(නිමල කොඩිතුවක්කු)
රුපියල් 55 කට බිත්තර අළෙවි කිරීම සඳහා සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළඳසැල් සඳහා බිත්තර තොග ලබා දී ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා පැවසීය.
සංගමය මගින් ලොරි රථ වලින් ගොස් ආර්ථික මධ්‍යස්ථාන සහ තොග වෙළඳසැල් සඳහා බිත්තරයක් රුපියල් 53 බැගින් ලබාදි ඇති බවත් සෘජුවම ගොවියාගෙන් මිලදී ගන්නේ නම් බිත්තරයක් රුපියල් 50 ක මිළකට ලබාදීමට කටයුතු කරන බවත් රත්නායක මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් වෙළඳපොලේ බිත්තර මිල ඉදිරි දින කිහිපයේදී පාලනය වනු ඇති බවත් ඔහු කීවේය.
ලබන සිංහල හින්දු අලුත් අවුරුදු සමය වනවිට බිත්තරයක් රුලපියල් 35ත් 40ත් අතර මිලකට අළෙවි කිරීමට හැකි වනු ඇති බවත් රත්නායක මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’බිත්තර 55ට විකුණන්න තොග බෙදා දුන්නා’’
යෝගා Monday, 02 January 2023 06:41 PM
හාල් මෝල් මාෆියාව වගේම බිත්තර මාෆියාව දණ ගස්සන්න පුළුවන් වන්නේ යම් ප්‍රමාණයකට ආනයනය කිරීමෙන් පමණයි. බිත්තරයක මිල ජනතාවට දැරිය හැකි මිල වන්නේ රුපියල් 40යි.
Bamunuarachchi Tuesday, 03 January 2023 11:15 AM
බිත්තර මොකටද රු 55ට ගන්නේ ඉන්දියාවෙන් ගෙන්වා රු 35ට දෙන්න පුලුවකම තිබෙද්දී