බණ්ඩාරවෙල කොළතැන්නේ දුම්රිය පාරට ලොරියක් ධාවනය වීම නිසා දුම්රිය ගමන් අඩාල විය.
දියතලාව බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දුම්රිය හරස් පාරට මීට පෙර අවස්ථා ගණනාවකදීම බස් කිහිපයක්ම ඇතුළු වුවත් දුම්රියක් නොපැමිණිම නිසා අනතුරක් සිදු වුයේ නැත.
2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ
රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්
ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බණ්ඩාරවෙල දුම්රිය පාරේ අදත් ලොරියක්
ද සිල්වා බෙර්ලින් Monday, 17 March 2014 02:28 PM
මේ ප්‍රශ්නය විසදන්න තිබෙන හොඳම ක්‍රමය රේල්පරට උඩින් ගුවන් පාලමක් දමන එක , ‘(අ)
සම්පත් ප්‍රියංකර Monday, 17 March 2014 03:00 PM
ගුවන් පාලම් ඕන නැ. රියදුරන්ගේ ඇස් පරික්ෂා කරන්න ඕන. (අ)
චානක Monday, 17 March 2014 04:15 PM
ඔතන කාලෙකට ඉස්සර ඔයිටත් වඩා රියදුරන්ට වරදිනවා. නොදන්නා කෙනෙක් එකපාරම රේල් පාර දිගේ යන්න තියෙන සම්භාවිතාව වැඩියි ඔතන. (අ)
සෙන්තිලන්තනි Monday, 17 March 2014 04:23 PM
මේක ඉතින් ලංකාවනේ,දිනපතා සිදුවෙන ඔයවගේ සුළු දේවල්නේ. (අ)