යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර සාම්පල ලබාගෙන මේ වන විට පරීක්‍ෂණ ක්‍රියාත්මක කරමින් සිටින බවත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කිසිඳු ප්‍රමාදයක් නොවූ බවත් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවාය.
අදාල බිත්තර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවෙන් දින දෙකක ප්‍රමාදයක් වූ බව කී ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය හැකි ඉක්මණින් පරීක්‍ෂණ ප්‍රතිඵල නිකුත් කරන බව ද සඳහන් කළේය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බිත්තර එළියට දාන්න අපේ ප්‍රමාදයක් නෑ
ඇත්ත Sunday, 26 March 2023 10:17 PM
ඔය පරීක්ෂණ මේ අයට වැඩක් නෑ. මේ අය රටට කුරුළු උණ ආ දාට සුපුරුදු පරිදි තව බේගලයක් ඇද බායි. ලංකාවෙි පාලකයන්ට ගැහිලි තමා ලොකු.
Sumudu Monday, 27 March 2023 07:31 AM
හැකි ඉක්මනින් පරීක්ෂා කර වෙළඳපොළට නිකුත් කිරීමට කටයුතු කළ යුතුයි . ජනතාවට කුණු වූ බිත්තර විකිණීම වළක්වා ගත යුතුයි . රාජ්‍ය සේවය මීට වඩා කාර්යක්ෂම විය යුතුයි .
Vira Monday, 27 March 2023 09:02 AM
මුන් ඔක එලියට දානකොට බිත්තර වලින් පනුවො ඇවිල්ල ති්.
කසුන් Monday, 27 March 2023 10:58 AM
මං හිතුවේ මේක කිකිළියන්ගේ වෘත්තීය සමිතියේ සභාපතිනියගේ ප්‍රකාශයක් කියලා.
මනරන්ජන Monday, 27 March 2023 02:28 PM
කෙකර ගානවා විතරයි නේ...