IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


බුද්ධිකගේ මුද්දර හොරු වරද පිළිගනිති

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ කාර්යාලයයෙන් පාර්ලිමේන්තු මුද්දර 214ක් සොරකම් කළැයි සැකපිට ඔහුගේ කාර්යාලයයේ පිරිසිදුකරන්නකු හා ඉසදීන් නගරයේ කඩ හිමියකු ශරීර ඇප මත මුදා හරින ලෙස මාතර වැඩ බලන මහේස්ත්‍රාත් ලලිතා දිසානායක මහත්මිය නියෝග කළාය.

එම් කේ ජී උපාලි හා කඩ හිමියා වූ රණසිංහ සරත්චන්ද්‍ර එම දෙදෙනායි.

මුද්දර සොරකම් කිරීම හා සොරබඩු ළඟ තබා ගැනීම යන චෝදනාවලට සැකරකුවන් වරද පිළිගන්නා බව නීතීඥ කීර්ති කළුආරච්චි මහතා කියා සිටියේය.

ඒ අනුව දඩුවම් නියම කිරීම ලබන 16 වැනිදාට කල් තැබිණි.

 

 



අදහස් (0)

බුද්ධිකගේ මුද්දර හොරු වරද පිළිගනිති

පෙරුමාල් Tuesday, 10 September 2013 08:11 AM

මුද්දරද? මුද්‍රා ද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 10 September 2013 08:48 AM

වැඩේ ගොඩින් බේරාගෙන, සේවකයාව අස්කර දැම්මා නම් තමයි වැඩිය සුදුසු. මොකද, ඔබ දේසපාලකයෙක් නිසා. (ස)

:       0       0

පිටිගල Tuesday, 10 September 2013 09:04 AM

මොනවද මේ පාර්ලිමේන්තු මුද්දර. ඒවායින් පාර්ලිමේන්තු නොයන මේ අය වගේ අවශේෂ වැසියන්ට ප්‍රයෝජන ගන්න පුලුවන්ද? ඇයි මේවා හොරකම් කලේ? ඇත්තටම මම නොදන්නා නිසයි මේ අහන්නේ. (ස)

:       0       0

ප්‍රසන්න Tuesday, 10 September 2013 09:26 AM

අනේ මන්ද මේකේ අදහස් පලකරන සමහර කට්ටිය පාසල් ගිහිල්ලවත් නෑ වගේ සාමාන්‍ය දැනීම බින්දුවෙනේ...... (අ)

:       0       0

අමිල කටුනායක Monday, 09 September 2013 07:38 PM

පාර්ලිමේන්තු මුද්දර කියන්නේ තැපැල් මුද්දර වලටමද? (නි)

:       0       0

ගාමිණි Monday, 09 September 2013 07:40 PM

අයියෝ බුද්ධික, ඉදිරියේදී ඡන්දෙ ගැනත් හිතනවා නම් නේද හොද? (නි)

:       0       0

පිටිහල Tuesday, 10 September 2013 03:06 PM

ප්‍රසන්න ආයෙත් අප්‍රසන්න කතා නොකියා ඕයා සියල්ල දත් නම් බින්දුවේ ඉන්න අයට කියා දෙන්නකෝ. ලංකාවේ නැහැ මම දැන් අවුරුදු 15ක් ඉතින් අපි නොදන්නා පාර්ලිමේන්තු මුද්දර ගැන එකයි ඇහුවේ. ඕය සමහරු මොකුත් නොදැන සියල්ල දත් වගේ කතා කෙරුවට. මම නම් නොදන්නා දේ දන්නේ නැහැ කියන්න ලජ්ජා නැහැ. දන්නා කෙනෙකුගෙන් අහගන්න තරම් නිහතමානියි. ඉතින් කියන්නකෝ මොකක් ද ඕය කියන පාර්ලිමේන්තු මුද්දරේ.. (දී)

:       0       0

රණා Tuesday, 10 September 2013 10:14 AM

රූකාන්ත ..සමාව දුන්න එකේ ..ඔන්න ඔහේ සමව දෙන්න බුද්ධික. (ස)

:       0       0

ජෝයි ඩයස් Monday, 09 September 2013 08:07 PM

අර කොස් ගෙඩියෙ කතාව වගෙ පාඨක ප්‍රතිචාර ගොඩක් ලෑබෙයිද මේකට? මේ මුද්දර ගොඩක් වටිනවාද? (නි)

:       0       0

හේරත් Monday, 09 September 2013 08:46 PM

දෙයියෝ සාක්කි! මේවත් ලොකු වැරදි තමා පප්පේ. තල් මස්සු දිය කෙළිති....හාල්මැස්සෝ හොදි හට්ටියේ පාවෙති....අපිට මේවා අහලා පණ එපා වෙති.... (නි)

:       0       0

චන්දි Monday, 09 September 2013 08:55 PM

අමිල කටුනායක , අහපු ප්‍රශ්නයමයි මටත් අහන්න තියෙන්නේ (නි)

:       0       0

අනිල් Monday, 09 September 2013 11:23 PM

මුද්දරයක් කියන්නෙ සහතිකයක්. ඒක වටින්නෙ වටිනාකම අනුව නෙමෙයි. මුද්දරේ උඩ තබන මුද්‍රාව අනුවයි. එක මුද්දරයකට පුලුවන් ඔබ සතු සියල්ල ඔහුට පවරා ගන්න..ඒ නිසා මේක ලොකු වරදක් (නි)

:       0       0

සරෝජ් ජයසේකර Tuesday, 10 September 2013 12:48 PM

බුද්ධික ගාව ඉන්න සේවකයෝ මන්ද බුද්ධිකයන් වගේ . රැකියාව නොකර හොරකම් කරලා . (දී)

:       0       0

මර්සි ලංකා Tuesday, 10 September 2013 12:25 AM

විරුද්ධ පක්ෂයේ වුණත් මුද්දර රජයෙන් පාවිච්චි කරන්නේ. (නි)

:       0       0

ඩයස් Tuesday, 10 September 2013 12:54 AM

ඔය මුද්දර 214 ලක්ෂ ගානක් වටිනවා ඇති නේද? මන්ත්‍රීතුමාට හැබෑටම උසාවි නොයා ඕක විසදන්න බැරි වුනාද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 10 September 2013 04:19 AM

මුද්දර වලට නීතිය මෙතරම් දරුණු නම්,කොමිස් ගහපු/ ගහන අයට මොනවා නොකරයිද? (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 10 September 2013 01:56 PM

බුද්ධික මහතා හරි හොඳ මහතෙක් හොරකම් කරන්න උවමනා නැත ඕන උදව්වක් එතුමා ඉල්ලුවොත් කරනවා (දී)

:       0       0

ලසන්ත Tuesday, 10 September 2013 07:27 AM

මන්ත්‍රීතුමාගෙන් අපි බලාපොරොත්තුවෙන්නේ නීතිය හැමදෙනාටම එකහා සමානව ක්‍රියාත්මක කිරීම් හා නීතියේ උත්තරී තර භාවයි නීතිය බල්ලට දාල නිසා අද රටේ හොරු, මැරයෝ, කුඩු කාරයෝ,පගා මරුවෝ, ගැහිලිකාරයෝ, ස්ත්‍රී හා ළමා අපයෝජකින්,රජකරන්නේ (අ)

:       0       0

වරුණ Tuesday, 10 September 2013 07:23 AM

ගාමිණී චන්ද ගැන හිතල හැමෝටම හොරකම් කරන්න දුන්නොත් මුළු රටටම දෙයියන්ගේ පිහිටයි නේද?ජහමනය එහෙම අයට චන්දෙ දීල විදවන විදවිල්ල ඇති නේද දැන්?ඒ මදිවට වෙඩිත් කනවා (අ)

:       0       0

මුණසිංහ Tuesday, 10 September 2013 07:40 AM

මුද්දර හොරකම් කලේ කාගේ කට්ටියක්ද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 884 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 54 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1051 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 208 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 5107 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1645 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31141 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23745 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site