(නිමල කොඩිතුවක්කු)
වෙළඳපොලේ බිත්තර සහ කුකු-ලු මස් සිල්ලර මිල විශාල වශයෙන් පහළ ගොස් තිබේ.
ඒ අනුව බිත්තරයක මිල රුපියල් 26 ත් 30 ත් අතර මිලකටත් කුකුලුමස් කිලෝව රුපියල් 650 ත් 850 ත් අතර මිළකටත් අළෙවි වන බව වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කරයි.
බිත්තර සහ කුකුලු මස් නිශ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම මිල පහල යාමට හේතුවී ඇතැයිද මස් සහ බිත්තර නිශ්පාදකයෝ සඳහන් කරති.
සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 500 ත් 520 ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙති. මේ අතර කුකුලු මස් තොග කිලෝව රුපියල් 600 කට අළෙවි වන බවත් ඔව්හු සඳහන් කරති.
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි කැතීටකරණ පරීක්ෂණ ( Cath Lab) සහ ප්‍රතිකාර ඒකකයක් ලබාදීම පිනිස බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් කෝටි 35 ක ප්‍රතිපාදන වෙන් කර දෙම
අභියාචනාධිකරණ සභාපති විනිසුරු බන්දුල කරුණාරත්න මහතා විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පිළිගෙන තිබේ.
අම්බලන්තොට මාමඩල ,බැමිණියන්විල ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් කපාකොටා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි .
ජනාධිපති අනුර දිසානායක මහතා යාපනය සංචාරයට කිසිදු ගුවන් යානයක් භාවිත නොකළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
සුළං විදුලි කුළුණක තට්ටක් හදිසියෙ අද (2) හවස කඩා වැටිමේන් කන්දකුලිය කුරිඤංපිටියේ නිවාස තුනකට හානි සිදුවි ඇති බව කල්පිටිය පොලිසිය කියයි.
ප්‍රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති ඛලීඩ් අල් අමේරි මහතා අතර වි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බිත්තර -කුකුලු මස් මිල පහළට
යෝගා Sunday, 02 February 2025 03:56 PM
බිත්තර මිල පහල ගියේ අනුර නිසා. හාල් මිල ඉහළ ගියේ මහින්ද නිසා. මීට ජෙප්පෝ...!
sene Sunday, 02 February 2025 04:08 PM
ඇත්ත කාසි අහේනිය, මොන බිත්තර, කුකුල් මස්ද? හවසට හාල්, කරවල ටිකක් ගන්න දෙන ගේම, අපි කන හැටි ලිපා දනී...
Rashmi Sunday, 02 February 2025 04:48 PM
බිත්තර, කුකුල් මස්, විදුලි බිල අඩු වෙච්චි එක අපිට වැඩක් නෑ. අපිට රතු හාල් ඕනේ... මීට විපක්ෂය.
Saman Sunday, 02 February 2025 07:37 PM
කුකුල් මස් කිලෝ එකක් රුපියල් 1000 ට වැඩියි තාමත්