි!!! මම බණ්ඩාරණායක ආදි සිසුවෙක්

:       0       0

පවිත්‍ර Thursday, 03 May 2012 10:47 AM

එල..බණ්ඩාරනායකයට ජය!!!

:       0       0

යසස් Thursday, 03 May 2012 11:47 AM

මගේ සහෝදරයින් ගැන මට ඇත්තටම ආඩම්බරයි

:       0       0

ෆාලුල් Thursday, 03 May 2012 12:13 PM

උසස් වැඩක්

:       0       0

ලහිරු Thursday, 03 May 2012 12:32 PM

පුදුමාකාරයි!

:       0       0

ආදි සිසිවෙක් Thursday, 03 May 2012 12:34 PM

ආඩම්බරයි...ඇත්තටම ආඩම්බරයි (2003 උසස් පෙළ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

එප්පාවල පොස්පේට් සමාගම කෝටි 2700 පාඩු කරලා
2025 අප්‍රේල් මස 29 421 0

එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්


විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි
2025 අප්‍රේල් මස 29 728 0

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ


කර්මාන්ත-ව්‍යවසාය පනත් හතක් සංශෝධනයට
2025 අප්‍රේල් මස 29 233 0

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්
2025 අප්‍රේල් මස 29 126 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සැකකරුවකු අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහය පතයි
2025 අප්‍රේල් මස 29 1398 2

රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි


සබරගමු පළාත් සභා කෝටි හතේ වංචාවට තවත් දෙකක් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 29 2397 6

රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 118 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 30 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1069 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site