හිරාන් ප්‍රියංකර ජයසිංහ
මහකුඹුක්කඩවල වල්පාළුව රක්ෂීතයට සතියකට ආසන්න කාලයකදි නරකු වු බවට සැක කරන බිත්තර ගෙඩි ලක්ෂයකට ආසන්න ප්‍රමානයක් ගෙනවිත් දමා තිබියදි හමුවු බව පාරිභෝගික අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
පාරිභෝගි අධිකාරියෙ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයෙ නිළධාරින් පවසන්නේ ප්‍රදේශවාසියකු විසින් තම කාර්යාලයට කල දැනුම් දීම මත එය සොයා ගත් බවයි.
මෙම වල්පාළුව රක්ෂීතය තුළින් ආ අධික දුගදත් සමග එය සොයා බැලිමට ගිය පුද්ගලයින් පිරිසක් මෙම දැවැන්ත බිත්තර තොගය දැක ඇති බව කියයි.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
බිත්තර ලක්ෂ ගණනක් මහකුඹුක්කඩවල කැලෑවට විසි කරලා
Asanka Sunday, 12 March 2023 10:07 AM
බිත්තර නරක් වෙලානම් විසිකරපු එක හරි... නිකන් බොරුවට රජයේ සල්ලි නාස්ති කරන් නැතුව හිටපල්ලා...
fairoos Sunday, 12 March 2023 02:03 PM
එවන්න තිබ්බේ දියවන්නාවේ ගව පට්ටිය..
de silva Sunday, 12 March 2023 02:54 PM
අර ඇමෙරිකාවේ තිරිඟු මිල පාලනය කරන්න තිරිඟු අස්වැන්නෙන් කොටසක් රජය මගින් අඩුමිලට සත්ව ආහාර සහ පොහොර නිෂ්පාදනයට ලබාදෙනවා වගේ ලංකාවේත් බිත්තර මිල ඉහළ දමන්න මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෝ හංගලා තබලා විනාශ කරලා... මේවා කාලා කැලේ ඉන්න සත්තු ලෙඩවෙනවා. මේක විශාල මාෆියාවක්... බිත්තර මිල පහළ දමන්න නම් පිට රටින් බිත්තර ගෙන්විය යුතුමය.
Lalla Sunday, 12 March 2023 06:11 PM
තර්ජනය කරලා නිෂ්පාදනය වැඩි කිරීමට නොහැකි බව තේරෙනවා නේද? නිෂ්පාදකයාට අමුද්‍රව්‍ය පහසුවට සාධාරණ මිලකට දීම සහ නිමි භාණ්ඩයට හොඳ මිලක් දිය යුතුමයි. දේශීය බිත්තර රුපියල් 50 සීමාව තුළ ගෙනියන්න රජය උදව් කළ යුතුයි...
සෙනෙවිරත්න Monday, 13 March 2023 02:31 PM
පොහොර නිශ්පාදනයට යොදා ගන්න තිබුන.