IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


බුද්ධගයා ප්‍රහාරයට කළින් කොල්ලෙක් හා කෙල්ලෙක් පැන යති

බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝධියට වම් පසින් පසුගිය ඉරිදා (07)  අලුයම 5.25ට පිපිරිමට මොහොතකට කළින් වයස අවුරුදු 25 කොල්ලකු හා කෙල්ලක පාරේ ගමන් කරමින් සිටි බව බුද්ධගයා මහා බෝධි විහාරයේ ආරක්ෂක කැමරාවල සටහන් වී ඇත.

 බෝම්බ පිපිරෙද්දී එහි සිටි පිරිස් ඉවක් බවක් නැතිව පණ බේරා ගැනීමට දිවු බවද එම වීඩීයෝවල සටහන් වී ඇත.

 කොල්ලා සහ කෙල්ල එම පිපිරීමත් සමඟ මදක් පාරේ නැවතී පිපිරීමෙන් පසු දිවු බවද එම වීඩීයෝ දර්ශන වල සටහන්ය.

 අවුරුදු 30 ක පමණ තවත් මිනිසකු මහා බෝධි විහාරයට ඇතුළු වී පිපිරීම සුදු වු ස්ථානයට ගොස් කඩිනමින් ආපසු  හැරී ගිය බවද තවත් දර්ශනයකින් පෙන්නුම් කරයි.

 දෙවැනි පිපිරුමේ ශබ්ධයද විඩීයෝවේ සටහන් වී ඇත.එම පිපිරීම සිදු වුයේ මහා බෝධියට මීටර් 50 ක් ඇතින් වු රත්නගිරි විහාරයේය. තාරා දේවී පන්සලේ තෙවැනි පිපිරීමෙන්  ඝන දුම්රොටු ඉහළට ගිය හැටි බොහෝ වන්දනාකරුවන් පණ බේරා ගැනීමට දිවු සැටිත්  තවත් දර්ශන වලින් දැක්වේ.

ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ආරක්ෂිත කැමරා දහසයෙන් න් පහළොවක්ම  හොදින් ක්‍රියාත්මක වු බව එම කැමරා භාර අර්වින්සිං කියයි.

 

 

 



අදහස් (0)

බුද්ධගයා ප්‍රහාරයට කළින් කොල්ලෙක් හා කෙල්ලෙක් පැන යති

නිමල් Monday, 08 July 2013 05:31 PM

සිංහලයේ මිනි කිරුල... දුටු ගැමුණු මහා රජතුමා බාවනා කලා නම් අද සිංහල ජාතියක් සිංහල රටක් රුවන්වැලි සෑය වැනි පුජනිය වස්තු අද මේ සිංහල රටේ තියේවිද? ඒක නිසා අංජන මහත්තයෝ, ඔබතුමා ධර්මයේ හැසිරෙන්න. අපි නම් මෙවැනි තත්වයක් මේ රටේ උදා වුනොත් නිකන් ඉන්නේ නැහැ. (දී)

:       0       0

සංජු Monday, 08 July 2013 05:43 PM

ඕවයේ ප්‍රතිපල ලගදීම ඉන්දියාවට බලාගන්න පුළුවන් වෙයි (දී)

:       0       0

ලලිත් Tuesday, 09 July 2013 11:23 AM

ආසියාවේ බලවතා කියලා පුරසාරම් හිතා ඉන්න ඉන්දියාවට ස්වබාවික විපතකින්ම මේ කරපු කුමන්ත්‍රණයේ පල විපාක අපිටත් ලගදීම දැක ගන්න පුලුවන් වේවි. (නි)

:       0       0

අමිල Monday, 08 July 2013 04:15 PM

මේවා කල අය සහ අනුමත කල අයට ළඟදීම විපාක ලැබෙනවා.(නදී)

:       0       0

රොෂාන් Monday, 08 July 2013 04:18 PM

කෙල්ල රජිව් ගන්දිට වැඩේ දුන්න කෙනාගේම එක්කෙනෙක්ද දන්නේ නැහැ. (නදී)

:       0       0

ප්‍රසංක Monday, 08 July 2013 04:28 PM

සීසීටීවී කැමරා අපේ කටු ගෙදර වගේ වැඩ නොකළා නම්.... (දී)

:       0       0

අංජන Monday, 08 July 2013 04:29 PM

කලබල වෙන්නේ නැතුව ධර්මයේ හැසිරෙන්න. මේවට ස්වාබහව ධර්මයෙන්ම ප්‍රති විපාක විදින්නට සිදුවෙනවා ඇත. අපි දන්නා බුද්ධ ධර්මයේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සන්සිදේ. (නදී)

:       0       0

දිවිදු Monday, 08 July 2013 04:35 PM

ඔය අයගේ පරම්පරාවලටත් ඩොලර් හම්බවෙනවා. පවු ගෙවන්නේ පස්සෙනේ. ලෝකේ වෙන දේවල් ඇස් ඇරලා බලන්න.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 09 July 2013 01:15 PM

එච්චර හොදට ප්ලෑන් කරනකම් ඉන්දියාවේ ආරක්ෂක අංශ බුදියගෙනද හිටියේ ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 105 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1026 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 201 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 901 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3591 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2272 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site