IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


බණ්ඩාරවෙල රූගත කිරීමක නිරතව සිටි ජනප්‍රිය නිළියක් ඇතුළු 24 ක් නිරෝධායනයට

( පාලිත නානායක්කාර )
 
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් රූගත කිරීමක් කරමින් සිටි ජනප්‍රිය නිලියක්ඇතුළු 24 දෙනෙකු බණ්ඩාරවෙල ප්‍රධාන හෝටලයක දී අද (1) නිරෝධායන ලක් කිරීමට කටයුතු කළ බව බණ්ඩාරවෙල පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය කියයි.
 
 බණ්ඩාරවෙල පළමු පටුමග අබතැන්න වත්ත ලැගුම්හලක ප්‍රසිද්ධ නිළියක් ඇතුළු නළු නිළියන් පිරිසක් සමග කණ්ඩායමක් කිසියම් රූගත කිරීමක් සිදුකරන බවට ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්ෂාවකදී  මෙම පිරිස හමුව ඇත.
 
අනතුරුව  හෝටලය තුළදීම නිරෝධායන පනතට  අනුව නිරෝධායනය කිරීමට කටයුතු කළ බව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි.



අදහස් (6)

බණ්ඩාරවෙල රූගත කිරීමක නිරතව සිටි ජනප්‍රිය නිළියක් ඇතුළු 24 ක් නිරෝධායනයට

pakeer Sunday, 01 November 2020 08:51 AM

ලංකාවේ කවද්ද ඔලුවක් ඇතිව වැඩකරන අය හිටියේ..?

:       1       7

Niresh Sunday, 01 November 2020 08:55 AM

මේ අයගේ නම කියන්න බයද? මේ අයට නීති කඩන්න පුළුවන් කොහොමද? මේ වගේ මෝඩයින් නිසා තමයි ලංකාව මේ වගේ තත්වෙකට වැටෙන්නේ.. කරුණාකරලා නමත් එක්කම ලියන්න. නැතිනම් ලියන්නේ නැතිව ඉන්න.

:       1       13

RaveendraMonday, 02 November 2020 03:05 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් නිවැරදිය.

:       0       0

RaveendraMonday, 02 November 2020 03:57 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය... මේවගේ තකතීරුවන් සමාජයට කෙසේ "ප්‍රිය" වන්නේද? එබැවින් වඩාත් උචිත වචනය වන්නේ "ජන අප්‍රිය" නොවේද? කිසියම් හෝ "කොන්ද පණ තියෙන මාධ්‍යයක්" මගින් මෙවන් අය ගැන ඡායාරුප සහිතව පැටිකිරිය ප්‍රසිද්ධ කරන්නේ නම් එදා සිට අප සමාජයේ පැහැදිලි වෙනසක් දැකිය හැකි වෙනු නියතයි.

:       0       8

rocky Sunday, 01 November 2020 11:47 AM

මේ අයට සෙල්ලම්...!!! බරපතල දඬුවමක් දෙන්නයි තිබුණේ.. නොදකින් විතරක්... !!!

:       0       5

Nelum Pushpasiri Thursday, 05 November 2020 12:10 PM

මේවගේ තකතීරුවන් සමාජයට කෙසේ "ප්‍රිය" වන්නේද? එබැවින් වඩාත් උචිත වචනය වන්නේ "ජන අප්‍රිය" නොවේද? කිසියම් හෝ "කොන්ද පණ තියෙන මාධ්‍යයක්" මගින් මෙවන් අය ගැන ඡායාරුප සහිතව පැටිකිරිය ප්‍රසිද්ධ කරන්නේ නම් එදා සිට අප සමාජයේ පැහැදිලි වෙනසක් දැකිය හැකි වෙනු නියතයි. මේ අයට නීති කඩන්න පුළුවන් කොහොමද? ලංකාවේ කවද්ද ඔලුවක් ඇතිව වැඩකරන අය හිටියේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 80 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 56 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


කෝටි 80ක් වටිනා මී හරකෙක්
2024 නොවැම්බර් මස 17 804 0

ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.


සජබ ජාතික ලැයිස්තුවෙන් පිරිසුදු අය දෙන්න
2024 නොවැම්බර් මස 17 880 0

මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න


සිරුරු කොටස් අවිධිමත් ලෙස බැහැර කළ මල්ශාලා සේවකයා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 524 0

මල්ශාලාවකින් ඉවත්කරන ලද මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා පාපැදියකින් රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයකු වවුනියාව තාණ්ඩිකුලම ප්‍රදේශය්දී අත


බීඩි කොළ ඇසුරුම් 40ක් සැකකරුවන් සමඟ මාට්ටු
2024 නොවැම්බර් මස 17 94 0

ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද,බීඩී කොළ ඇසුරුම් 40 ක්,ඒවා ප්‍රවාහනය සදහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සැක කරුවන් දෙදෙනෙකු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 340 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 623 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1783 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site