IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


බෝතලේට දුම්වැටියට එරෙහි සටන උඩුගං බලා යෑමක්

දානයකට, පරිත්‍යාගයකට හා මළ ගෙදරක අංගයක් වී ඇති මත්පැන් හා දුම්වැටි ශ්‍රී ලංකා සමාජය ගිලගෙන ඇති ආකාරය අනුව එම දුසිරිත් මර්දනය උඩුගං බලා පිහිනීමක් යැයි ශ්‍රී ලංකා අමධ්‍යප මහ සභාවේ සභාපති හා කෝට්ටේ කල්‍යාණ ශ්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි කෝට්ටේ නාග විහාරයේදී පැවති කොළඹ දිස්ත්‍රික් විහාරස්ථාන නායක හිමිවරුනට අමධ්‍යප සභාවේ ගරු සමාජිකත්ය පිරිනැමීම උත්සවයේ දී පැවසූහ.

‘බණ ගෙදරක, පිරිත් ගෙදරක අද බණ අහන්න අය නෑ. ගෙදර පිටිපස්සේ බාර් ඇරලා. අලුතින් ගෙවදින ගෙදරකටත් ඉස්සෙල්ලාම ගේන්නේ බෝතලේ. මළ ගෙයක් අන්තිම වෙන්නෙත් බෝතලෙන්.

හැම පංසලකම අමධ්‍යප මත්පැණින්, දුම්වැටියෙන් හා මත් කුඩුවලින් බේරා ගත යුතුයි.‘

 



අදහස් (0)

බෝතලේට දුම්වැටියට එරෙහි සටන උඩුගං බලා යෑමක්

චමිල ප්‍රනාන්දු Wednesday, 03 April 2013 12:10 AM

අපි අමද්‍යප වියාපාරය දිවි හිමියෙන් කරගෙන ගියේ,එය අලුත් පරපුරට පැවරීම, අවබෝද කර දීම අපි කාගේත් වගකීමක්.ඔබ වහන්සේලාට ගොඩක් පින් මේ වියාපාරය ඉදිරියටම ගෙන යනවට. අපි කෙසෙල්වත්ත අමද්‍යප තරුණ සංවිදානය (ස)

:       0       0

මුතුකුඩ Wednesday, 03 April 2013 01:18 AM

පෙරේරා මහත්තයාගේ කීම හරි. අවවාදයට වඩා ආදර්ශය උතුමි.(නදී)

:       0       0

අසෝක රාජපක්ෂ Wednesday, 03 April 2013 01:12 AM

නිකන් ලැබෙන බත් ටික කාල ඉන්නේ නැතිව මහන්සියට කොල්ලෝ ගහන අඩිය පුඩිය ගැන සොයන්න එපා. ඔයිට වැඩිය දේවල් තියෙනවා කතාකරන්න.(නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 03 April 2013 01:25 AM

එහෙම කියලා කොහොමද ? (දී)

:       0       0

ප්‍රදීප් Wednesday, 03 April 2013 04:35 PM

මත් ද්‍රව්‍ය වල තියෙන ආනිසංස කුඩා කාලයේදීම අපේ දරුවන්ට දිය යුතුයි. අද තරුණ පරපුර ටිකක් මත් පැන් වලින් දුරස් වෙලා, අද බොහෝ අය එකට එකතුවීම මත් පැන් හරහා තමයි සිදුවෙන්නේ, විශේෂයෙන්ම සිංහල අය, එය අපේ ආකල්ප වලින් වෙනස් විය යුතුයි.(නදී)

:       0       0

ශාන්ත Tuesday, 02 April 2013 05:45 PM

දැන් ශාසනයත් පිරිහිලා ඉවරයි. (නි)

:       0       0

වරුණ Wednesday, 03 April 2013 07:42 AM

ඕව නිකන් බොරු මවාපෑම් ලකුණු දාගන්න කරන වැඩ. ආසියාවේ අස්චාර්ය සමග වැඩිම මත් පැන් භවිතය මේ කාලයෙදීලු? කියන්නේ නම් මටට තිත කියලා. අර අල්ලපු එතනොල් කේස් එකට මොකද උනේ ? හීනියට යට ගැහුව නේද? (නදී)

:       0       0

සරත් Wednesday, 03 April 2013 07:48 AM

අසෝක රාජකපක්ෂගේ අදහස හොදයි. නමුත් අපේ ර‍ටේ හාමුදුරුවරු නිකන් ලැබෙන බත් කාලා නිකන් හිටියනම් මෙලහට අසෝක කෙනෙකුත් නැහැ රාජපක්ෂ කෙනෙකුත් නැහැ. අදත් රටට විනයක් කටින කොට හාමුදුරුවරු තමයි කෑගහන්නේ. මේ රට හැමදාම බේරගත්තේ හාමුදුරුවරු හා සිංහල මිනිස්සු. අනෙක් අය සතුරන්ට උලපන්දම් දිදි තම ජීවිකාව කරගෙන ගියඑකයි සිද්ධවුනේ. (නදී)

:       0       0

සෙන්තිල් Tuesday, 02 April 2013 06:17 PM

මත්පැන් බීගෙන, වාහන එලවලා පාරේ යන මිනිස්සුන්ව හප්පලා මරන්නේ කවුද? (නි)

:       0       0

එස්.පෙරේරා Tuesday, 02 April 2013 06:29 PM

මම බීම නවත්තලා පන්සලට ගියා. පන්සලේ අය බොනවා. ආගම විහිලුවට නොගත යුතුයි. පන්සිල් දෙන අය පිළිපදින්නේ නැත්තම් ,පන්සිල් ගන්න අය පිළිපදින්නේ නැත්තම් මේ අවනඩුව කාට කියන්නද බුදුහාමුදුරුවනේ ?? (නි)

:       0       0

අශෝක Wednesday, 03 April 2013 08:28 AM

සරත් මම කීවේ මල ගේක අපේ කොල්ලෝ පොඩි අඩියක් ගැහුවම මොකද කියලා.(නදී)

:       0       0

දුමින්ද Tuesday, 02 April 2013 06:53 PM

මත්පැනින්,දුම්වැටියෙන් සුදුවෙන් තොරව හැමදෙයක්ම හොදින් කිරීමේ හැකියාව අප සැමට ලැබේවා!(නදී)

:       0       0

මේනකා Tuesday, 02 April 2013 07:02 PM

මේක වෙන්නේ රට පුරා තැබෑරුම් තියෙන නිසානේ. .ගමේ ගොඩේ රා ටිකක් අහු උනොත් දඩ . මේ හැම දෙයටම වඩා සුදුසු මත් ද්‍රව්‍ය රටින් තුරන් කරන එකනේ .(නදී)

:       0       0

සමිත් Tuesday, 02 April 2013 08:19 PM

දුම්වැටි අරකු කියන්න මිනිසුන් විනාස කරන මැරයෝ මේ 2 මුළු මනිම්ම තහනම් කල හොත් විනාසයට යන ජිවිත බෙර ගැනීමක් (නු)

:       0       0

ධම්මි Tuesday, 02 April 2013 08:31 PM

මේවා නවත්තන්න උවමනාවක් නැද්ද?(නු)

:       0       0

හේමන්ත Wednesday, 03 April 2013 09:43 AM

බුදු තාත්තේ, මෙදාපාර සිංහල හින්දු අලුත් අවුරුද්දට නම් බොන්න එපා. ගෙදර අපි කන්නේ බොන්නෙත් අමාරුවෙන්. විදුලි බිල, වතුර බිල... අනේ තාත්තේ... හිතන්න. බෝන්න නම් එපා... (නි)

:       0       0

සදුනි Tuesday, 02 April 2013 09:36 PM

පෙරේරා මහත්තයෝ....අනුන්ගේ බීම අපට මොටද?මතින් මිදිය යුත්තේ අපේ යහපතට.(නදී)

:       0       0

ෂාන් Wednesday, 03 April 2013 10:07 AM

අනිත් ආගම්වලට ඊර්ෂ්‍යා කරන්නේ නැතුව ඇයි අපිටම මේවා නවත්වන්න බැරි? (නි)

:       0       0

සුනිල් Tuesday, 02 April 2013 10:10 PM

මම කියන්නේ එක පාරටම මිනිස්සු බොන එක නවත්වන්න බැහැ, ටික ටික නවත්තවන්න පොළඹවන්න ඕනේ (දී)

:       0       0

රත්නායක Wednesday, 03 April 2013 10:25 AM

නමුත් අපේ ජාතික වගකීමක් තමයි මෙය කොහොම හරි නවත්වන එක, ඉදිරි පරම්පරාව වෙනුවෙන් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 267 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 200 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 534 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 259 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 77 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 249 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site