IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


බද්දේගම මහේස්ත්‍රාත්ගෙන් පැය දෙක හමාරක් ප්‍රකාශ ගනී

(ඉන්දිකා රාමනායක)

අධිකරණ කටයුතු සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ කතා කළ බව කියන වීඩියෝ පටක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා සිටි දැනට වැඩ තහනමට ලක්ව සිටින බද්දේගම මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා පැය දෙක හමාරකට අධික කාලයක් පුරා ප්‍රකාශයක් ලබාදීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටව ගියේය.

ධම්මික හේමපාල මහතා පස්වරු 2.35 ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි පස්වරු 5.15 ට පමණ ඉන් පිටව ගියේය.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (7)

බද්දේගම මහේස්ත්‍රාත්ගෙන් පැය දෙක හමාරක් ප්‍රකාශ ගනී

Bamunuarachchi Tuesday, 21 January 2020 01:02 PM

මේ මහේස්ත්‍රාත්ද ? එහෙනම් අර වගේ වැඩක් කරන එක පුදුම නැත.

:       194       125

මහී විජේවීර Tuesday, 21 January 2020 02:52 PM

ඔබට සතුටුයිද දැං රංජන් මහත්තයා?

:       0       26

Ruhunu Tuesday, 21 January 2020 06:29 PM

ලංකාවේ දුෂිතයෙන් තොර කිසිම ආයතනයක්වත් නැහැ.

:       0       3

සයුර Wednesday, 22 January 2020 01:19 AM

හඬපටයේ නං මේ මනුස්සයා කතා කරේ විනිසුරුවරුන්ගේ දූෂිත ක්‍රියා. රන්ජන් මොකද කරන්නේ කියලා ඇහුවමත් කියන්නේ ජනාධිපතිට කියන්න කියලා මිසක් මෙයා පෞද්ගලිකව උදව්වක් කරන්නේ නෑ. හඬපටයෙන් මොහු සාමාන්‍ය සරල ජීවිතයක් ගෙවන මිනිසෙක් බවයි පේන්නේ.

:       0       54

බන්දුලWednesday, 22 January 2020 05:34 AM

බල්ලන් සමග නිදාගැනීම මැක්කන් හා නැඟිටීමට ප්‍රමාණවත්ය.

:       0       0

jayath Wednesday, 22 January 2020 04:32 AM

මෙය වැරදිද -නිවැරදිද කියන්න මම දන්නේ නැහැ නමුත් -ඇස් ඇරලා බලන්න මේ මනුස්සයාගේ මූණ දිහා එකේ තියන කියවීම දුක සන්තාපය, පසුතැවීම, අවිනිශ්චිත බව, මේ හැම දෙයම.

:       0       1

kn Wednesday, 22 January 2020 09:27 AM

මෙයානම් පව්. හම්බ කරපු දෙයක් නෑ වගේ. එත් අරයනම් හොදට ගසා කාල වගේ. කොහොම නමුත් මොවුන්ට උපරිම දඬුවම් ලබා දිය යුතුයි. අහිංසක මිනිහෙකුගේ සුළු වැරැද්දටත් ලේසියකට ඇප දෙන්නේ නෑ. හැබැයි පාර්ලිමේන්තුවේ අය ඉස්පිරිතාල වල ඉඳලම ගෙදර යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 167 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1162 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3850 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1019 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1496 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1149 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 731 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2039 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site